ඉරාන-ඉස්ලාමිය විප්ලවයේ 40 වැනි වසර සැමරේ..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(සමීර වීරක්කොඩි) “ෂා” රජ පෙළපතේ පාලනය අවසන් කරමින් 1979 වසරේ “අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ ආගමනයත් සමඟ සිදුවූ ඉරාන-ඉස්ලාමීය විප්ලවයේ 40 වන වසර ඊයේ (11) උත්කර්ශවත් ලෙස සමරනු ලැබුවා. එහිදී ජනාධිපති…
(සමීර වීරක්කොඩි)
“ෂා” රජ පෙළපතේ පාලනය අවසන් කරමින් 1979 වසරේ “අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ ආගමනයත් සමඟ සිදුවූ ඉරාන-ඉස්ලාමීය විප්ලවයේ 40 වන වසර ඊයේ (11) උත්කර්ශවත් ලෙස සමරනු ලැබුවා.
එහිදී ජනාධිපති “හසාන් රවුහාන” දස දහස් සංඛ්‍යාත ජනතාව අමතමින් කියා සිටියේ ඉරානයට එරෙහි සතුරු කුමන්ත‍්‍රණ පරාජයට පත් වනු ඇති බවයි.
දැන්වීම
අමෙරිකාව තමන්ට එරෙහිව ක‍්‍රියාත්මක කරන කුමන්ත‍්‍රණයෙන් ඔවුන්ගේ ඉලක්ක ළඟා කර ගත නොහැකි වනු ඇති බව ද ඔහු කියා සිටියා.
ටෙහෙරානයේ නිදහස් චතුරස‍්‍රයේ සංවිධාන කර තිබූ සැමරුම් උත්සවය ආරම්භ වූයේ දැවැන්ත හමුදා පෙළපාලියකින්.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1