ව්‍යාපාරික
දැන්වීම

ඩොලරය හමුවේ ශක්තිමත්ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියලයි
"Bloomberg" සහ "Fitch Ratings" අවධාරණය කරයි ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ගෝලීය වශයෙන් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙන බව "Bloomberg" ජාත්‍යන්තර වෙබ් අඩවිය…
Lanka Newsweek · 2023 මැදින් 9 · කියවීමට මිනිත්තු 1
අපි ඩොලර් වැස්සේ තෙමෙමු
(රජිත් කීර්ති තෙන්නකෝන්) ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා 16 ක දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වී ඇත. නමුත්, ඒ අතරින් අවස්ථා දහයක දී සම්පූර්ණ ණය මුදල් ලැබුණු අතර, අවස්ථා හයක දී මුළු ණය මුදල රටට…
Lanka Newsweek · 2023 මැදින් 8 · කියවීමට මිනිත්තු 4
රුපියල ශක්තිමත් වීම සහ ඩොලරයට ඇති ඉල්ලුම පහත වැටීම
(රජිත් කීර්ති තෙන්නකෝන්) රුපියලට සාපෙක්ෂව ඩොලරයේ මිල රුපියල් 7-8 කින් පහත වැටීමක් මේ සතිය පුරා අඛණ්ඩව වාර්තා වෙමින් ඇත. 2022 මැයි මාසයෙන් පසුව ඩොලරයට සාපෙක්ෂව රුපියල වඩාත්ම ශක්තිමත් අවස්ථාව මේ සතියේ…
Lanka Newsweek · 2023 මැදින් 4 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලංකාවේ නව බදු ක්‍රමය ඉතා හොඳයි
බදු නොගසා රට ගොඩගනු බැහැ IMF නිවේදනයකින් කියයි ශ්‍රී ලංකාව සිදු කර ඇති බදු ප්‍රතිසංස්කරණය අතිශයින් අගය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. බදු…
Lanka Newsweek · 2023 මැදින් 3 · කියවීමට මිනිත්තු 1
උද්ධමනය අඩු වෙලා-රුපියල ශක්තිමත් වෙලා
මහාචාර්ය ස්ටීව් හැන්කේ අවධාරණය කර සිටියි ජනපති වැඩ පෙන්වයි ලෝක උද්ධමන දර්ශකය අනුව ශ්‍රී ලංකාව එහි දහ තුන් වන ස්ථානය තෙක් වර්ධනයක් අත්පත් කර ගෙන ඇතැයි ඇමරිකාවේ ජෝන් හොප්ස්කින් විශ්ව විද්‍යාලයේ…
Lanka Newsweek · 2023 නවම් 24 · කියවීමට මිනිත්තු 1
උපයන විට ගෙවීමේ බදු වැඩි කිරීම ආර්ථික අවපාතයකට පාර කැපීමක්
හිතුමතේ ආර්ථිකය හැසිරවීම භයානකය ආණ්ඩුවට ආර්ථික විද්‍යා පරිචයක් නොමැත සේවක වැටුපේ ක්‍රය ශක්තිය 70% කින් පිරිහිලා (මහාචාර්ය මිල්ටන් රාජරත්න) උපයන විට බද්ද (PAYE-Pay As You Earn) කලක පටන් පැවතිය ද එහි…
Lanka Newsweek · 2023 දුරුතු 8 · කියවීමට මිනිත්තු 7
මහා බැංකු අධිපතිගේ කුමන්ත්රණයේ ඊළඟ ප්‍රතිඵලය
ආචාර්ය නන්දලාල් වීරසිංහගේ අවුරුදු තෑග්ග ළගදීම බලාපොරොත්තු වන්න..! (මනෝජ් අබයදීර) කුමන්ත්රණකාරී අයුරින් මුල්‍ය අරමුදල පමණක් එකම සරණ කර ගෙන, එහි වැඩසටහනකට ශ්‍රී ලංකාව ඇතුළත් වුව හොත් ශ්‍රී ලංකාවට සෑම…
Lanka Newsweek · 2022 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 3
ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඕනෑ
(මහාචාර්ය මිල්ටන් රාජරත්න විසිනි) මහ බැංකු අධිපතිවරයෙකු අලුතින් පත් කිරීමෙන් සියලු ප්‍රශ්න විසඳිය නොහැකිය. මහ බැංකුවේ වගකීම වන්නේ මුල්‍ය ස්ථායිතාව පවත්වා ගැනීම විනා ආර්ථික වර්ධනය හෝ සංවර්ධනය නොවේ.…
Lanka Newsweek · 2022 උඳුවප් 10 · කියවීමට මිනිත්තු 5
ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
(අශන්ති වරුණසූරිය) කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත් කිරීමට කුහකකම් දුරලා සියලු…
Lanka Newsweek · 2022 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 4
නව ගමනකට අයවැයෙන් පාර කැපුවාද..?
ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩි වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ සහන අයවැය ලේඛනය. තමන්ට ලැබෙන සහන කවරේද යන කාරණය මත ජනතාව අයවැය පිළිබඳ උනන්දු විය. ප්‍රමාණවත් ආදායමක් නොතිබුණද බලයේ සිටි ආණ්ඩු අයවැය මගින් සහන ලබා දෙන…
Lanka Newsweek · 2022 ඉල් 21 · කියවීමට මිනිත්තු 7
IMF ණයත් 2023 දක්වා කල් යයි
2023 මාර්තු දක්වා රට කරවන්න ඩොලර් මිලියන 850 හොයා ගන්න නැහැ යළිත් දේශපාලන අර්බුදයක් ඇති වන ලකුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා 2023 මාර්තු මාසයේ දී එම අරමුදලේ විධායක කමිටුව රැස් වන…
Lanka Newsweek · 2022 ඉල් 5 · කියවීමට මිනිත්තු 1
සහනාධාර දී වරද්දා ගත් ආර්ථිකයක්
(සාරා කන්දේගොඩ) අවුරුදු දහයකට කලින් ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කර තිබුණි. දැන් අලුත් අභියෝගයක් එල්ල වී තිබේ. ආර්ථික අර්බුදයක පසුවෙන ශ්‍රී ලංකාව පොහොසත් සමාජයට ඇතුළු කරගන්නට…
Lanka Newsweek · 2022 වප් 12 · කියවීමට මිනිත්තු 7
කඩා වැටුණු රට ගොඩගන්නේ මෙහෙමයි
-සටහන- (උපුල් වික්‍රමසිංහ) වැරදි ප්‍රතිපත්ති හා තීන්දු තීරණ, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය යනාදියෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය හැකිලිණි. ගෝලීය ආර්ථික අර්බුදයේ…
Lanka Newsweek · 2022 වප් 6 · කියවීමට මිනිත්තු 7
රට මුහුණ දී ඇති ණය අර්බුදයේ තරම මෙන්න..!
(සමන් පුෂ්ප ලියනගේ) ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ අරමුදලෙන් පමණ ඉක්මවා ලබාගෙන ඇති මුදල මේවනවිට රුපියල් ට්‍රිලියනය ඉක්මවා තිබේ. මහබැංකුවේ විදේශ සංචිතවල ඍණ අගය ඩොලර් බිලියන 4.8 දක්වා වැඩිවී ඇත. මේ තත්ත්වය මත රට…
Lanka Newsweek · 2022 වප් 5 · කියවීමට මිනිත්තු 8
ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ
ණය ප්‍රතිව්‍යුහගත කළ පමණින් සියලු ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැතැයි ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටු සභාපති, වරලත් ගණකාධිකාරී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයනාංශයේ මහාචාර්ය…
Lanka Newsweek · 2022 බිනර 30 · කියවීමට මිනිත්තු 6
IMF සල්ලි ලැබෙන දිනය අවිනිශ්චිතයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියයි ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා දෙන කාල වකවානුව නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි මෙරට…
Lanka Newsweek · 2022 බිනර 30 · කියවීමට මිනිත්තු 1
ව්‍යවසායකයින්ට ණය සහන
මුදල් රාජ්‍ය අමාත්‍යාංශයෙන් බැංකු ප්‍රධානීන්ට දැනුම්දීමක් රටේ ව්‍යවසායකයන්ගේ ණය වාරිකවලට සහනයක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සියලුම රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට දැනුම් දී ඇත. රාජ්‍ය බැංකුවලින්…
Lanka Newsweek · 2022 බිනර 29 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකය වනසන උද්ධමනය
(මහාචාර්ය වසන්ත අතුකෝරල) උද්ධමනය අද මුළු රටම වෙළාගත් ආර්ථික ව්‍යාධිය බවට පත්ව තිබේ. සාමාන්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම උද්ධමනයයි. ඒ අනුව උද්ධමනකාරී තත්ත්වයකදී සිදුවන්නේ, භාණ්ඩ හා සේවා මිල…
Lanka Newsweek · 2022 බිනර 27 · කියවීමට මිනිත්තු 8
කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්නා හැටි මෙන්න
මහා බැංකු අධිපති කරුණු පහදයි ආර්ථිකයේ හෙළිනොවූ යථාර්ථය ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය සහ ඉදිරි මග ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මහතා ‘"ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය සහ ඉදිරි මග"…
Lanka Newsweek · 2022 බිනර 15 · කියවීමට මිනිත්තු 15
ඒක පුද්ගල ණය බරතාවය රුපියල් දස ලක්ෂය ඉක්මවයි
හෙට උපදින බිළිඳා පවා දස ලක්ෂයක ණය කාරයෙක් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය බරතාවය මේ වන විට රුපියල් දස ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙයි. මේ තත්ත්වයට හේතු වී…
Lanka Newsweek · 2022 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1