ඇමරිකානු ජනපතිගෙන් උතුරු කොරියාවට සහතිකයක්..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(සමීර වීරක්කොඩි) න්‍යෂ්ටික වැඩසටහන් අත්හැරියහොත් උතුරු කොරියාවට ලෝකයේ හොඳම ආර්ථික හිමි රටවල් අතරට පැමිණීමේ හැකියාවක් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. උතුරු කොරියාවේ…
(සමීර වීරක්කොඩි)
න්‍යෂ්ටික වැඩසටහන් අත්හැරියහොත් උතුරු කොරියාවට ලෝකයේ හොඳම ආර්ථික හිමි රටවල් අතරට පැමිණීමේ හැකියාවක් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන තර්ජනයක් බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සිදුකළ ප‍්‍රකාශයෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනුයි ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
මේ මස 27 සහ 28 යන දිනයන්හිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම්-ජොන්-අන් අතර දෙවැනි හමුව වියට්නාමයේදී සිදුවීමට නියමිතව තිබෙනවා.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1