ව්‍යාපාරික
දැන්වීම

ASMP මල් වගාවෙන් උපයා ඇති විදේශ විනිමය කෝටි 38යි
විසිතුරු මල් වගා කරලා ගොඩ යන හැටි මෙන්න..! විසිතුරු මල් සහ පත්‍ර වගා කර්මාන්තයට කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය දායක වෙයි ලෝක බැංකුවේ තවත් ලොකු වැඩක් කැපූ මල්, පත්‍ර සහ විසිතුරු ශාක සඳහා ගෝලීය ඉල්ලුම…
Lanka Newsweek · 2022 නිකිණි 4 · කියවීමට මිනිත්තු 6
උද්ධමනය සියයට හැට පනී
2022 ඔක්තෝබර් වන විට උද්ධමනය 80%ක් වේවි රට ස්ථාවර වනු ඇත්තේ 2025 වන විටයි ගෙවුණු ජූලි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන උද්ධමනය 60.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 90.9%ක්. කෙසේ…
Lanka Newsweek · 2022 ඇසළ 30 · කියවීමට මිනිත්තු 7
ඩොලර් ප්‍රශ්නයට කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියෙන් විසඳුම්
පොල්-කොහු සහ කොහු බත් කර්මාන්තයට තල්ලුවක් කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියේ අගයදාම සංරචකය මේ වන විට වැවිලි අමාත්‍යාංශය යටතේ වසර පහක් තිස්සේ ක්‍රියාත්මක ව්‍යාපෘතියකි. 2017 වසරේදී ආරම්භකරන ලද මෙම…
Lanka Newsweek · 2022 ඇසළ 21 · කියවීමට මිනිත්තු 3
අධි උද්ධමනය ඉල්ලන් කෑමක්
අධි උද්ධමනයට ආණ්ඩුව පමණක් නොව ජනතාව ද වග කිව යුතුය මහා ජනයාගේ සහ ආණ්ඩුවේ වගකීම කුමක්ද..? (මහාචාර්ය මිල්ටන් රාජරත්න) ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී තිබෙන අර්බුදය බාහිර ආර්ථිකය හෙවත් විදේශ විනිමය පදනමෙන්…
Lanka Newsweek · 2022 ඇසළ 4 · කියවීමට මිනිත්තු 9
IMF යනු අනාගත පරපුර සඳහා වන ප්‍රතිපත්ති චක්රයකි
ප්රතිගාමී ආණ්ඩු රටට පමණක් නොව මනුෂ්‍යත්වයට ද අභියෝහයකි Enemies of the people (දේශප්‍රිය නානායක්කාර) Political Misinformation One of the most powerful communication tools available to politicians. "I…
Lanka Newsweek · 2022 පොසොන් 29 · කියවීමට මිනිත්තු 1
ඩඩ්ලි සිරිසේන-ඇන්ඩෲ කානෙගී සහ ව්‍යාපාරවල සමාජ වගකීම
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) ඕනෑම ව්‍යාපාරයක් එම ව්‍යාපාරය ක්‍රියාත්මක වන සමාජයේ යහපත වෙනුවෙන් පොදු සේවයක් ඉටු කිරීමට දක්වන බැඳීම සංවිධානවල සමාජ වගකීම යනුවෙන් අර්ථ දක්වනු ලැබේ. ව්‍යාපාරවල එකම පරමාර්ථය…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 5
මුල්‍ය නීති තොග ගණන් තිබියදී රට බංකොලොත් වුණේ ඇයි..?
(දේශප්‍රිය නානායක්කාර) I believe that banking institutions are more dangerous to our liberties than standing armies. මූල්‍ය නියාමනය (Financial Regulation) දේශපාලන ක්ෂිතිජයේ තීරණාත්මක කාර්ය භාරයවේ…
Lanka Newsweek · 2022 පොසොන් 19 · කියවීමට මිනිත්තු 4
රට බංකොලොත් වුණේ සමාජ වාදය නිසාය
රජයේ වගකීම පාඩුවට ව්‍යාපාර කිරීම නොව මහා ජනයාට සේවය කිරීමය පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතුය සහන මිල වෙනුවට වෙළෙඳ පොළ මිල ක්‍රමයට මාරු විය යුතුය (මහාචාර්ය මිල්ටන් රාජරත්න) ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2022 වෙසක් 30 · කියවීමට මිනිත්තු 5
අගමැතිතුමනි.., අප්පමාදෝ අමත පදං..!
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහට විවෘත සන්දේශයක් ලිවීමට අදහස් කළේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසමත්, දුර්වල සහ ගර්හිත පාලකයෙකු බවට පත්ව ඇති බැවින් ඔහුගෙන් රටේ යහ…
Lanka Newsweek · 2022 වෙසක් 24 · කියවීමට මිනිත්තු 8
සංවර්ධනයේ ප්‍රධාන අරමුණ නිදහසයි
සංවර්ධනය නව වගකීම් සේම නිදහස ද වෙත ගෙන එනු ඇත. රාජ්‍යකරණයේ චතුරාර්ය සත්‍ය Every Country is Unique Why Do Some Countries Develop and Others Not..? (දේශප්‍රිය නානායක්කාර) දූෂිත භාවිතයන් මැඩලීමේ වගකීම…
Lanka Newsweek · 2022 වෙසක් 23 · කියවීමට මිනිත්තු 2
සජිත්ට උපදෙස් දෙන්නේ හර්ෂලා වැනි කේවට්ටයන්ය
එම තත්ත්වය ජාතියේ අවාසනවකි හර්ෂ ද සිල්වාගේ ආර්ථිකය..! (ජ්‍යෙෂ්ඨ නීතීඥ ගාමිණී අල්විස්) හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයා ආර්ථික විද්‍යා විෂයෙහි ප්‍රවීනයෙකි. ප්‍රාමාණිකයෙකි. මේ අර්බුද අවස්ථාවේ ජනාධිපති ධූරයට…
Lanka Newsweek · 2022 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
තත්ත්වය දරුණුයි-ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඕනෑ
ණය ගෙවීමට ණය ගැනීමෙන් මේ අර්බුදය ජය ගත නොහැක (මහාචාර්ය මිල්ටන් රාජරත්න) ආර්ථික අර්බුදය දිනෙන් දිනම උග්රවෙමින් පැවතියත් ඉදිරි කාලය ව්‍යසනකාරී බව පෙනෙතත් ආණ්ඩුව එම තත්ත්වය වෙනස් කිරීමට අලුත් උනන්දුවක්…
Lanka Newsweek · 2022 වෙසක් 4 · කියවීමට මිනිත්තු 5
පොළී අනුපාත සියයට 25 ට වඩා වැඩි වන ලකුණු..?
උද්ධමනයෙන් බේරෙන්න ඒ හැර විකල්පයක් නැහැ ලෝකයේ උද්ධමනය වැඩි තෙවැනි රට ශ්‍රී ලංකාවයි හෙට අනිද්දා වන විට ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත් වේවි ආර්ථික-දේශපාලන අර්බුදයට එක වර විසඳුම් ඕනෑ ආර්ථික විශේඥයෝ…
Lanka Newsweek · 2022 බක් 29 · කියවීමට මිනිත්තු 3
ඩොලර් සොයා ගැනීම අමාරු නැහැ
ක්ෂණික ඩොලර් සොයා ගත හැක්කේ ආනයන මල්ලෙනි සංක්‍රාම වර්ධනයෙනි (මහාචාර්ය මිල්ටන් රාජරත්න) ඩොලර් සොයා ගැනීම දුෂ්කර වී ආර්ථික ව්‍යසනයක් හට ගෙන තිබෙන අතර ආණ්ඩුව පුන පුනා කියන්නේ ඩොලර් සොයා ගැනීම දුෂ්කර…
Lanka Newsweek · 2022 බක් 27 · කියවීමට මිනිත්තු 2
ප්රජාතන්ත්රවාදයෙන් තොර ආර්ථික දියුණුවක් නොමැත
ප්රජාතන්ත්රවාදයෙන් තොරව මානව හිමිකම්-සාමය නොමැත ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය කම්පනය වෙමින් ඇත (දේශප්‍රිය නානායක්කාර) ජනප්‍රියත්වයේ කම්පන (Popularity Shocks) ඡන්දදායකයින්ගේ හැසිරීම් කෙරෙහි…
Lanka Newsweek · 2022 බක් 8 · කියවීමට මිනිත්තු 1
හොඳටම කළේ බැසිල් ද, රවී ද..?
රවී ගැන ඔබ මේ තොරතුරු දන්නවා ද..? ගෙවුම් ශේෂ අර්බුදය රවී කළමනාකරණය කළේ මෙහමයි ජනතාවට සහන මල්ලක් දුන්නේ නත්තල් පප්පෙක් නිසා නොවේ බැසිල් අසමත් වෙද්දී, රවී සමත් වුණේ කෙසේ ද..? රවී ගැන සරසවි ශිෂ්‍ය…
Lanka Newsweek · 2022 බක් 6 · කියවීමට මිනිත්තු 5
මහ බැංකු අධිපති සහ දේශපාලකයින් නිරුවත් කෙරේ
සුරංගනා කතාවලින් රට අන්දලා IMF ශ්‍රී ලංකා වාර්තාව නොකියා කියයි රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පාර්ලිමේන්තුවටත්, මහ බැංකු අධිපතිවරයා ලෙස "හය මසක මාර්ග සිතියමක්" යන තේමාව යටතේ අජිත් නිවාඩ් කබ්රාල් ඉදිරිපත්…
Lanka Newsweek · 2022 මැදින් 26 · කියවීමට මිනිත්තු 4
මහ බැංකුව ශ්‍රමිකයන් අපයෝජනය කොට පොහොසතුන්ට සැප දුන්නා..!
මුල්‍ය අර්බුදයට මුදල් මණ්ඩලය සහ ආණ්ඩුව වන්දි ගෙවිය යුතුයි (මහාචාර්ය මිල්ටන් රාජරත්න) රුපියලේ විනිමය වටිනාකම වෙළඳ පොළ බලවේගවලින් තීරණය වීම පිණිස රුපියල පා කිරීමට (Float) ජේ.ආර්. ජයවර්ධන පියවර ගත්තේ,…
Lanka Newsweek · 2022 මැදින් 24 · කියවීමට මිනිත්තු 6
මහා බැංකුව වසා දමා ඉන්දියානු රුපියලට හැරෙමු..!
මුල්‍ය අර්බුදයේ පළමු විත්තිකරුවා මහා බැංකුවයි (මහාචාර්ය මිල්ටන් රාජරත්න) රටක ස්වෛරී භාවය ආරක්ෂා කර ගත හැක්කේ එහි භුමිය සේම මුදල ද ආරක්ෂා කර ගැනීමෙනි. භුමිය ආරක්ෂා කර ගැනීමට නොහැකිව මුදලේ අගය ආරක්ෂා…
Lanka Newsweek · 2022 මැදින් 20 · කියවීමට මිනිත්තු 5
IMF යාම පමා වී ආ වසන්තයකි
IMF ගමන ප්‍රමාද කළ දේශපාලන කඹ ඇදිල්ලක තරම රට බංකොළොත් වීම වැළැක්විය නොහැක බැසිල්-අජිත් බල අරගලය තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇත වෘත්තීය භාවය සහ බල ලෝභී දේශපාලන උවමනාවන් අතර ගැටුමකින් පමා වූ…
Lanka Newsweek · 2022 මැදින් 17 · කියවීමට මිනිත්තු 5