නවතම පුවත්
දැන්වීම
දේශපාලනවිශ්වවිද්යාල පිඨාධිපතිවරුන් අංශාධිපතිවරුන් පත් කිරීම වැලැක්වීමට බලයක් නැත Free Lawyers කොමිසමට කියයි
විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් කිරීම තවදුරටත් නවතා දමන්නේ නම්, තමන් එයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව Free Lawyers සංවිධානය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක්…
Lanka Newsweek · 2026 දුරුතු 16 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල් අනුරාධපුරෙන් පටන් ගත්තාද..?
පහුගිය දා රනිල් අනුරාධපුර ගිහින් අටමස්ථාන වැඳපුදා ගන්නවා දැක්කා.රනිල් එක පාරට අනුරාධපුර වන්දනාවේ ගියේ ඇයි?රනිල්ගේ සෞඛ්‍ය තත්වය ගැන හිතද්දී ඔච්චර දුර ගියේ අත්‍යවශ්‍ය බාරයක්වත් ඔප්පු කරන්නද?මොකක් හරි…
Lanka Newsweek · 2026 දුරුතු 16 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවිදුලි බිල වැඩි කිරීමේ රජයේ අනීතික උත්සාහය පරාජය කිරීමට අපට හැකි වීම ජනතා ජයග්‍රහණයක්
විදුලි බිල වැඩි කිරීමේ රජයේ අනීතික උත්සාහය අපේ ප්රජාතන්ත්රවාදී සටන නිසා මහජන උපයෝගීතා කොමිසම නැවැත්වූවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ රජයට…
Lanka Newsweek · 2026 දුරුතු 16 · කියවීමට මිනිත්තු 2
ක්‍රීඩාබංග්ලාදේශ ක්‍රිකට් අගාධයට : ලෝක කුසලානයත් වර්ජනය කරන බවට ක්‍රීඩකයන්ගෙන් තර්ජනයක්..!
බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ බරපතළම අර්බුදය නිර්මාණය කරමින්, එරට ක්‍රීඩකයන් සියලුම ක්‍රිකට් ක්‍රීඩාවලින් ඉවත් වීමට (Boycott) තීරණය කර තිබේ. මේ හේතුවෙන් 2026 BPL තරගාවලිය මේ වන විටත්…
Lanka Newsweek · 2026 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට නැවත ගොඩනැගීම සඳහා උපදේශනය අවශ්‍ය වේ
(ජෙහාන් පෙරේරා) රජයේ ධනාත්මක සලකුණක් නම්, මහජන මතයට සවන් දීමයි. සමලිංගික සම්බන්ධතා දැක්වෙන වෙබ් අඩවියකට සබැඳියක් ඇතුළත් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොත පිළිබඳ මතභේදයට රජයේ ප්‍රතිචාරය බුද්ධිමත් හා…
Lanka Newsweek · 2026 දුරුතු 16 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරනිල්ට නඩු දාන්න සාක්ෂි නෑ කියා නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ඉල්ලා අස්වෙයි..!
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ සංචාරයකදී රුපියල් මිලියන 16.6ක රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව…
Lanka Newsweek · 2026 දුරුතු 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅධ්යාපන ප්‍රතිසංස්කරණයේ නාමයෙන් විකෘතිය ඇති කළ අය ගැන මිස කාගෙවත් පෞද්ගලික ජීවිතයෙන් වැඩක් නෑ - විපක්ෂ නායක
කොලොන්න මූලික රෝහලටත් ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ අද රටේ ලොකුම මාතෘකාව බවට අධ්‍යාපනය පත්වී ඇති බවත් අධ්‍යාපනය රටේ ලොකුම මාතෘකාව විය යුත්තේ හොඳ තීන්දු තීරණ ගැනීමට අදාලව බවත් අද මේ මොහොත වන විට…
Lanka Newsweek · 2026 දුරුතු 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පෙරටුගාමීනුත් එරෙහි වෙයි
ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි මහනුවර පැවැති උද්ඝෝෂණයකදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පැවසුවේ ගෝඨා කෘෂිකර්මාන්තයට කළා වගේම හානියක් මේ කඩිකුලප්පු ප්‍රතිසංස්කරණවලින්…
Lanka Newsweek · 2026 දුරුතු 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහාචාර්ය ප්‍රසන්න පෙරේරාට වැටුණු තොප්පිය
සජිත්ගේ දේශපාලන සතිය කන්ටේනර් 309 පැන්නීමෙන් ඇරඹි මාලිමා ආණ්ඩුවේ චෝදනා පත්‍රය, මේ වසර ආරම්භය වනවිට, බාල ඖෂධ ගෙන්වීම, බාල ගල්අඟුරු ගෙන්වීමෙන් නොනැවතී මේ වනවිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ බාල මොඩියුල…
Lanka Newsweek · 2026 දුරුතු 12 · කියවීමට මිනිත්තු 6
දේශපාලනපොහොට්ටුවේ ප්‍රධාන සංවිධායක ධූරයක් ආරියවංශ ශම්මු මහතාට
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බළපිටිය ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට ගාල්ල දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී මන්ත්‍රී ආරියවංශ ශම්මු මහතා පත්කර තිබේ. රත්ගම ආසනයේ පදිංචිකරුවෙක්…
Lanka Newsweek · 2026 දුරුතු 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිජේවීර දීලා හරිනි ගත්තා වගේ..!
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) 2024 ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තලතා අතුකෝරල ඉවත් වුණාට පසු නුවර සජිත්ගේ වේදිකාවට පොදුජන පෙරමුණු මන්ත්‍රිනී ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ නැග්ගාය. ගීතා සජිත්ගේ වේදිකාවට…
Lanka Newsweek · 2026 දුරුතු 12 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසජබ - එජාප එකතුව ගැන පාක්ෂිකයන්ගේ සතුට දෝරෙ ගලයි
- සමාජ මාධ්‍ය දෙවනත් කළ පින්තූරය - - ලක්ෂ 68ක් බලලා..! - සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් වන නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ්…
Lanka Newsweek · 2026 දුරුතු 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඩොනල්ඩ් ට්‍රම්ප් නැවැත්විය හැකිද..?
දැන් අපිට ලංකාවේ දේශපාලනය වගේම ජාත්‍යන්තර දේශපාලනය ගැනත් ලොකුවට අවදියෙන් ඉන්න වෙලා.ලෝකයේ ජනාවාසවෙලා තියන හැම මහද්වීපයකම වගේ නොසන්සුන්තාවයන් වර්ධනය වෙමින් තියනවා.ඒකට ප්‍රධාන හේතුව ඇමරිකානු ජනාධිපති…
Lanka Newsweek · 2026 දුරුතු 11 · කියවීමට මිනිත්තු 4
දේශපාලන- ජෙම් ශ්‍රී ලංකා - ප්‍රදර්ශණය සඳහා ආරාධිතය ලෙස කරූ ජයසූරිය මහතා එක් වෙයි
සිලෝන් මැණික් හා ස්වර්ණාභරණ වෙළඳුන්ගේ සංගමය (CGJTA) විසින් පවත්වනු ලබන "ජෙම් ශ්‍රී ලංකා" (Gem Sri Lanka) ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය කොළඹ ශැංග්‍රීලා හෝටලයේ දී පැවැති අතර ගෞරවණීය ආරාධිතයා…
Lanka Newsweek · 2026 දුරුතු 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන අප රටට නව ආපදා කළමනාකරණ සැලසුමක් සකසන්න - විපක්ෂ නායක
දේශගුණික කාලගුණික විපර්යාස සිදුවන මොහොතේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවත් ආපදා කළමනාකරණ ක්ෂේත්රයට වෙනම අමාත්‍යාංශයක් ඇති කර භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ජාතික ගොඩනැගිලි…
Lanka Newsweek · 2026 දුරුතු 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමුල් ළමා විය සංවර්ධනය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
අද වන විටත් කාලයක් පුරාවටම අප රටේ පෙරපාසල අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ අවිධිමත් හා නියාමන පද්ධතියක් හෝ ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවත් වානිජ කරණයට ලක්විම නිසා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වී ඇති…
Lanka Newsweek · 2026 දුරුතු 9 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකරුපියල ශක්තිමත් වෙන්නේ කොහොමද..?
ඇමරිකන් ඩොලරය, යුරෝව ආදිය ශක්තිමත් මුදල් ඒකක. ලංකාවේ රුපියල එවැනි ශක්තිමත් මුදල් ඒකකයක් නෙමෙයි. මෙය කවුරුත් දන්නා දෙයක් නිසා අමුතුවෙන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. කිසියම් රටක මුදල් ඒකකයක් ශක්තිමත්…
Lanka Newsweek · 2026 දුරුතු 9 · කියවීමට මිනිත්තු 7
දේශපාලනඅධ්යාපන ප්‍රතිසංස්කරණ ගැටලු සම්බන්ධයෙන් වන මූලික වාර්තාව කඩිනමින් සභාගත කරනු - විපක්ෂ නායක
අධ්‍යාපනය විශ්වීය මානව අයිතිවාසිකමක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශය මඟින් පිළිගෙන ලෝකයේ බොහෝ රටවල මූලික අයිතිවාසිකමක් ලෙස ද පිළිගෙන ඇති බවත් අප රටේ ද මුලික අයිතිවාසිකමක් නොවුවත්…
Lanka Newsweek · 2026 දුරුතු 9 · කියවීමට මිනිත්තු 2
දේශපාලනහරිනි පාසැල් පද්ධතියම අවුල් කරලා
අගමැති සහ අධ්‍යාපන ඇමති හරිනිගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා රටම අවුල් ජාලයක් වෙලා.හරිනිවත් දන්නැති හරිනිගේත් නොවෙන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට හරිනි කරගැහුවේ ඇයි?ඒක කාටත් තියන ප්‍රශ්නයක්.හරිනි කළේ…
Lanka Newsweek · 2026 දුරුතු 9 · කියවීමට මිනිත්තු 3
දේශපාලනගැඹුරු පීඩන අවපාතය හවස් කාලයේ වෙරළට..!
දැන් මඩකලපුවට කිලෝමීටර් 200යි..! ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය සිකුරාදා (09) අලුයම 4 පමණ වනවිට මඩකලපුව සිට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොණ දෙසින්…
Lanka Newsweek · 2026 දුරුතු 9 · කියවීමට මිනිත්තු 1