නවතම පුවත්
දැන්වීම
විමර්ශනනව යොවුන් තරුණියන් 26 දෙනෙකුගේ මළසිරුරු මධ්‍යධරණී මුහුදේදී හමුවෙයි.
(හේමන්ත තුෂිත කුමාර) පසුගිය ඉරිදා දිනයේ මධ්‍යධරණී මුහුදේදී නව යොවුන් වියේ පසුවූ තරුණියන් 26 දෙනෙකුගේ මළ සිරුරු සොයාගැනීමට ඉතාලි පොලිසිය සමත් විය. සොයා ගන්නා ලද කාන්තාවන් අවුරුදු 14ත් අවුරුදු18ත් අතර…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමෛත්රී පහ-හය කර ගන්න යන්නේ ඇයි?
2003 එවකට අගවිනිසුරු සරත් සිල්වා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් හරහා බෝම්බයක් පත්තු කළේය. චන්ද්‍රිකා 1999 ජනාධිපතිවරණය ජය ගෙන ජනාධිපති ධුරයේ දිවුරුම් දී ඇගේ නිල කාලයෙන් වසරක් අඩුකර ගත්තේ නැති බවත්,…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසංහිදියාව සහ සංවර්ධනය මත පදනම් විය යුතු නව ව්‍යවස්ථාව
වර්තමාන රජය බලයට පත්වු දා සිටම රජයට එල්ල වන චෝදනා, අවලාද සහ අපවාදවල අඩුවක් නොමැති අතර කුමක් හෝ විරෝධතාවයක් නොමැති දිනයක් ද නොමැති තරම්ය. සයිටම් අර්බුදය, මීතොටමුල්ල කුණු කන්ද, උමා ඔය ජල කාන්දුව,…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6
නීතියදරුවන් පණ සේ සුරකිමු
‘ළමා අපචාර’ලංකාවේ ජනමධ්‍ය බොහොම ඉහළින් රස කරමින් වාර්තා කරන දෙයක්. කොටදෙණියාවේ ‘සේයා’ ගේ සිට යාපනයේ ‘විද්‍යා’ දක්වා පසුගිය කාලයේ රස කරමින් වාර්තා කළේ මේ ළමා අපචාර. ඒත් මේ වාර්තා කිරීමෙන් පමණක් නොවෙයි…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 7
කලාවසවුදියේ සිනමා තහනම ඉවතට
(සුජිත් මංගල ද සිල්වා) සිනමා කලාව සහ කර්මාන්තය වෙනුවෙන් දශක තුනකට වැඩි කාලයක් පුරා පනවා තිබු තහනම 2018 සිට වහාම ඉවත් කිරීමට සවුදි අරාබිය තීරණය කර තිබේ. එරට සංස්කෘතික සහ තොරතුරු අමාත්‍යංශය පවසන්නේ ඒ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
කලාවසිංහල සංගීතයේ අමර ස්වරය
අපේ සංගීතය විශ්ව භාෂණයක් බවට පත්කළ මහා ගාන්ධර්වයාණෝ මිය ගොස් 2017 නොවැම්බර් තුන්වෙනිදාට වෙනිදට වසරක් සපිරුණ අතර එළඹෙන දෙසැම්බර් පස් වැනිදාට ඔහුගේ 90 වන ජන්ම දිනය යෙදෙයි . අමරදේවයාණන්ගේ මරණින් පසු…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 12
කාන්තාරුව රැක ගන්නනම් කට රැක ගන්න
පෝෂණය හා සෞඛ්‍ය මිනිස් ජීවිතය රඳා පවතින ප්රමුඛ සාධකය වශයෙන් සැලකිය හැකියි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට නම් ඒ පිළිබඳ නිසි අවබෝධයක් ද ලබා තිබිය යුතුයි. විද්‍යාව හා තාක්ෂණය දියුණු වීමත් සමග…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 5
පුවත්උමගක් කපා වීදිය බණ්ඩාර නිදහස් කළ බත්ගම් කුලයේ රණකාමියෝ
(රංජිත් ගුණවර්ධන) ආර්යයන් දඹදිව සිට ලක්දිවට සංක්‍රමණය වන විට මෙහි විසූ යක්ෂ ගෝත්රීකයෝ ගොවියන් වූ අතර ඔවුන්ගේ ප්‍රධාන වගාව වූයේ වී සහ කපු ය. එකල සමාජයේ ඔවුන්ට හිමි වී තිබුණේ ඉහළ ශිෂ්ටාචාරයක් ය.…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 8
සෞඛ්යගැස්ට්රයිටීස් සහ දියවැඩියාවට රන්පත වෙද මහතාගෙන් විසඳුම්
වර්තමානයේ බොහෝ දෙනකු පීඩා විඳින ගැස්ට්‍රයිටීස් සහ දියවැඩියාව යන අග්න්‍යාශයික රෝග දෙක සඳහා අතුරු ආබාධ රහිතව නොවරදින විසඳුම් ලබා දීමට ර.මු. ධර්මදාස රන්පත වෙද මහතා සූදානමින් සිටී. අවුරුදු 40කට අධික…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
විමර්ශනවිගණකාධිපතිවරයාගේ පාර්ලිමේන්තු වාර්තාවෙන් හෙළි වන රාජ්‍ය බැංකු සල්ලි සෙල්ලම්
(රංජිත් ගුණවර්ධන) රාජ්‍ය අංශයේ බැංකු ඇතුළු සියලූම රාජ්‍ය ආයතනයන් තුළ සිදුවී ඇති වංචා, දූෂණ, නාස්තීන් හා අවිධිමත් ගනුදෙනු පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබු විමර්ශනයකින් අනතුරුව…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 11
දේශපාලනනව ව්‍යවස්ථාවට විරුද්ධ නම් ඔළු පරීක්ෂා කර ගත යුතුයි
https://youtu.be/4LI0z-aaGmI
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදහනායක-ඩී.බී සහ මෛත්‍රීපාල..!
වඳුරු උපදේශකයන්ගෙන් උපදෙස් අරන් වෙච්ච දේ..! දහනායකගේ වෙස් මාරුව ඉලංගරත්න ලියපු හැටි..! අහඹු රාජ්‍ය නායකයින් අවසානයේ සතුරන්ගේම ගොදුරු වෙන හැටි..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) "අහම්බෙන් රාජ්‍ය නායකයෝ වෙන…
Lanka Newsweek · 2019 ඇසළ 1 · කියවීමට මිනිත්තු 8
දේශපාලනසාම්ප්රදයික දේශපාලනයේ දෙවැනි ඉනිම ඇරඹේ..!
225 ම එපාද..? ( ආචාර්ය චරිත හේරත්) අපේ රටේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් හැම දෙනාමට පාහේ ජනතාවගේ විරෝධතාවක් තිබෙන පරිද්දෙන් මතුවෙමින් තිබෙන “225 ම එපා” යැයි කියවෙන ප්‍රකාශය මේ දවස්වල සමාජ…
Lanka Newsweek · 2019 ඇසළ 1 · කියවීමට මිනිත්තු 7
දේශපාලන2020 මෝඩි ඔට්ටු අල්ලන අශ්වයා කවුද..?
ඉන්දියාවයි-චීනයයි "බැලන්ස්" කිරීම..! මෛත්‍රී සියල්ල නැති කර ගත් හැටි..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) පසුගිය ඉරිදා මහා වැස්සේ රට පුරා පෝස්ටරයක් අලවා තිබිණි. පෝස්ටරයේ තිබුනේ ඉන්දීය අගමැති මෝඩි සහ…
Lanka Newsweek · 2019 ඇසළ 1 · කියවීමට මිනිත්තු 4
පුවත්එජාපෙ ජනපති අපේක්ෂකයා කතානායකයා විය යුතු බව ජන සමීක්ෂණයකින් හෙළි වේ..!
සිය ජන ප්‍රසාදය 25% දක්වා අඩු කර ගනිමින්අ ගමැතිවරයා පස් වැනි ස්ථානයට..! දෙවැනි ස්ථානය සජිත්ට-තෙවැනි ස්ථානය නවීන්ට..! සිව් වැනියා පාඨලී චම්පික..! අගමැතිට කතරට කර සටනක් දෙමින් සභා නායකයා හය වැනියා…
Lanka Newsweek · 2019 ඇසළ 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමහා නා හිමිවරු lanka news week මෙහෙවර අගයති..!
දේශපාලන, සමාජ, සංස්කෘතික, ආගමික, කලා සහ නව ලෝක ප්රවනතා ඇතුළු සෑම විෂය ක්ෂේත්රයක්ම නියෝජනය වන අයුරින් ඉතා වටිනාකියන සහ ආන්දෝලනාත්මක ප්රවෘත්ති සහ ලිපි පළ කරමින් "lankanewsweek" අත්නර් ජාල වෙබ් අඩවිය…
Lanka Newsweek · 2019 පොසොන් 30 · කියවීමට මිනිත්තු 1
පුවත්කතෝලික රවීට එරෙහිව බෞද්ධ සජිත් බුද්ධ පුත්‍රයකුගෙන් පළි ගනියි..!
එජාප නියෝජ්‍ය නායකයා මහා සංඝ රත්නයේ උදහසට ලක් වෙයි..! කූරගල පුදබිම අඳුර ගිල ගනියි..! (සුජිත් මංගල ද සිල්වා) මහා සඟ රත්නයේ ඉල්ලීම පරිදි රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ, කුරගල පුරා විද්‍යා පරිශ්‍රයට සහ…
Lanka Newsweek · 2019 පොසොන් 29 · කියවීමට මිනිත්තු 3
පුවත්සභා නායකගේ ශාසනික මෙහෙවර මහා නා හිමිවරු අගයති..!
"ඩි. බී. විජේතුංගට පසුව කන්ද උඩරට වෙහෙර විහාරස්ථාන සඳහා ඇගට දැනෙන යමක් කළේ ලක්ෂ්මන් කිරිඅල්ලයි" ඩි. බී. විජේතුංග ජනාධිපතිවරයාගෙන් පසුව කන්ද උඩරට වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කරමින් ශ්‍රී සම්බුද්ධ…
Lanka Newsweek · 2019 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
පුවත්අධිෂ්ඨානයක ජයග්‍රහණය..!
“අම්මේ මම කවද හරි පොහොසතෙක් වෙනවා. එතකොට අම්මාට දුක් විඳින්න මම ඉඩ තියන්නේ නෑ.” යැයි ඔහු තම මවට නිතර කීවේය. ඉතා දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳිමින් වුව ද තම එකම පුතු වෙනුවෙන් දහඩිය කඳුළු වගුරුවමින්…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසර්ව පාක්ෂික සන්ධානයකින් ජාතික අපේක්ෂකයා කරළියට..!
ජාතික අපේක්ෂක යෝජනාවට “ඉන්දු-ඇමරිකානු” සහය..! අගමැතිගෙයි-හිටපු ජනපතිනියගෙයි සහයත් ලැබෙන ලකුණු..! ඊනියා පොදු අපේක්ෂකයින් එපා..! (සුජිත් මංගල ද සිල්වා) රටේ උද්ගත වී තිබෙන දේශපාලන,ආර්ථික,සමාජ සහ…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 4