ව්‍යාපාරික
දැන්වීම

සෑම පවුලක්ම ලක්ෂ 47ක් ණයයි
ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 11ක් රටේ සිවු දෙනකුගෙන් යුතු සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක ණයකාරයින් බවට පත්ව සිටින බව හෙළිදරව් වී තිබේ. මේ බව හෙළිදරව් වී තිබෙන්නේ, පේරාදෙණිය විශ්ව…
Lanka Newsweek · 2023 බිනර 24 · කියවීමට මිනිත්තු 1
මුදල් විශුද්ධිකරණයට තිත තැබීමට ජනපති සූදානම්
ත්‍රස්තවාදී මූල්යකරණයටත් වැට බැඳේ 2025ට පෙර ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි නෛතික රාමුව ශක්තිමත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජයේ අවධානය යොමුව ඇත.…
Lanka Newsweek · 2023 බිනර 15 · කියවීමට මිනිත්තු 4
වගවීමකින් තොර බදුකරණය යනු වාෂ්පශීලී මිශ්‍රණයකි
(ජෙහාන් පෙරේරා) පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යෑමත් සමඟ ඉන්ධන මිලදී ගැනීමේදී QR කේත කෝටා ක්‍රමය ඉවත් කර ඇත. මීට වසරකට පෙර ඉන්ධන පිරවුම්හල්වලින් පිටත පැවැති දිගු වාහන පෝලිම්වලින් මිනිසුන් ඉවත් කිරීම…
Lanka Newsweek · 2023 බිනර 13 · කියවීමට මිනිත්තු 6
ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වඩාත් සාධාරණීකරණය කිරීමට වගවීම අවශ්‍ය වේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ (DDR) වැඩපිළිවෙල සඳහා මන්ත්‍රීවරුන් 122 දෙනකු පක්ෂවද, 62 දෙනකු විපක්ෂවද ඡන්දය ලබාදීම සහ 40 දෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටීමද සමඟ,…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 6
ආණ්ඩුව බැංකු තැන්පතු සුද්ද කරයිද..?
(ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර) දේශීය ණය ප්‍රශස්ථකරණය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ සමහර නායකයන් විසින් කරනු ලැබ තිබූ ප්‍රකාශ සහ අනතුරු ඇගවීම් සමාජ මාධ්‍යයන්හි වේගයෙන් පැතිර ගියේය. බොහෝ…
Lanka Newsweek · 2023 ඇසළ 5 · කියවීමට මිනිත්තු 6
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය Fitch Ratings අගයයි
බැංකු පද්ධතියේ අවදානම දුරු වෙලා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කළ වැඩ පිළිවෙළ අතිශය සාධනීය බව ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන "Fitch Ratings" ආයතනය සඳහන් කරයි. මෙම…
Lanka Newsweek · 2023 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
මැයි මාසයේ දී ආර්ථිකය වර්ධනය වෙලා
2023 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. සමස්ථ වෙළෙඳ හිඟය පහළ මට්ටමක පැවැති නමුත් 2023 මැයි මාසයේදී වෙළෙඳ හිඟය 2022 වසරේ එම මාසයට සාපෙක්ෂව ඉහළ…
Lanka Newsweek · 2023 ඇසළ 1 · කියවීමට මිනිත්තු 1
ණය ගෙවීම සහ නිදහස් වෙළෙඳාම ආරම්භ වූ වහාම රුපියල යළි හාන්සියි
උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ඉදිරි කාල සීමාවේදී ශ්‍රී ලංකා රුපියලට ඉතාම දුෂ්කර කාලයක් උදා ඇති වනු ඇති බව "Bloomberg" පුවත් සේවය වාර්තා කරයි. ආර්ථික විශ්ලේෂකයන් උපුටා දක්වමින් "Bloomberg" පුවත් සේවය…
Lanka Newsweek · 2023 පොසොන් 2 · කියවීමට මිනිත්තු 1
බැංකු පොලී අඩු කෙරේ
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත හෙළීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අඟහරුවාදා (31) රැස්වූ අතර එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ…
Lanka Newsweek · 2023 පොසොන් 1 · කියවීමට මිනිත්තු 1
රටේ ආර්ථිකය 2023 දී සියයට තුනකින් හැකිලෙයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ 3%කින් හැකිලෙනු ඇතැයි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි. නමුත් 2024 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1.5% කින් ධනාත්මකව වර්ධනය වනු…
Lanka Newsweek · 2023 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
IMF කොන්දේසිවල විපාක බුක්ති විඳින්න සිදු වන්නේ ජනතාවටයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවල විපාක බුක්ති විඳින්න සිදු වන්නේ රටේ අන්ත සරණ සහ අහිංසක මහ ජනතාවට යැයි ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අනිල්…
Lanka Newsweek · 2023 බක් 30 · කියවීමට මිනිත්තු 4
ආර්ථික කඩා වැටීමේ වගකීම ජනතාව මතට මාරු කිරීම
(ආචාර්ය ජෙහාන් පෙරේරා) සෙමෙන් නමුත් නිසැකවම, ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය යළි බලය තහවුරු කරගැනීමට පටන් ගෙන තිබේ. එහි ඉඟියක් වන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති…
Lanka Newsweek · 2023 බක් 27 · කියවීමට මිනිත්තු 6
චීනයෙන් එළියට එන බහු ජාතික සමාගම් ශ්‍රී ලංකාවට හරවමු
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට සපයන්නේ අත්වැලකි. ඒ අප රට වැටී සිටින ආර්ථික හා ණය අර්බුදයෙන් ගොඩ ගැනීමටය. අර්බුදයෙන් ගොඩට පැමිණි පසු ආර්ථිකය වර්ධනය කර ගැනීම අපට භාර කටයුත්තකි. එහෙත් බොහෝ දෙනෙක්…
Lanka Newsweek · 2023 බක් 26 · කියවීමට මිනිත්තු 6
2024 දී ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට
ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කරයි ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වී ඇති බවත් 2024දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පෙර මේ වසරේ දී ආර්ථිකයේ හැකිළීමක් තව දුරටත් දක්නට ලැබෙනු ඇති…
Lanka Newsweek · 2023 බක් 5 · කියවීමට මිනිත්තු 1
පොලී අනුපාතවල වෙනසක් නැහැ
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගෙන යාමට අඟහරුවාදා (04) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය…
Lanka Newsweek · 2023 බක් 5 · කියවීමට මිනිත්තු 1
රවී යටතේ ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටු වනු
ආර්ථිකය ගොඩනැගීමේ දී රනිල්ට රවී හැර විකල්පයක් නැහැ රවී කියන කතාව හරියට හරි-රට බංකොලොත් කළේ මහා බැංකුව තමයි ආර්ථිකය "Digital" කළ යුතුමයි සරසවි සිසු සිසුවියෝ අවධාරණය කරති රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාට…
Lanka Newsweek · 2023 බක් 3 · කියවීමට මිනිත්තු 4
IMF සම්මුතියෙන් ධනාත්මක ආර්ථික වාසි රැසක් ලැබෙන බව රවී කියයි
රටේ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද බාහිර ණය ගෙවීම් සහ සාර්ව ආර්ථික ගැලපීම් සේම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන් මුදුන් පත් කර ගැනීම වෙනුවෙන් විදෙස් සංචිත ඉහළ නැංවීම අරභයා ජාත්‍යන්තර…
Lanka Newsweek · 2023 මැදින් 21 · කියවීමට මිනිත්තු 3
ජනපති IMF සහය දිනා ගනී
ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය. මෙම වැඩසටහන…
Lanka Newsweek · 2023 මැදින් 21 · කියවීමට මිනිත්තු 3
ආර්ථිකය ශක්තිමත් කළ හැක්කේ නිෂ්පාදන යාන්ත්රණවලට ඔක්සිජන් සැපයීමෙනි
ආර්ථීකයේ අනාගතය සුබද..? අසුබද..? ආර්ථිකය බංකොළොත් වූ රටේ රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් පැවැති අතරතුර හිටි හැටියේ අධි ප්‍රමාණය වී හදිසියේම යළිත් අවප්‍රමාණය වෙමින් පවතී. මේ ඒ පිළිබඳව මහ බැංකුවේ…
Lanka Newsweek · 2023 මැදින් 18 · කියවීමට මිනිත්තු 6
වාර්තා කියවන්නේ නැතුව ආර්ථික විග්රහ ලිවීම
(රජිත් කීර්ති තෙන්නකෝන්) රටම කතා කරන්නේ Fitch Solutions 2023 වාර්තාව ගැනයි. දවස් හතරක් මේ වාර්තාව මිලදී ගන්නට බැරුව, සොයා ගන්නට ද බැරිව සිට ලියමි. මම කියවා නැත. ඔබ කියෙව්වා ද..? ජාත්‍යන්තරයේ ඉහළම…
Lanka Newsweek · 2023 මැදින් 14 · කියවීමට මිනිත්තු 2