නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅල්ජසීරාහිදී රනිල් වැටුණාද..? රටත් රණවිරුවනුත් ගොඩදැම්මාද..?
එහිදී රනිල් වැටුණ බව මාළිමාව පච කියා රට ඇන්දීමේ රහස..? අල්ජසීරා මෙහෙයුම මාළිමා හා දෙමළ ඩයස්පෝරාවේ වැඩක්දැයි සැක..? රනිල් සාකච්ඡාවෙන් නැගිට ගියා නම් එම කොටස අනිවාර්යෙන් අල්ජසීරාව ලොවට එළි කරනු…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 2
දේශපාලනගාන අඩුවට බොන්න කැමති අයට නියම විසඳුමක්..!
ගානත් අඩු - 25%ක් සැර කාලේ බෝතල් ළඟදීම වෙළදපොලට..! අහිතකර මත්පැන් පාවිච්චි කරන්නන් වෙනුවෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙන සැර අඩු මත්පැන්වලින් වාර්ෂිකව රුපියල් කෝටි පන්සීයත් දාහත් අතර අමතර…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 1
විදෙස්ට්රම්ප් චීනයෙන් ටියුෂන් ගත්තා ද..?
යුක්රේන ජනපති ට්‍රම්ප්ට එවූ රහස් ලිපියෙන් සියල්ල උඩුයටිකුරුවේ..? සෙලෙන්ස්කි වොෂින්ටනයට සාදරයෙන් පිළිගන්නවායි ට්‍රම්ප් කියන්නේ ඇයි..? යුද්ධ නැති ලෝක සාමයක් කරා යන ට්‍රම්ප් සමය..! ට්‍රම්ප් පසුගියදා…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 2
දේශපාලනහම්බන්තොට අහසට රොකට් යාත්‍රා..?
ඉන්දු-ජපාන හවුලෙන් නව යුගයක ආරම්භයක්..! හම්බන්තොට දිස්ත්‍රික්කයේ අභ්‍යවකාශ තාක්ෂණයේ නව යුගයක් උදා කරමින්, ඩොලර් මිලියන 1.7ක දැවැන්ත ආයෝජනයක් යටතේ රොකට් ගුවන්ගත කිරීමේ පථයක් (Aerospace Pad) ඉදිකිරීමට…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 1
විදෙස්ට්රම්ප් පැනවූ බදු රිවස් කරන ට්‍රම්ප්..!
කැනඩා හා මෙක්සිකෝ බදු මසකට රිවස්..? ලංකාවත් බදු දැලේ පැටලේ ද... ඉන් ගොඩ යයි ද..? ඇගළුම් වලින් ලංකාවට ඇමෙරිකන් ස්වීප් ඇදෙන ලකුණු..? ජනපති ඇතුළු මාළිමාවේ හැකියාව පරීක්ෂාවට ලක්වෙන තීරණාත්මකම තැන..?…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 2
දේශපාලනබළපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය සදහා මහ සභා නියෝජිතයින් පත්කර ගැනීම වෙනුවෙන් නාම යෝජනා..!
බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය සදහා මහ සභා නියෝජිතයින් 100 ක් පත්කර ගැනීම වෙනුවෙන් 396 දෙනෙකු අද (09) නාම යෝජනා බාර දුන්නේය. අද පෙ.ව 9.00 සිට 10.00 දක්වා නාම යෝජනා බාර ගත් අතර පෙ.ව 10.00 සිට 11.00…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 3
දේශපාලනදිළිඳුකම පිටු දකින හැටි ගැන විපක්ෂ නායකගෙන් ජනපතිට පාඩමක්
දිළිඳුකම පිටු දැකීම ගැන ආණ්ඩුව කතාකරන්නේ කිසිම දත්තයක්-සංඛ්‍යාලේඛනයක් නැතිව මෙසේ සමාජයක් සවි බල ගැන්විය හැකිද..? සමාජ සවිබල ගැන්වීම ගැන නිවැරදි දත්ත සහ දර්ශක ගැන අවබෝධයක් නොමැතිව රජය ඒ ගැන කතා කරන්නේ…
Lanka Newsweek · 2025 මැදින් 8 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඑජාපය වනසන භූතයින් දෙදෙනාට එරෙහිව රවීගෙන් බර අවි ප්‍රහාරයක්
භූතයින් දෙදෙනාම දකුණෙලු..! එජාප-සජබ දීගයට වළ කපන්නේ එක භූතයෙක්ලු..! එක භූතයෙක් එජාප නායකයා වීමට සිහින දකින විට තව භූතයෙක් මහා ලේකම් වීමට දඟලනවාලු..! එක පාර දකුණට හැරිලා වමට සිග්නල් දාන්න එපා-රවී…
Lanka Newsweek · 2025 මැදින් 8 · කියවීමට මිනිත්තු 10
දේශපාලනතොරතුරු කොමිසම වහාම යළි සක්‍රීය කරනු
තොරතුරු කොමිසම කඩිනමින් යළි සක්‍රීය කිරිම සඳහා සියලුම පාර්ශ්වයන් අවධානය යොමු කළ යූතුව ඇතැයි සදහරන සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකා අභිමාන්‍ය කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2025 මැදින් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබටලන්ද කොමිෂන් සභා වාර්තාව අන්තර්ජාලයට..!
රනිල්ගේ ප්‍රතික්ෂේප කිරීම ප්‍රශ්න කෙරේ..! බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීමත් සමඟ මෙම වාර්තාවේ…
Lanka Newsweek · 2025 මැදින් 7 · කියවීමට මිනිත්තු 1
විදෙස්යුද්ද වලට තිත තබන ට්‍රම්ප් ලෝක වෙළෙද යුද්ධයකට අරඅදී..?
කැනඩාව හා මෙක්සිකෝවට 25% ක දැඩි බද්දක් පැනවේ..! එම රටවල් දෙකෙනුත් ට්‍රම්ප්ට ඩො බිලියන160 ක බදු කණේ පාරක්..? චීනයට 10% ක බද්දක් පැනෙව්වත් එය ඩො බිලයන 1000 කට ආසන්කවීමෙන් චීනය ත් ගේමට එන හැඩ..?…
Lanka Newsweek · 2025 මැදින් 7 · කියවීමට මිනිත්තු 2
විදෙස්බ්රිතාන්ය අගමැති කඩිමුඩියේ වොෂින්ටන් වන්දනාවක..?
චාල්ස් රජුගෙන් ට්‍රම්ප්ට ලැබුණු ලිපිය..? යුද්ධ වලට වඩා ට්‍රම්ප් වෙළෙද කටයුතු වලට මුල් තැන දීම..? නේටෝවේ හා සෙලෙන්ස්කි ප්රමුඛ යුක්රේනයේ ඉරණම..? ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් විසින් වොෂින්ටන් ධවල…
Lanka Newsweek · 2025 මැදින් 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජාත්යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයක් - ජනපති
ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයකි. වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා කාන්තාවන් 15,000ක් පමණ නිව්යෝර්ක් නගරයේ සිදු කළ පා…
Lanka Newsweek · 2025 මැදින් 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත්ගෙන් සමාජ ආරක්ෂණය ගැන ජනපතිට උපදෙස්..!
2021 වසරේ 13.1% ක පැවති මෙරට දිළිඳු ප්‍රතිශතය 2023 වසරේ 25.9% ක්..! ජනාධිපතිවරයාගේ අයවැය කතාවේ ඇතුලත් දත්ත සහ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අතර පරස්පරතා..? මෙවර අයවැය තුළ දක්වා ඇති සමාජ…
Lanka Newsweek · 2025 මැදින් 6 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසෙව්වන්දිව හොයාගත්තොත් ලක්ෂ 12යි ..!
කොළඹ අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණයේදී ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි වීරසිංහ සොයා දෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස්…
Lanka Newsweek · 2025 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනImf එකට ඕන හැටියට ලයිට් බිල වැඩි කළ හැකිද..?
භූතයෝ එක්කෙනෙක් දෙන්නෙක් එක්සත් ජාතික පක්ෂය පාලනය කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා විදුලි බිල…
Lanka Newsweek · 2025 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමානව හිමිකම් කවුන්සිලය වෙත රජය දක්වන ප්‍රතිචාරයට තීරණාත්මක සාධකයක්..!
ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයන් ශ්‍රී ලංකාව සඳහා නිරන්තරයෙන් මතභේදාත්මක කේන්ද්‍රස්ථානයක් වී ඇත. තිස් වසරක අභ්‍යන්තර යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට, යුද්ධය…
Lanka Newsweek · 2025 මැදින් 6 · කියවීමට මිනිත්තු 7
දේශපාලනඅයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමයි - ජනපති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැත්විණි. මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර…
Lanka Newsweek · 2025 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකට්ටියට ඉතින් හෙඩ්ලයිට් ගහන්න සීමාව දැන් වෙනස් කරන්න වෙයි..?
නවීන තාක්ෂණයෙන් යුත් Speed Gun පොලීසියට "මේ රිය අනතුරු අවම කර ගැනීමට තමයි මේ Speed Gun එක ගෙනාවේ." "බොහොමයක් රිය අනතුරු වලට හේතුවක් වෙලා තියෙන්නේ අධික වේගය." රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින්…
Lanka Newsweek · 2025 මැදින් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමුසාවාදා වේරමණී සික්ඛා පදං සමාධියාමි කියන්නට බැරි ආණ්ඩුවක්
“මා ඇතුළුව මගේ පක්ෂයේ ඕන කෙනෙක් ප්‍රකාශ කරන්නේ සත්‍ය කරුණු පමණයි” - අනුර කුමාර දිසානායක සිරස සටන වැඩසටහනකදී මේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මීට ටික කාලයකට පෙර සහභාගී වූ සිරස සටන වැඩසටහනකදී…
Lanka Newsweek · 2025 මැදින් 5 · කියවීමට මිනිත්තු 3