නවතම පුවත්
දැන්වීම
දේශපාලනප්රජාතන්ත්රවාදී වටිනාකම් ශක්තිමත් කිරීම පිළිබඳ විද්වත් සාකච්ඡාවක්..!
ජනාධිපතිවරණයට පෙර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම මේ පිළිබඳව රටට පොරොන්දු ලබා දී අවසන්..! විජිත හේරත් ඇමතිතුමා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ක්‍රියා කරන බව ප්‍රකාශ කලා එදා…
Lanka Newsweek · 2025 නවම් 27 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඉලෙක්ට්රොනික ජාතික හැඳුනුම්පතක් (e-NIC) ඔබටත්..?
ශ්‍රී ලංකාවේ e-NIC ව්‍යාපෘතිය පිළිබඳ සැලකිලිමත් විය යුතුද? e-NIC ව්‍යාපෘතිය පිළිබඳ හැඳින්වීම 2012 දී ආරම්භ කළ ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණ…
Lanka Newsweek · 2025 නවම් 26 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකහිතන තරම් වාහන ආනයන සිදු නොවුනොත්..?
වාහන ආනයනයට ඉඩ දුන්නත්, ඉහළ බදු නිසා ලොකුවට වාහන ආනයනයක් සිදු වෙන එකක් නැද්ද? බදු අඩු කිරීමේ ඉඩකඩක් තිබෙන සේ සලකා වාහන ගන්න ඉන්න අය එය ප්‍රමාද කරයිද? වාහන ආනයනය හිතපු තරමට සිදු නොවුනොත් රාජ්‍ය ආදායම්…
Lanka Newsweek · 2025 නවම් 25 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅනුරට උඩින් යන්න ආරාධනාවක්..!
ජනාධිපතිවරයා හෙලිකොප්ටර් භාවිතා කළහොත් වැදගත් තීන්දු තීරණ ගැනීමට වැය කළ හැකි වටිනා කාලය ඉතිරි වෙනවා රවී කරුණානායක පෙන්වා දෙයි ජනාධිපති අනුර කුමාර සිය ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර් යානා භාවිත කළ යුතු…
Lanka Newsweek · 2025 නවම් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙ අනුරට එරෙහිව මාලිමාවේ අනුර..?
" අනුර පූර්ණ වශයෙන් අසමත් පාලකයෙක් " ලිපියෙන් රටේ රාළ කිව්වේ අනුරගෙන් දිගින් දිගටම සිද්ධවෙන අතපසුවීම් සහ අසමත්වීම ගැනයි.රටේ රාළගේ මේ පැහැදිලි කිරීම් සමහර ජවිපෙ සහ මාලිමා සාමාජිකයන්ගේ දැඩි වෛරයට…
Lanka Newsweek · 2025 නවම් 25 · කියවීමට මිනිත්තු 4
දේශපාලනදින 4ට ඝාතන 8ක් සිදු වෙලා..!
ජාතික ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරනු බුද්ධි තොරතුරු ලැබී තිබියදී මීට වැඩිය විදිමත් වැඩ පිළිවෙලක් යෙදවිය යුතුයි විපක්ෂ නායක වරයා අවධාරණය කරයි පසුගිය 18 සහ 21 අතර දින 4 තුළ මිනිස් ඝාතන 8ක් සිදුව…
Lanka Newsweek · 2025 නවම් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනත්රිවිධ හමදාවෙන් පැනගිය සියලු දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග
වර්තමානයේ පවතින ඝාතන රැල්ල මැඩපැවැත්වීමේ අරමුණින් මෙන්ම, විවිධ අපරාධ ක්‍රියාවන්ට හමුදාවලින් පලා ගිය පිරිස් සම්බන්ධ වීම හේතුවෙන් මේ වන විට ත්‍රිවිධ හමුදාවන්ගෙන් නීත්‍යනුකුල නොවන අන්දමට බැහැර වී සිටින…
Lanka Newsweek · 2025 නවම් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසිරකරු හුවමාරු දේශපාලන කේවල්කරණය
මැදපරෙදිග යුධගැටුම් වල අළුත්ම ජවණිකාව දැන් භූ දේශපාලන කරළියට පැමිණ ඇත්තේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඒකඟවූ තාවකාලික සටන් විරාමයත් ඔස්සේය. 2023 ඔක්තෝම්බර් 07 වැනිදින හමාස් සංවිධානය එල්ල කල කෲර සහ…
Lanka Newsweek · 2025 නවම් 24 · කියවීමට මිනිත්තු 6
දේශපාලනජූලියට වඩා පෙබරවාරිය ආණ්ඩුවට සුබයි..?
ජුලිවල 24% යි..! පෙබරවාරියේ 62%යි..! ආර්ථිකය තමයි ටිකක් අසුභ..? වෙරිටේ රිසර්ච් පෙන්වා දෙයි වෙරිටේ රිසර්ච් සිදුකරන ගැලප් ශෛලියේ 'රට හිතන හැටි' ජනමත විමසුමේ නවතම 2025 පෙබරවාරි ප්‍රතිඵලවලට අනුව…
Lanka Newsweek · 2025 නවම් 24 · කියවීමට මිනිත්තු 3
විදෙස්ජල හිඟයට නව විසඳුමක්..?
- නවතම තාක්ෂණය: වායුගෝලීය ජල උත්පාදක (AWG) - ලෝකය පුරා ජල හිඟය ඉතා මෑත අනාගතයේම විශාල ගැටලුවක් බවට පත්වෙමින් තිබේ. නවතම පර්යේෂණවලට අනූව, වායුගෝලීය ජල උත්පාදක (Atmospheric Water Generator - AWG)…
Lanka Newsweek · 2025 නවම් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලංකාවේ උණුසුම අවධානම් අතට..!
උණුසුම් සහ වියළි තත්ත්වයන් සමග හදිසි අවධානමකට..? ශ්‍රී ලංකාව හදිසි අවදානම් සහිත රටවලින් එකක් එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාව හදිසි අවදානම් සහිත රටවලින් එකක් බව තහවුරු කර ඇත. වසර ගණනාවක්…
Lanka Newsweek · 2025 නවම් 23 · කියවීමට මිනිත්තු 1
විදෙස්ශ්රී ලංකාවේ ඩිජිටල් අනාගතය
- 2025 දී AI තාක්ෂණ දියුණුව - කෘතිම බුද්ධිය (AI) සහ ක්වොන්ටම් පරිගණකකරණය වැනි නැගී එන තාක්ෂණයන් ගෝලීය වශයෙන් කර්මාන්ත නැවත හැඩගස්වමින් සිටී. ශ්‍රී ලංකාවේ, මෙම දියුණුව විවිධ අංශවලට ඒකාබද්ධ කිරීමට…
Lanka Newsweek · 2025 නවම් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටම කතා කරන රෝහිණී කවිරත්න කවුද..?
මේ කථාව, රෝහිණී කුමාරි විජේරත්න ගේ ඇත්ත පැටිකිරිය විවාහයෙන් පමණක් නම වෙනස් වුණු රෝහිණී කවිරත්නගේ නමේ කතාව ලග්ගල ආසනයක් බවට පත් වුණේ 1960 මාර්තු ඡන්දයේ දී ය. එක්සත් ජාතික පක්ෂයේ ඒකනායක මුදියන්සේලාගේ…
Lanka Newsweek · 2025 නවම් 23 · කියවීමට මිනිත්තු 2
විදෙස්USAID සහ රාජ්‍ය නොවන සංවිධාන වටළා ඇත
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය(USAID) හරහා ක්‍රියාත්මක වන ඇමරිකානු රජයේ බිලියන ගණනක විදේශ ආධාර වැඩසටහන එක රැයකින් අත්හිටුවීම, ඇමරිකා එක්සත් ජනපදයේ සහ මෙම ආධාර ඉතා වැදගත් වූ ලෝකයේ…
Lanka Newsweek · 2025 නවම් 23 · කියවීමට මිනිත්තු 5
දේශපාලනතරුණ සේවා සභාවේ කෝටි 18ක් රනිල් ඡන්දයට අරගෙන
තරුණ සේවා සභාවේ රු. කෝටි 18ක් රනිල්ගේ ජනාධිපතිවරණයේ ඡන්ද වැඩට අරගෙන චෙක් සියල්ල අස්සන් කරගෙන තියෙන්නේ ඡන්දෙට කළින් දින දවල් 2 න් පසුව කෝප් කමිටුවේදී අනාවරණය වෙලා ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ…
Lanka Newsweek · 2025 නවම් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනත්රස්තවාදී සංවිධාන 15ක් තහනම් කෙරේ
අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවරක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් එල්ටීටීඊ සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට පුරා සිදු වන ඝාතන රැල්ල වහා නවතනු
රට පුරා රැල්ලට සිදු වන ඝාතන සංස්කෘතිය හේතුවෙන් ජනතාවගේ සහ මහ ජන නියෝජිතයන්ගේ ජීවිතත සම්බන්ධයෙන් අනාරක්ෂිත තත්ත්වයක් මතුව ඇති බවත් මේ මේ නිසා ජන සමාජයේ සියලු දෙනා දැඩි පීඩනයට සහ අසහනයට පත්ව ඇති බවත්…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනVideo තාක්ෂණයෙන් නඩු ඇසීමට අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කෙරේ
විශේෂ ගණයේ රැඳවියන්ට බන්ධනාගාරවල සිටීම Video තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීමට හැකි වන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධනයක් ගෙන එන බවත්, එම සංශෝධනය සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත්…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යනව COVID වෛරසයක් චීනයෙන් සොයා ගනී
COVID-19 වසංගතයට සමානව මිනිසුන්ට ආසාදනය විය හැකි නව COVID වෛරසයක් චීනයෙන් සොයා ගෙන ඇති බව චීනයේ වුහාන් වෛරස් විද්‍යා ආයතනය සහ Newsweek පර්යේෂකයින් පිරිසක් පවසති. HKU5-CoV-2 ලෙස හැඳින්වෙන මෙම වෛරසය…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 1
විදෙස්දකුණු ආසියාතික දේශපාලනයේ අභියෝග
පකිස්තානය හා බංග්ලාදේශය අතර අන්තර් රාජ්‍ය අර්බුදය හා එම අර්බුදකාරී තත්ත්වයන් සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටකට කෙසේ බලපාන්නේ ද? වැනි කරුණු කාරණා පිළිබඳව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 5