නවතම පුවත්
දැන්වීම
ක්රීඩාඇන්ජෙලෝ මැතිව්ස් මාස තුනකට පසු ක්‍රිකට් පිටියට
ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාස තුනකට අධික කාලයකට පසු යලි පිටියට පිවිසීමට නියමිතය. අප්‍රේල් 21 වෙනිදා ආරම්භ වීමට නියමිත අන්තර් පළාත් සිව්දින තරගාවලියේ තෙවෙන වටයේ තරග…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2
ක්‍රීඩාලෝක ශුර කේන්ලෝට හය මසක තරග තහනමක්..!
(නිලන්ති චන්ද්‍රසේන) බොක්සිං මිඩ්ල් වේට් බර පන්තියේ හිටපු ලෝක ශූර මෙක්සිකෝවේ කේන්ලෝ ඇල්වරේස්ට ලබන මස 5 වන දා මිඩ්ල්වේට් බර පන්තියේ වත්මන් ලෝක ශූර කසක්ස්ථානයේ ගැනේඩි ගොලොව්කිං සමග පැවැත්වීමට තිබූ තරගය…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාපොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල: ශ්‍රී ලංකාවට පදක්කම් හයක්
2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ හය වැනි පදක්කම තහවුරු කර ගැනීමට බොක්සිං ක්‍රීඩක ඉශාන් බණ්ඩාර සමත් විය. කිලෝ ග්‍රෑම් 52 බර පන්තියේ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමට ඔහු සමත් වුණි.…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
කලාවඅන්තර් වැවිලි රග්බි තරඟාවලිය “Ag star” අනුග්‍රහයෙන් 7 වැනිදා
(තිළිණ සමරකෝන්) 18 වෙනි වරටත් පැවැත්වෙන අන්තර් වැවිලි සත් සාමාජික රග්බි තරඟාවලිය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දීමට “Ag star” සමාගම තීරණය කොට තිබේ.මෙවර තරඟ පැවැත්වෙන්නේ අපේ‍්‍රල් 07 වන දින හැටන් හි…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාඔස්ට්රේලියාවට ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නෑ-ඩේවිඩ් වෝනර්
(නිලන්ති චන්ද්‍රසේන ) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තුන් වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ වරදට අදාළව ඕස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට මාස 12 ක…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාරේසිං හා ස්ටෑන්ඩට් පාපැදි තරගාවලියේ ශූරතාවය, ලෙස්ලි ජයවර්ධනට
(ජයකාන්ත ලියනගේ) අම්බලන්ගොඩ ක්‍රීඩා හා පාපැදි සංගමය දෙවන වරටත් සංවිධානය කරන ලද ප්රවීණයන්ගේ රේසිං හා ස්ටෑන්ඩට් පාපැදි තරගාවලියේ වයස අවුරුදු 60 න් ඉහළ ශූරතාවය, ලෙස්ලි ජයවර්ධන හිමිකර ගත් අතර වයස…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2
ක්රීඩාබංගලාදේශය ගැහැව්වම දුකද?
ශ්‍රී ලංකා බංගලාදේශ ක්‍රිකට් තරග පරාජය පාර්ලිමේන්තුවේ විවාද සම්පන්න මතෘ කාවක් වි ඇත. ක්‍රීඩා ඇමතිවරයා කියනුයේ ක්‍රිකට් පරාජයට නායකයා වග කිව යුතු අතර දේශපාලන පරාජයන්ටද නායකයාම වග කිව යුතු බවය. මේ…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2
ක්රීඩාඅශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම..!
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නවසීලන්තය බලා පිටත් වෙන්නේම ඉතාම සුදුසුම කණ්ඩායමද යන්න ප්‍රස්නාර්ථයක් කර ගනිමිනි. වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සංචාර වලදී ද…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 3
ක්‍රීඩාසිම්බාබ්වේ පිල හමුවේ ශ්‍රී ලංකාව යළිත් පරාදයි ..!
(හේමන්ත තුෂිත කුමාර ) ශ්‍රී ලංකා ,සිම්බාබ්වේ හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ අද (17) දින පැවති ශ්‍රී ලංකා , සිම්බාබ්වේ අතර තරඟයේදී තියුණු තරඟයකින් පසුව ශ්‍රී ලංකාවට පරාජය හිමි…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාකාය වර්ධන සම්මේලනය ආසියාවේ කළු සිංහයා හඬවයි
කාය වර්ධනයේ චෝදනා අනාථයි-කළු සිංහයා සනාථයි (අශන්ති වර්ණසුරිය) තහනම් උත්තේජක භාවිතා කිරීම සම්බන්ධයෙන් තමාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ලූෂන් පුෂ්පරාජ් පවසයි. මේ සම්බන්ධයෙන් “lankanewsweek” කළ…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 4
ක්‍රීඩාශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේදී ලැබූ දරුණුතම පරාජය ....
(හේමන්ත තුෂිත කුමාර) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නාග්පුර්හිදී අවසන් වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකාව මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේදී ලැබූ දරුණුතම පරාජය අත්විඳීමට සිදු විය. ඒ ඉන්දියාව…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2
ආර්ථිකරටේ ආර්ථික අර්බුද ඇති කිරීමේ කුමන්ත්‍රණය හෙළිවෙයි
දේශීය සහ විදේශීය යෝජනා දරි ගන්වන අය වැය යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙන බව ආණ්ඩුව ඇතුළු පාර්ශව ගණනාවක් කියා සිටිද්දී කොළඹ කොටස් වෙළඳ පොළ කඩා වැටෙමින් පවතින්නේ අහම්බයකින් ද නැතිනම් ආර්ථික විශේෂඥ ආචාර්ය…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකකොටස් වෙළද පොළ කුමන්ත්රණකරුවන් හෙට අනිද්දාම එළියට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ අවශ්‍යතාව මත කොළඹ කොටස් වෙළඳ පොළේ කුමන්ත්‍රණ කරනවා යැයි ආචාර්ය අමින්ද මෙත්සිල කියන මේ පුද්ගලයින් ඔබ හඳුනනවාද ? ▶ වීඩියෝව නරඹන්න
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1- ක්‍රීඩා
ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජයෙන් ගැලවෙයි...
(හේමන්ත තුෂිත කුමාර ) කල්කටාහිදී ආරම්භ වූ ඉන්දියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව නිම කිරීමට ශ්‍රී ලංකා පිලට හැකි විය . තරඟයේ අවසන් දිනය වූ අද (20)දිනයේ අවසන් භාගයේ දී ඉතා…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1 - ක්‍රීඩා
ලෝහක ඡායා වෙඩි තැබිමෙන් රාජකීය විදුහලේ රසිදු රන්දීර රිදී පදක්කම් 2 ක් දිනා ගනී
(ජයකාන්ත ලියනගේ) 2017 ලෝහක ඡායා වෙඩි තැබිමේ ජාතික ක්‍රිඩා තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 12 වන දින ගම්පහ, කටාන ජාතික වෙඩිතැබිමේ ක්‍රිඩා පිටියේදි නිමාවට පත් විය. මෙම වෙඩි තැබීමේ තරගාවලිය, ක්‍රිඩා…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකෆැනෑම් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම NCE අපනයන විශිෂ්ටතා සම්මාන දිනයි
ශී‍්‍ර ලංකාවේ කාබනික කොම්පෝස්ට් පොහොර අපනයනය කිරීමේ ප්‍රමුඛතම සමාගමක් වන ෆැනෑම් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය සංවිධානය කළNCE අපනයන විශිෂ්ටතා 2017 සම්මාන උළෙලේදී කෘෂිකාර්මික…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකENRICH TEA AND FOOD EXPORTS (පෞද්.) සමාගමට රන් සම්මානයක් හා රිදී සම්මාන දෙකක්
දේශීය ආහාර නිෂ්පාදන හා තේ නිෂ්පාදන අපනයන කරන ප්රමුඛ පෙළේ සමාගමක් වන Enrich Tea and Food Exports (පෞද්ගලික) සමාගම ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය පැවැත්වූ NCE අපනයන විශිෂ්ටතා 2017 සම්මාන උළෙලේදී සම්මාන…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකවැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි NCE රන් හා රිදී සම්මාන දිනයි
ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ශී‍්‍ර ලංකාවේ පුරෝගාමී ආයතනයක් වන වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ භක්ෑ අපනයන විශිෂ්ටතා 2017 සම්මාන උළෙලේදී ආභරණ කාණ්ඩයේ මධ්‍යම පරිමාණ…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකForeconns Canneries සමාගම NCE රන් සම්මානයෙන් පිදුම් ලබයි.
Foreconns වෙළෙඳ නාමයෙන් දේශීය ආහාර නිෂ්පාදන අපනයනය කරන Foreconns Canneries( www.foreconnscanneries.com ) සමාගම ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2017 සම්මාන උළෙලේදී කෘෂිකාර්මික අගය එකතු…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාකොලින් මුන්රෝ ගේ ගිනිකෙළි සංදර්ශනයට ඉන්දීය පිල අසරණ වෙයි.
(හේමන්ත තුෂිත කුමාර) ඉන්දියාව සහ නවසීලන්තය අතර රාජ්කොට්හිදී පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේදී කොලින් මුන්රෝ නොදැවී පන්දු 58 කින් ලකුණු 109ක් ලබා ගන්නා ලදී. එහිදී ඔහු හයේ පහර 7ක් සහ හතරේ පහර…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1