නවතම පුවත්
දැන්වීම
දේශපාලනCID සරණං ගච්ඡාමී
මාලිමා ආණ්ඩුව තමන්ගේ ඕනෑම බැරියාවක් වහගන්නට යොදන අලුත්ම උපක්‍රමය (ආණ්ඩුව + ජාමුනි + CID) ලෙස දැක්වන්නට පුළුවන්ය ආණ්ඩුව පත්වූ දින සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කරන්නට යන්නේ රජයට…
Lanka Newsweek · 2025 මැදින් 5 · කියවීමට මිනිත්තු 3
දේශපාලනග්රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය - දුප්පත්කමේ ඡන්ද මැෂිම
ලංකාවේ සහනාධාර වර්ග 43 ක් අවවරප්රසාදිත යැයි හඳුණාගෙන ඇති ජනතාව වෙත බෙදා දෙනු ලැබේ. පළාත් පාලන ආයතනවලින් බෙදනු ලබන සහන සීමිත ප්‍රමාණයක් හැර සමෘද්ධි, අස්වැසුම, වැඩිහිටි දීමනා, පිංපඩි, වකුගඩු දීමනාව…
Lanka Newsweek · 2025 මැදින් 4 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව සම්බන්ධ පනත සහ සියයට 15ක IT බද්ද ගැන විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි
ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මගින් තහවුරු කර ඇති භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට බාධාවන අයුරින් සම්මත කරන්න යෙදුනු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය යන පනත සංශෝධනය…
Lanka Newsweek · 2025 මැදින් 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදේශබන්දු අනිද්දා බාර වෙයි..?
වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකටත් වරෙන්තු වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් බොහෝ වීට අනිද්දා (06)…
Lanka Newsweek · 2025 මැදින් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රෙදි ගැලවේ..!
විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. එම කාර්යාංශය ව්‍යවස්ථාවට පටහැනිව චක්‍රලේඛ නිකුත් කර ඇති බව කෝප් කමිටුව හමුවට විදේශ සේවා…
Lanka Newsweek · 2025 මැදින් 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිදේශ අමාත්‍යාංශයට අයත් නොවන සියල්ල ස්වදේශ අමාත්‍යාංශයට අයත්..?
‘විදේශ අමාත්‍යාංශයට අයත් නොවන සියල්ල ස්වදේශ අමාත්‍යාංශයට අයත්’ යැයි රාජ්‍ය සේවයේ තිබේ. අරුමය නම්, දැන් ‘රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නාම පුවරුවෙන් ‘ස්වදේශ කටයුතු’ හලා තිබීමයි. අය වැයෙන් පසුව හෝ නැවත…
Lanka Newsweek · 2025 මැදින් 4 · කියවීමට මිනිත්තු 4
විදෙස්ඇමෙරිකාවෙන් එළවා දැමූ සෙලෙන්ස්කිට බ්‍රිතාන්‍ය ප්රමුඛ යුරෝපයෙන් රතු පලස්..?
රුසියාවට එරෙහි යුද්ධය පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍යයෙන් යුක්රේනයට ඩො බිලි 02ක්..! යුරෝපයේ තහනම් කොට ඇති රුසියානු වත්කම් වලින් එම මුදල් අය කරගනී..! ප්‍රබල රාජ්‍ය නායකයන් 15 ක් එක්වී සෙලෙන්ස්කි සනසා අත්…
Lanka Newsweek · 2025 මැදින් 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඇමති සමන්තට එන්තරාවාසියක්..!
කීර්ති තෙන්නකොන් රු. මිලියන 100 ක වන්දියක් ඉල්ලා ඇමති සමන්තට එන්තරාවාසියක් වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් හට ‘අපහාසාත්මක, වැරදි සහ නොමඟයවන…
Lanka Newsweek · 2025 මැදින් 4 · කියවීමට මිනිත්තු 2
විදෙස්ඇමෙරිකා යුක්රේන ගැටුම උඩු දුවයි. යුරෝපා සංගමයත් මැදිහත් වෙයි..!
ඇමෙරිකාව වෙනුවට අනාගත ජර්මන් චාන්සලර් ගෝලීය බලවතා ලෙස පිළිගැනීමට යුරෝපා සංගමයෙන් ඉගියක්. යුද්ධයට වැයකල මුදලේ හිලව්වට යුක්රේන ඛනිජ වලින් 50%ක් ඇමෙරිකාවට ඔිනෑ. යුක්රේනයට නේටෝ සාමාජිකත්වය දෙනවා නම්…
Lanka Newsweek · 2025 මැදින් 3 · කියවීමට මිනිත්තු 2
විදෙස්පෙබරවාරි 28 දා වොෂින්ටනය දෙදරයි..?
ට්‍රම්ප් හා සෙලෙන්ස්කි ලොවක් ඉදිරියේ ඇරගනී..! දෙදෙනාගේ වචන හරඔය ලොවපුරා සජීවීව..! මට උඹලගෙ කෑමත් එපා. සෙලෙන්කි පිටව යයි..? ට්‍රම්ප් සෙලෙන්ස්කි පන්නා දැමු බවටත් වාර්තා..? ඔය තක්කඩියාගේ හොම්බට අනින්න…
Lanka Newsweek · 2025 මැදින් 3 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිශේෂ දළදා දැක්මේ මංගල්‍යය අප්‍රේල් 18 සිට 27 දක්වා
රට තුළ ආගමික සහ සංස්කෘතික ප්රබෝධයක් ඇති කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු- ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දළදා දැක්මේ මංගල්‍යය අප්‍රේල්…
Lanka Newsweek · 2025 මැදින් 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනට්රම්ප් ලංකාවත් අමාරුවේ දමයිද..?
දෙවැනි ලයිස්තුව අප්‍රේල් 2 එළියට එනවා..! රාජ්‍ය රහස්..! චීනයත් අඩියක් පස්සට ගනී..! හමුදා ලොක්කෝ එක මිටකට..! එජාපයට වැලේ වැල් නෑ..! පරණ කරු ආපහු ඇවිත්..? 1994 වර්ෂයෙන් පසු මෙරට බලයට පත්වන සෑම…
Lanka Newsweek · 2025 මැදින් 3 · කියවීමට මිනිත්තු 18
දේශපාලනගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට සජිත් අනුරාධපුරයට
ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ උදෑසන ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහාසැය වන්දනා මාන…
Lanka Newsweek · 2025 මැදින් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඔන්ලයින් ආරක්ෂණ පනත අහෝසි කිරීමට රවී ඉදිරිපත් වෙයි
ඔන්ලයින් ආරක්ෂණ පනත අහෝසි කරන බවට වත්මන් ආණ්ඩුව විසින් දැනටමත් ප්‍රකාශ කර තිබුණ ද ඒ සදහා ක්‍රියාත්මක වැඩ පිලිවෙලක් තවමත් නෑ මේ තුලින් සමාජ මාධ්‍ය තුල අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස නැවත ඇති කිරිමට…
Lanka Newsweek · 2025 මැදින් 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩුවට දැවැන්ත ජනවරමක් තිබියදීත් - ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ දේශපාලනය අගය කළ යුතුය
ප්රජාතන්ත්රවාදී දේශපාලනයක් තුළ, ජනතා වරම දිනාගත් තැනැත්තකුට, නැවැත්විය නොහැකි අන්ත බලවේගයක් බවට පත්විය හැකි ආකාරය එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොවට පෙන්වාදෙමින් සිටී. ජාතික ජන…
Lanka Newsweek · 2025 මැදින් 2 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅනුර සෑම අයෙක්ම අලුතින් රු100 000කින් ණය කරලා..?
අයවැයේ අරමුණම විහිළු සහගතයි ජනතාව අපේක්ෂා කළ විප්ලවීය වෙනස කෝ..? සෑම පුරවැසියෙකු මතම රු41000ක නව බදු බරක්..! ආයෝජන වියදමට වැඩි බරක් දීම සුභදායකයි ව්‍යවස්ථාපිත අවශ්‍යතාවය මත නිර්මාණය කළ හුදු…
Lanka Newsweek · 2025 මැදින් 1 · කියවීමට මිනිත්තු 7
දේශපාලනඊශ්රායල රැකියා අවස්ථා සිහිනය..?
ශ්‍රී ලාංකිකයින් සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලබා දීමේ වැඩසටහන හොඳ දැක්මක් සහිතව ආරම්භ කල දේශීය වැඩසටහන්වලින් එකකි. කෘෂිකාර්මික හා ඉදිකිරීම් ක්ෂේත්රවලට විශේෂයෙන් ඉහළ ඉල්ලුමක් පවතින අතර, විදේශ…
Lanka Newsweek · 2025 නවම් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅඩු මුදලට අලුතින් එන බෝතලේ..!
පාරිභෝගිකයාට සහනයක් - අධික මිලට විසඳුමක් ශ්‍රී ලංකාවේ මත්පැන් වෙළඳපොළට අඩු මිලකට ලබාගත හැකි නව බෝතලයක් හඳුන්වාදීමට සූදානම් බව සුරාබදු දෙපාර්තමේන්තුව සහ අදාළ සමාගම් සඳහන් කරයි. මෙම නව බෝතලය සාමාන්‍ය…
Lanka Newsweek · 2025 නවම් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමොකද්ද මේ නාමල් සීඅයිඩී කැඳවූ එයාර්බස් අල්ලස් සිද්ධිය ?
2020 වසරේ බ්‍රිතාන්‍යයේ බරපතල මුල්‍ය වංචා විමර්ශණ කාර්යාලය විසින් කළ පරික්ෂණයකින් මේ රටේ 2013 දී සිදුවූ එයාර් බස් මිළදී ගැනීමකදී සිදුවූ මහා පරිමාණ අල්ලස් ගැනීමක් හෙළිදරව් විය. ප්‍රංශයේ එයාර් බස්…
Lanka Newsweek · 2025 නවම් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනහරිනි දැන් හරිද..?
මේ පාර (2025) අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කරපු මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.86% ක් එය 2024 අධ්‍යාපනයට වෙන් කල 1.76% ට සාපේක්ෂව 0.12% ක පමණ වැඩි වීමක් අධ්‍යාපනයට 6% ක් වෙන් කරන්න කියලා පිටේ ගහගෙන එදා…
Lanka Newsweek · 2025 නවම් 27 · කියවීමට මිනිත්තු 2