නවතම පුවත්
දැන්වීම
දේශපාලනආනන්ද කුලරත්නගේ මෑණියන් අභාව ප්‍රාප්ත වෙයි
හිටපු දක්ෂිණ ප්‍රදේශ සංවර්ධන කැබිනට් අමාත්‍ය අමාත්‍යය ආනන්ද කුලරත්න මහතාගේ දයාබර මෑණියන්වූ කටුවන ලැබුණුගම වත්ත විසූ එම්. ඩී. ධර්මාවතී මාතාව ( අවු 99) 2026. 08.25 දින අභාවප්‍රාප්ත වූවාය. සුප්‍රකට…
Lanka Newsweek · 2026 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑල්නීනෝ - ලානීනා තත්ත්වයට මුහුණ දීමට නම් රටක් ලෙස පූර්ව සූදානමක් තිබිය යුතුයි
- විපක්ෂ නායක - රටක් ලෙස දැවැන්ත අභියෝග ගණනවකට මුහුණ දෙන බවත් පසුගිය වසර හතේ පාස්කු ප්‍රහාරයේ සිට ඉරාන යුද්ධය දක්වා ඛේදවාචක පහකට මුහුණ දුන් බවත් විවිධ පරිසර වේදින් හා දේශගුණික විපර්යස පිළිබඳ…
Lanka Newsweek · 2026 නිකිණි 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරටේ ජනතාව අපේක්ෂා කළ ක්රමයේ වෙනස අද නෑ
- විපක්ෂ නායක - පුදුමාකාර කුහකකමකින් උද්දච්චකමකින් වත්මන් රජය කටයුතු කරන බවත් ඡන්දය දුන්න ගොවි ජනතාව ඇතුළු සමස්ත ජනතාව ක්රමයේ වෙනසක් අපේක්ෂා කළත් කිසිදු ක්රමයේ වෙනසක් නොවී පැවැති ක්රමයේ වෙනස පවා…
Lanka Newsweek · 2026 නිකිණි 26 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි
- විපක්ෂ නායක චෝදනා කරයි - විදුලි බිල 33%කින් අඩු කිරීම, වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දීම, තරුණයන්ට ලක්ෂ 12ට විට්ස් කාර් රථයක් ලබා දීම වැනි පොරොන්දු රැසක් මැතිවරණ සමයේ වත්මන් රජය දුන්නත් අද මේ සියලු…
Lanka Newsweek · 2026 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුරව අල්ලේ නටවන මෝධිගේ දේශපාලන තේ යාරය
හෙට-අනිද්දාම එළියට..! ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම වහා ක්‍රියාත්මක කරන්නැයි ඉන්දියාවෙන් බලපෑම් ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවට අහෝ... කෝ.. රෝහණ විජේවීර..?
Lanka Newsweek · 2026 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගොයම් කැපුවට රජය වී මිලදී නොගත්තත් රජයේ බෝඩ් එක නම් කුඹුරුවල ගහනවා
- විපක්ෂ නායක චෝදනා කරයි - වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ මැති ඇමතිවරු විපක්ෂයේ සිටින විට වී කිලෝවට රු. 150ක ස්ථාවර මිලක් ලබා දී එය නීතියක් ගත කරනවා කියා බලය ගත්තත් ඔවුන් බලයට පත් වී වසර 2ක් වනතුරු…
Lanka Newsweek · 2026 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරජයේ අදූරදර්ශී පාලනය නිසා ජනතාව අසරණ වෙලා
- විපක්ෂ නායක - වත්මන් රජයේ අදූරදර්ශී පාලනය නිසා රටේ ජනතාව ලොකු අසරණභාවයකට පත්ව ඇති බවත් බොරුව මුසාව මුලාව නිසා සුවහසක් රටේ ජනතාව රැවටිල්ල නිසා මංමුලා වී ඇති බවත් එදිනෙදා වේල් තුන පිරිමහගන්න බැරි…
Lanka Newsweek · 2026 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑක ඇමතිවරයෙකු කියනවා නාමල් රාජපක්ෂ හෙට-අනිද්දාම හිරේ ලු..නඩු තීන්දුව දෙන්නේ ඔහු ද..?
නාමල් රාජපක්ෂ ප්‍රශ්න කරයි මම දැක්කා එක ඇමතිවරයෙක් කියනවා නාමල් රාජපක්ෂ තව ටික දවසකින් හිරේ යනවලු.එයාද දන්නෙ නෑ නඩු තීන්දුව දෙන්නෙ.මම අද වෙනකන් හිතාගෙන හිටියෙ නඩු අහන්නෙ ගරු අධිකරණය කියලා.අපි…
Lanka Newsweek · 2026 නිකිණි 23 · කියවීමට මිනිත්තු 7
දේශපාලනජනාධිපති ලේකම්ට විරුද්ධව ක්‍රියා මාර්ග ගෙන සිය සද්භාවය ප්‍රදර්ශනයට කරන්න ජනපතිට පුළුවන්
-නාමල් රාජපක්ෂ- ජනාධිපතිතුමා හොරු අල්ලන එක ගැන කතා කරනවා දැන් ජනාධිපතිතුමාට පුළුවන් තමන්ගේ සද්භාවය පෙන්වන්න ජනාධිපති ලේකම්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් අරගෙන. ජනාධිපති ලේකම්වරයා වරායෙන් කන්ටේනර් පන්නලා…
Lanka Newsweek · 2026 නිකිණි 23 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅධිකරණයේ ස්වාධීනත්වය-නිරන්තරභාවය සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ශ්‍රී ලංකාව තුළ අතීතයේ පැවැති දණ්ඩමුක්ති සංස්කෘතියට (වරදක් කර දඬුවම් නොලැබී බේරී යාමේ සංස්කෘතිය) අභියෝග කිරීම සඳහා පෙර නොවූ විරූ ආකාරයේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර,…
Lanka Newsweek · 2026 නිකිණි 23 · කියවීමට මිනිත්තු 6
දේශපාලනබලයේ පරීක්ෂණය බලය භාවිත කරන ආකාරයයි
(ආචාර්ය ජෙහාන් පෙරේරා) 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත්කම නැවත වරක් මහජන අවධානයට යොමු වී තිබේ. මෙම යෝජනාව වටා ඇති මතභේදය, විනිසුරුවන්ගේ ධුර…
Lanka Newsweek · 2026 නිකිණි 23 · කියවීමට මිනිත්තු 6
දේශපාලනමහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි
මහාචාර්ය නිර්මාල් රන්ජිත්ට කණ පැලෙන උත්තරයක් පළමු කොටස (වෛද්‍ය අජිත් අමරසිංහ) කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර…
Lanka Newsweek · 2026 නිකිණි 23 · කියවීමට මිනිත්තු 6
දේශපාලනවාමවාදී දේශපාලනයේත් දක්ෂිණාංශික දේශපාලනයේත් හොඳ ලක්ෂණ පමණක් ලබා ගත යුතුයි
අමූලික බොරු කියා ගොවි ජනතාව රැවටුවා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් රැක ගත යුතුයි එල්නීනෝ - ලානීනා තත්ත්වයට අප සාර්ථක ලෙස මුහුණ දිය යුතුයි දේශපාලන භේදයෙන් තොරව ඒකාබද්ධ වැඩ පිළිවෙළක් කරා යා…
Lanka Newsweek · 2026 නිකිණි 23 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅද රටේ ඇත්තේ ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය වන යුගයක්
- විපක්ෂ නායක පෙන්වා දෙයි - රටේ ජනතාව අද අන්ත අසරණ වී ඇති බවත් ජනතාව රවටා මංමුලා කර අන්දවා බොරු පොරොන්දු ලබා දී රටම රවටා බලය ගත් නිසා රටට සුගතියක් ලබා දීමට නොහැකිව වත්මන් රජය ලතවෙන බවත් ජනතාවගේ…
Lanka Newsweek · 2026 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනධීවර සංස්ථා අලෙවි සැල් 55ක් ගැන චෝදනා- හිටපු සභාපතිට ඇප-කොන්දේසි සපුරා ගත නොහැකිව යළි රිමාන්ඩ්
ලංකා ධීවර සංස්ථාවේ දීප ව්‍යාප්ත අලෙවි සැල් 55ක ඉදිකිරීමේ කටයුතු නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සමාගම් දෙකකට දීමෙන් රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු…
Lanka Newsweek · 2026 නිකිණි 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනගොවියා රජ කරවනවා කියා ඇවිත් විදේශයෙන් හාල් ගෙන්වීම හරිද..?
විපක්ෂ නායක රජයෙන් ප්‍රශ්න කරයි 76 වසරක ගොවියාගේ ඛේදවාචකය ගොවියාගේ සෞභාග්‍යයක් බවට පත් කරනවා කියා අද වන විට ගොවි ජනතාවගේ ජන ජීවිතය, ජීවනෝපය ආර්ථික සංහාරයක් බවට පත් කරන්න රජය කටයුතු කර ඇති බවත්…
Lanka Newsweek · 2026 නිකිණි 21 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඑක්ස්ප්රස් පර්ල් සිදුවීමෙන් රටට ලැබිය යුතු වන්දි මුදලට සිදු වූයේ කුමක්ද..?
විපක්ෂ නායක රජයෙන් ප්‍රශ්න කරයි 2021 වසරේ සිදු වූ එක්ස්ප්‍රස් පර්ල් සිදුවීමෙන් ශ්‍රී ලංකාවේ වෙරළට, සාගරයට සහ ධිවරයන්ට සහ සමස්ත ආර්ථියකට සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි අය කර ගන්න වසර ගණනාවක් ගියත්…
Lanka Newsweek · 2026 නිකිණි 21 · කියවීමට මිනිත්තු 2
විනෝදාස්වාදජනතාවාදී කලාකාරිනියක් අද අපට අහිමි වුණා
- අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ශෝකය ප්‍රකාශ කරමින් විපක්ෂ නායක පවසයි - ප්‍රවීණ ගායිකාවක් වන නන්දා මාලනි මහත්මියගේ හදිසි අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය සහ…
Lanka Newsweek · 2026 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඋද්දච්ච නොවී ව්‍යවස්ථා සංශෝධනය ගැන මහා නා හිමිවරුන්ගේ උපදෙස් පිළි පදිනු
- විපක්ෂ නායක - ගරුතර මහා සංඝරත්නය සෑම අවස්ථාවක ම හොඳට සිතා බලා කල්පනා කර, ගවේෂණය කර, සමීක්ෂණය කර රට ගැන, සමාජය ගැන, ක්‍රමවේදයන් සහ පද්ධති ගැන ඉතා ම වැදගත් අදහස් යෝජනා නිරන්තරයෙන් ම ලබා දී ඇති බවත්…
Lanka Newsweek · 2026 නිකිණි 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඑදා පාර්ලිමේන්තුවට බෝම්බ ගසා ප්රජාතන්ත්රවාදය විනාශ කළා වගේම අද 22 ගෙන විත් ප්රජාතන්ත්රවාදය විනාශ කරනවා
- සජිත් ප්‍රේමදාස චෝදනා කරයි - වත්මන් රජය විසින් යෝජිත 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්ව ගණනාවක් කණගාටුව පළ කර…
Lanka Newsweek · 2026 නිකිණි 20 · කියවීමට මිනිත්තු 3