නවතම පුවත්
දැන්වීම
විදෙස්බ්රිතාන්යයෙන් ලංකාවට අස් වැසුමක්
එක්සත් රාජධානිය වෙත තීරුබදු රහිතව අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබූ නව වෙළෙඳ පැකේජය මෙම…
Lanka Newsweek · 2026 දුරුතු 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිදේශ ප්‍රේෂණ ගැන උදම් අනන ආණ්ඩුවට විදේශ රැකියා ක්ෂේත්රයේ ගැටළු ගැන වගේ වගක් නෑ - විපක්ෂ නායක
කොරියානු සහ ඉතාලි ඇතුළු විදේශ රැකියා ක්ෂේත්රයේ ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට නැවත වරක් ඉදිරිපත් කරයි දැනට කොරියානු රැකියාවලට ලියාපදිංචි 10000ක් පමණ සිටින බවත් මොවුන්…
Lanka Newsweek · 2026 දුරුතු 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅධ්යාපනය වනසන අගමැති තුමියට එරෙහිව විශ්වාසභංගයක්
වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පැවතීම හේතුවෙන් සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම නිසා අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි…
Lanka Newsweek · 2026 දුරුතු 8 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකවිපක්ෂ නායක පෙන්වා දෙන ආර්ථික අනතුර සරසවි ප්‍රජාව තහවුරු කරති
ලෝක බැංකුවට අනුව ලංකාවේ 50% ක් දුප්පත් - 1/3ක් අන්ත දුප්පත් විරැකියාව 20%ක් දක්වා ඉහළ ගිහින් ජීවන වියදම දෙගුණයකින් වැඩිවෙලා හිසට වහලක් නැති මිලියනයක් නිර්මාණය වෙලා මේ ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික…
Lanka Newsweek · 2026 දුරුතු 8 · කියවීමට මිනිත්තු 5
දේශපාලනGOMAට පිසලිය හැකි ජපුරේ දුක් කඳුළු
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) කියන්නේ අපේ රටේ තියන අතිශයින් ප්‍රබල වෘත්තීය සමිතියක්.වෘත්තිය සමිතියක ප්රබලත්වයට බලපාන හේතු කීපයක් තියනවා.එකක් ඒ වෘත්තීය සමිතිය සතු පිරිස් බලය,අනික අදාල…
Lanka Newsweek · 2026 දුරුතු 6 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසජිත්ගේ රැස්වීමෙන් නවීන්ට අරන් දුන්න තැන මෙන්න..!
එක්සත් ජාතික පක්ෂයේ 2026 වර්ෂය සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව නවීන් දිසානායක මහතාව උප සභාපතිවරයා ලෙස පත් කර ඇති බව නිල වශයෙන් දැනුම් දී ඇත. නවීන් දිසානායක ඇතුළු එජාප හිටපු මන්ත්‍රී…
Lanka Newsweek · 2026 දුරුතු 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලතාගේ සිහිනය..!
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) ජේ.ආර්. එවක ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ආරාධනයක් මත ඇමෙරිකාවේ ධවල මන්දිරයට රාජ්‍ය සංචාරයක් යෑමට පෙර ජේ.ආර්.ට ඇමෙරිකාවෙන් ප්‍රශ්නාවලියක් ලැබුණේය. එහි අසා තිබුණේ ජේ.ආර්.…
Lanka Newsweek · 2026 දුරුතු 6 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවසරේ හොඳම වාර්තාකරු -ෆිනකල්- සම්මානය සුජිත් හේවාජුලිගේට
"ඒසියන් මිරර්" සුභ පැතුම්..! (සුජිත් මංගල ද සිල්වා) වසරේ හොඳම වාර්තාකරු ෆිනකල් සම්මානය (PEOPLE'S PINNACLE BEST REPORTER OF THE YEAR 2025) හිමිකරගත් ලංකාදීප පුවත්පතේ ප්රවෘත්ති කර්තෘ සුජිත්හේවාජුලිගේ…
Lanka Newsweek · 2026 දුරුතු 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකඩුගින් සෙයිලමට කෘතිය එළිදැක්වීමට ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා එක්වෙයි
නෙවිල් පී විද්‍යාරත්න මහතා විසින් රචිත කඩුගින් සෙයිලමට කෘතිය එළිදැක්වීමේ අවස්ථාව පසුගිය දා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු…
Lanka Newsweek · 2026 දුරුතු 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසද්ගුරු ශ්‍රී මධුසූදන් සායි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සුව අරණ මධ්‍යස්ථානයේදී අධ්‍යාත්මික සන්ධ්‍යාවක්..!
ඉන්දිරා පිළිකා භාරයේ අනුශාසක හිටපු කතානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතාගේ විශේෂ ආරාධනයක් පිළිකා රෝගය සමඟ සටන් වදින දිරිය දරුවන් වෙනුවෙන් ඉන්දිරා පිළිකා භාරය මගින් පවත්වාගෙන යන 'සුව අරණ'…
Lanka Newsweek · 2026 දුරුතු 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපිඨාධිපතිවරුන් අංශාධිපතිවරුන් පත් කිරීම වලක්වන්නේ නම් නඩු දානවා - Free Lawyers වි.වි.ප්‍ර.කො. සභාවට කියයි
විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් කිරීම තවදුරටත් නවතා දමන්නේ නම්, තමන් එයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව Free Lawyers සංවිධානය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක්…
Lanka Newsweek · 2026 දුරුතු 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවෙනිසියුලාව ගැන ජවිපෙයි - ආණ්ඩුවෙයි මත ගැටුමක්..!
ඉරිදා (04) පස්වරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රඥප්තිවලට සහ ජාත්‍යන්තර…
Lanka Newsweek · 2026 දුරුතු 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසියල්ලන් ඇතුළත් පාලනයක් තුළින් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම
(ජෙහාන් පෙරේරා) දිට්වා සුළි කුණාටුවෙන් පසු, ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමෙන් රජය ඉක්මනින් ක්‍රියාකළේය. අවශ්‍යතා හඳුනාගැනීම, ප්‍රමුඛතා තීරණය කිරීම, සම්පත්…
Lanka Newsweek · 2026 දුරුතු 5 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසුචරිතවත් නැණවත් දරු පරපුරක් බිහි කළ නිදහස් අධ්‍යාපනයට උද්දච්ච රජය අසභ්‍යත්වය එක් කළා - විපක්ෂ නායක
නිදහස් අධ්‍යාපනය අප රට සතු වටිනාම සම්පතක් වන අතර මෙය අපේ රටේ සුබසාධන රාජ්‍යයේද අති වැදගත් අංගයක් වී ඇති බවත් අභියෝග බාධා දුුක් කම්කටොලු බාධා රැසක් මැද නිදහස් නිවහල් අධ්‍යාපනය රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා…
Lanka Newsweek · 2026 දුරුතු 5 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකආර්ථික වර්ධනය කියන්නේ කුමක්ද..?
මෙය කියවන අය අතර සෑහෙන කාලයක සිට අපව කියවන සැලකිය යුතු පිරිසක් ඉන්නවා. නමුත් වැඩි පිරිසක් පසුගිය ආර්ථික අර්බුද සමයෙන් පසුව එකතු වූ අය. විශේෂයෙන්ම වත්පොත හරහා අපව කියවන වැඩි දෙනෙකු එවැනි අය. ඒ නිසා, ඒ…
Lanka Newsweek · 2026 දුරුතු 5 · කියවීමට මිනිත්තු 12
දේශපාලනසජබ - එජාප මගුල තීන්දු කළ මෙහෙයුම
සජිත්ගේ දේශපාලන සතිය ගෙවුණු 2025 වසර මේ රටේ දේශපාලන, ආර්ථික, සාමාජීය අංශ තුනේම තීරණාත්මක සිදුවීම් රැසක් සිදුවූ වසරක් විය. බහාලුම් වංචාව, බාල ඖෂධ ගෙන්වීම, 6 ග්‍රේණියේ මොඩියුල ප්‍රශ්ණය, දිට්වා සුළි…
Lanka Newsweek · 2026 දුරුතු 4 · කියවීමට මිනිත්තු 5
දේශපාලනනව වසරේ රනිල්ගෙන් සජිත්ට සුභපැතුම්
නව වසර ඇරඹුමත් සමගම රනිල්ගේ පළමු දුරකථන ඇමතුම සජිත්ට නව වසර උදාවීමත් සමගම බ්‍රහස්පතින්දා (01) දිනයේ දී හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක , රනිල් වික්‍රමසිංහ විසින් විපක්ෂ නායක , සමගි ජන බලවේගය…
Lanka Newsweek · 2026 දුරුතු 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපළමුවැනිදා රෑම පාතාලයත් වැඩ අල්ලයි
නවගමුවේදී තුන්දෙනකුට වෙඩි - එක් අයෙකු මරුට නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී බ්‍රහස්පතින්දා (1) රාත්‍රී 10ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ. පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්කකර මෙම වෙඩි ප්‍රහාරය…
Lanka Newsweek · 2026 දුරුතු 2 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකඅවුරුද්දක සාර්ව ආර්ථික දර්ශක
වසරක් අවසන් වී නව වසරක් එළැඹී ඇති අවස්ථාවක් කියා කියන්නේ ගෙවී ගිය වසරක කාලය ලෙස හැරී බලා පසු විපරමක් කිරීම සඳහා හොඳ අවස්ථාවක්. එහෙත්, මේ පසු විපරම කරන්නේ රටේ ආර්ථිකය හා අදාළවනම්, එහිදී මතුවන ප්‍රධානම…
Lanka Newsweek · 2026 දුරුතු 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇලහැර මිනිපේ අමුණේ වැඩකටයුතු සොයා බැලීමට විපක්ෂ නායකවරයා එයි
පසුගිය දා දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ ගංවතුර තත්ත්වය නිසා හානි වූ ඇලහැර මිණිපේ ලෝක උරුම අමුණේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි සංචාරයක…
Lanka Newsweek · 2026 දුරුතු 2 · කියවීමට මිනිත්තු 1