නවතම පුවත්
දැන්වීම
දේශපාලනජපුර පරිපාලනයේ සහ ජවිපෙ වෘත්තීය සමිතියේ අභියෝගය බාරගන්න රටේ රාළ සූදානම්
රටේ රාළට එරෙහිව මේ වෙනකොට CIDයට පැමිණිල්ලක් කරලා තියනවා.ඒක දැන් confirm.චන්දන ජයලත් කියන විදිහට පැමිණිලි දෙකක් තියනවා.එකක් 30වෙනිදා එයා දාපු පැමිණිල්ල.අනික ජපුර රෝහලෙන් දානවා කියලා චන්දන කියන…
Lanka Newsweek · 2026 දුරුතු 2 · කියවීමට මිනිත්තු 4
දේශපාලනකහව - ගොදගමදී ඔලුවෙන් සිට ගත් මෝටර් රිය
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) කහව, ගොඩගම ප්‍රදේශයේදී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන මුහුදු වෙරළ ආසන්නයේ තිබූ පොල් ගසක හැපි බ්‍රහස්පතින්දා (01) උදෑසන අනතුරට පත් ව තිබේ. අනතුරින් පසුව වාහනයේ මුහුණත බිමටත්…
Lanka Newsweek · 2026 දුරුතු 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅපි දෙන්නා....එක්....වීලා සහයෝගෙන්....වැඩේ....දෙන්නේ....
අද 2020.01.01ක.අලුත් අවුරද්දක් ලබලා.මේ අවුරද්ද ආරම්භයේ සිටම සුවිශේෂයි.සාමාන්‍යයෙන් අලුත් අවුරද්දක් ලබනකොට සුභ අලුත් අවුරුද්දක් වේවා කියන එක අපේ සිරිතක්.ඒ වගේම ඒක අපේ ප්‍රාර්ථනාවක්.මාලිමා ආණ්ඩුව මේ…
Lanka Newsweek · 2026 දුරුතු 2 · කියවීමට මිනිත්තු 4
ව්යාපාරිකමම කිව්වම නොකලට කමක් නෑ - දැන් ලෝක ආර්ථික විශේෂඥයන් කියන නිසාවත් ලිහිල් IMF ගිවිසුමකට යන්න
(කසුන් ලමාහේවා) ලෝක ආර්ථික විශේෂඥයන් කියන ආකාරයට රට වෙනුවෙන් දැන්වත් ලිහිල් IMF ගිවිසුමකට යන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ පවතින ණය ගිවිසුම් සාකච්ඡා කළ අවස්ථාවේ IMF එක විදේශ ණය ගෙවීම 2033…
Lanka Newsweek · 2026 දුරුතු 1 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඑජාප-සජබ එකතු කරන ලක්ෂ්මන් ෆොන්සේකා මෙහෙයුම සාර්ථක වෙයි
(කසුන් ලමාහේවා) එජාප-සජබ පාක්ෂිකයෝ ජය ගනිති එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක් කොළඹ "TAJ" හෝටලයේ "COLOMBO CLUB"හී දී බදාදා (30) දහවල් සාර්ථක ලෙස පැවැත්විණ. ඊට සමගි…
Lanka Newsweek · 2025 උඳුවප් 31 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකලංකාව ආයෙත් බංකොලොත් වෙයිද..?
මේ අවුරුද්ද තවමත් අවසන් වී නැහැ. ඒ නිසා, තවමත් අපට මේ අවුරුද්දේ රාජ්‍යමූල්‍ය තත්ත්වය ගැන හරියටම කතා කරන්න බැහැ. එය කළ හැක්කේ වසර අවසන් වී අදාළ සංඛ්‍යාලේඛණ පිළියෙළ කර ප්‍රසිද්ධ කරනු ලැබීමෙන් පසුවයි.…
Lanka Newsweek · 2025 උඳුවප් 30 · කියවීමට මිනිත්තු 10
දේශපාලනඅනුර හදන්නේ විගණකාධිපතිට මාලිමාවට කඩේ යන කෙනෙක් දාගන්න
අවුරුදු 30ක් දේශපාලනය කරලත් අනුරට පරිචයක් නෑ කියන්න බෑ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ බොරැල්ල ආසන සංවිධායක නීතිඥ රජිත ලක්මාල් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ අනුර…
Lanka Newsweek · 2025 උඳුවප් 30 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඩග්ලස්ට ජීවිත අවධානමක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්ත ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා 2026 ජනවාරි 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්න ගම්පහ මහාධිකරණ…
Lanka Newsweek · 2025 උඳුවප් 30 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජවිපෙ මර්ධනයට බිය නොවිය යුත්තේ ඇයි..?
" ආණ්ඩුවට මර්දනකාරී යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමට අවශ්‍ය උනත්,ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ඔවුන් සතුව නැහැ. පොදුවේ ගත් කල මේ ආණ්ඩුවේ ධාරිතාව විශාල එකක් නොවෙයි. එවැනි අඩු ධාරිතාවක් සහිත ආණ්ඩුවකට මර්ධනකාරී…
Lanka Newsweek · 2025 උඳුවප් 30 · කියවීමට මිනිත්තු 5
දේශපාලනමාධ්යට අත තියන්න එපා - සජිත්ගෙන් ආණ්ඩුවට රතු එළියක්
සජිත්ගේ දේශපාලන සතිය : පොහොට්ටුවේ සාගර, සජිත්ට දුන් කමෙන්ට් එක කෙහෙළිය පාට් 2 : මේ සතිය ආරම්භය සිදුවුනේ මතභේදාත්මක ප්‍රමිතියෙන් තොර ඖෂධ සිද්ධියත් සමගය වමනය, ක්ලාන්තය, ඔක්කාරය වැනි තත්ත්වයන්ට ලබාදෙන…
Lanka Newsweek · 2025 උඳුවප් 30 · කියවීමට මිනිත්තු 6
විදෙස්යුක්රේනය ප්‍රතික්ෂේප කරද්දී - පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාර වැලක්
ට්‍රම්ප් සාම සාකච්ඡා වැට උඩ සඳුදා 29 රාත්‍රියේ නොව්ගොරොඩ් කලාපයේ රුසියානු ජනාධිපතිවරයාගේ නිවසට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත. ඩ්‍රෝන යානා 91 ක් භාවිතා කරමින් සිදු කළ ප්‍රහාරය…
Lanka Newsweek · 2025 උඳුවප් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලන- හිරු - තහනම ගැන ජාත්‍යන්තරයෙන් දැඩි අප්‍රසාදය
SAARC ජනමාධ්‍යවේදී සංසදය දැඩිව හෙළාදකී..! ශ්‍රී ලංකා රජය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් - මාධ්‍ය නිදහසත් දෙකම නැති කරන්න කටයුතු කරනවා..! පොලිස් බියගැන්වීම් සහ නීති විරෝධී ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2025 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅදහස් පළ කිරීමේ අයිතිය අහෝසි කරමින් ඒකාධිපති පාලනයකට දරන උත්සාහය වහා හකුලා ගනු - විපක්ෂ නායක
ප්රජාතන්ත්රවාදී රටක ප්රජාතන්ත්රවාදය සුරක්ෂා කරන ප්‍රධාන කුළුණු හතර වන්නේ ව්‍යවස්ථාදායකය, විධයකය, අධිකරණය සහ ස්වාධීන මාධ්‍ය වුවත් මේ මොහොත වන විට වත්මන් රජය පොලිසිය උපයෝගී කර ගෙන ජනතාවගේ…
Lanka Newsweek · 2025 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලන2026 ජනතා නැගිටීමට පෙරවදනක්..!
රටේ රාළ දිගටම කියන අධි අර්බුදකාරී 2026 වර්ෂය උදාවෙන්න තව තියෙන්නේ දවස් කීපයක් විතරයි.ලබන අවුරද්දේ අපේ රටේ දැවැන්ත ජනතා නැගිටීමක් එන එක ස්ථිරයි.ඒක දැන් උපකල්පනයක් නෙවෙයි නියතයක්.ඒක සංවිධානාත්ම ජනතා…
Lanka Newsweek · 2025 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 5
දේශපාලනනීති සම්මත විය යුත්තේ බලය අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහාය
- ජෙහාන් පෙරේරා - ජාතික ජන බලවේග රජයේ පළමු වසරේ එක් පැහැදිලි ලක්ෂණයක් නම්, බොහෝදෙනා අපේක්ෂා කළ ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකර නොමැති වීමයි. ඒ සමඟම, එය ආණ්ඩුව පැවති සමහර පාලනයන් සිදුකළාක් මෙන්, එහි බලය…
Lanka Newsweek · 2025 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 6
දේශපාලනIMF එක ඉදිරියේ දණ ගැසිය යුතු නෑ
රටේ පවතින ආර්ථික සහ ව්‍යසන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මහජන නියෝජිතයන් සහ ඉහළ රාජ්‍ය ආයතන දැඩි කැපකිරීම් කළ යුතු බවත්,මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ සහ වරප්‍රසාද කප්පාදු කර එම මුදල් ජනතාව වෙනුවෙන් යොමු කළ යුතු…
Lanka Newsweek · 2025 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනලින්ද තවත් බිල්ලක් අරන්..?
තත්ත්වයෙන් බාල වීම මත භාවිතාවෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රතිජීවක ඖෂධයක් යළි භාවිතාවකට එකිරීමට තීරණය කිරීමෙන් අනතුරුව අදාල ඖෂධය ලබාදීමෙන් පසු සිදු වූ දැඩි සංකූලතාවයන් සමග අනුරාධපුර…
Lanka Newsweek · 2025 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දියාවේ ප්‍රාන්ත වල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය
මෙම සටහන අවසානයේ තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත වල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයයි. විශේෂයෙන් සලකුණු කර නැති ප්‍රාන්ත වල මෙම ඇස්තමේන්තු 2025 මාර්තු 31 දිනෙන් අවසන් වන 2024/25 මූල්‍ය වර්ෂය සඳහා වන අතර *…
Lanka Newsweek · 2025 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅනුර හොරකම නීතිගත කරයිද..?
අනුර කුමාර ප්රමුඛ මාලිමා ආණ්ඩුව බලය ලබාගැනීම වෙනුවෙන් දුන්න කප්පරක් බොරු පොරොන්දු අතර ප්‍රමුඛතම පොරොන්දුව උනේ හොරු ඇල්ලීමේ පොරොන්දුව.ඒ සටන් පාඨය උඩට ගන්න අනුරලා කළේ මාලිමාවේ අය හැර අනිත් සියලු දෙන…
Lanka Newsweek · 2025 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 5
සෞඛ්යරෝගීන්ගේ ජීවත්වීමේ අයිතිය රජයේ අත්හළ නොහැකි වගකීමකි
-බාල ඖෂධ රෝගීන්ට නිකුත් කිරීම- තත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය යාමත්, තවත් පිරිසකට සංකූලතා ඇතිවීමත්, රෝගීන්ට නිකුත් කරනු ලබන ඖෂධවල ප්‍රමිතිය සහතික කිරීමට නොහැකිවීමත් පිළිබඳව Free…
Lanka Newsweek · 2025 උඳුවප් 24 · කියවීමට මිනිත්තු 2