විදෙස්
දැන්වීම

ගෝලීය ණය ගැන කතා කරන්න චීනය එකඟ වෙයි
ලෝකයේ විශාලතම ද්වි පාර්ශ්වික ණය හිමියා ලෙස ගෝලීය ප්‍රජාව මුහුණ දී සිටින ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වට මේස සාකච්ඡාවකට පැමිණීමට චීනය කැමැත්ත පළ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර…
Lanka Newsweek · 2022 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහ ලේකම්වරයා පකිස්ථානයේ සංචාරය කිරීම ගැන ඉන්දීය විරෝධය
ඉන්දියාව අඟහරුවාදා ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම් හිස්සේන් බ්‍රහිම් ටාහා පාකිස්තානයේ සංචාරය අතරතුරදී පාකිස්ථාන ආක්රමණික කාශ්මීරයට ගොස් ජම්මු සහ කාශ්මීරය පිළිබඳ අදහස් දැක්වීම සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2022 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
ඉන්දු-චීන හමුදා ගැටෙති
ඉන්දිය සහ චීන හමුදා අතර ඉන්දියාවේ අරුණාචල් කඳුකර ප්‍රදේශයේදී දේශසීමා සම්බන්ධයෙන් ගැටුමක් හට ගෙන තිබේ. ඉන්දිය බලධාරීන් පවසන්නේ 2020න් පසු චීන හමුදා සමග ඇති වු පළමු ගැටුම මේ ගැටුම වන අතර ගැටුමෙන්…
Lanka Newsweek · 2022 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 1
පලාලි ගුවන් තොටුපළ දියුණු කරන්න ඉන්දියාව සූදානම්
යාපනයේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පහසුකම් වැඩි දියුණු කරමින් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා…
Lanka Newsweek · 2022 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 1
පියාගේ රාජාභිෂේකය හැරීට-මේගන්ට තහනම් වෙයි
2023 වර්ෂයේ මැයි මස හය වැනිදා පැවැත් වෙන තුන් වැනි චාල්ස් රජතුමාගේ රාජාභිෂේක උත්සවයට සහභාගී නොවන ලෙස හැරී කුමරු සහ මේගන් මාකෙල්ගෙන් බ්‍රිතාන්‍යයේ ප්‍රබල දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් සහ…
Lanka Newsweek · 2022 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 1
ඩොනල්ඩ් ට්‍රම්ප් යළි කරළියට
2024 ජනාධිපතිවරණයට ඉල්ලයි බැරැක් ඔබාමාගේ සහය ජෝ ජෝ බයිඩන්ට 2024 දී පැවැත් වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයට "Republican Part" අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වීමට සූදානම් යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ්…
Lanka Newsweek · 2022 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
ලොව මුහුණ දෙමින් සිටින්නේ භයානකම දශකයටයි
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණදී සිටින භයානකම දශකය මෙම දශකය බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර සිටියි. රුසියාවේ දී බ්‍රහස්පතින්දා (28) පැවති උත්සවයක දී විශේෂ දේශනයක් කරමින් රුසියානු…
Lanka Newsweek · 2022 වප් 28 · කියවීමට මිනිත්තු 1
තෙවැනි චාල්ස් රජු බ්‍රිතාන්‍ය නව අගමැති පිළිගනී
බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රිෂි සුනාක් තෙවැනි චාල්ස් රජු විසින් නිල වශයෙන් නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබීමට නියමිතය. පෙනී මෝර්ඩන්ට් ඉවත්වීමෙන් පසු බ්‍රිතාන්‍ය…
Lanka Newsweek · 2022 වප් 25 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය අගමැති යළි පාසල් යයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එරට ගුජරාඨ ප්‍රාන්තයේ රජයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක් විය. අග්‍රාමාත්‍යවරයා පංති කාමරවලට ගොස් දරු දැරියන් හමුවුණු අතර ඔවුන් අතර අසුන් ගෙන ගුරුවරුන්ගේ…
Lanka Newsweek · 2022 වප් 20 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය කැස්ස පැණිය බිව්ව දරුවන් 66ක් මැරිලා
උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා වෛද්‍ය නිර්දේශ මත ලබා දුන් ඉන්දීය ඖෂධ සමාගමක් නිපදවන සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දූ දරුවන් හැට හය දෙනකු මිය ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත්…
Lanka Newsweek · 2022 වප් 6 · කියවීමට මිනිත්තු 1
රුසියාවට එරෙහිව ඇමරිකාව සටන අරඹයි..!
ව්ලැඩිමීර් පුටින්ගේ අමනෝඥ තර්ජනවලට ඇමරිකාව බිය වන්නේ නැහැ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ අමනෝඥ තර්ජනවලට අමෙරිකා එක්සත් ජනපදය බියට පත් නොවන්නේ යැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා අනතුරු අඟවා…
Lanka Newsweek · 2022 වප් 1 · කියවීමට මිනිත්තු 1
ව්ලැඩිමීර් පුටින්ගේ හිතුවක්කාර නියෝගයෙන් ලෝකය කැළඹෙයි
යුක්රේනයේ සපොරීෂියා සහ කර්සන් කලාප ස්වාධීන කලාප ලෙස රුසියාව සලකන බව සඳහන් කරමින් එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින් සිකුරාදා (30) නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ. රුසියානු ප්රවෘත්ති ඒජන්සිය…
Lanka Newsweek · 2022 බිනර 30 · කියවීමට මිනිත්තු 1
ඇමරිකානු ජනපති රුසියාවට දෙහි කපයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ රුසියාවට දොස් නැගුවේය. යුක්රේනයේ ස්වෛරීත්වයට රුසියාව තර්ජනයක් වී ඇති අතර…
Lanka Newsweek · 2022 බිනර 22 · කියවීමට මිනිත්තු 1
ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඔහුගේ දරු දැරියන් වන ඉවන්කා ට්‍රම්ප්, එරික් ට්‍රම්ප් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් ට නිව්යෝක් නීතිපතිවරයා නඩුවක් ගොනු කර තිබේ. ඒ එම පවුල ඔවුන් විසින් පිහිටු…
Lanka Newsweek · 2022 බිනර 22 · කියවීමට මිනිත්තු 1
සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා මියයයි
සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිකායල් ගොර්බචෝව් මිය යයි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 91කි. ගෝලීය දේශපාලන විචාරකයන් පවසන්නේ, ඔහුගේ මරණය, යුගයක අවසානය සනිටුහන් කිරීමක් බවයි. ඉකුත් කාලය…
Lanka Newsweek · 2022 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
පාකිස්තානයේ හදිසි තත්ත්වයක් ජාත්‍යන්තර ආධාර පතයි
- ගංවතුරට බිලි වූ ජීවිත සංඛ්‍යාව දහස පනී - මිලියන ගණනක් අවතැන් වෙති මෝසම් වර්ෂාවෙන් හට ගත් දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් ගත වූ පැය විසි හතර ඇතුළත පුද්ගලයන් 119 දෙනකු මිය යෑමෙන් පසු ජාත්‍යන්තර ආධාර…
Lanka Newsweek · 2022 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
බංග්ලාදේශයේ විදුලි අර්බුදය උත්සන්න වෙයි
සතියේ දින දෙකක් පාසල් වසයි - කාර්යාල වේලාව පැයකින් අඩු කරයි විදුලිය පිරිමසා ගැනීම සඳහා බංග්ලාදේශයේ පාසල් වසා තබන දින ගණන දෙක දක්වා ඉහළ දැමීමට එරට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. පසුගිය සතියේදී සිකුරාදා…
Lanka Newsweek · 2022 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
ඉන්දියාව පුරා තක්කාලි උණ පැතිර යයි
(හේෂාන් සම්පත්) ඉන්දියාවේ පැතිරෙන නව වෛරස උණ රෝගයක් පිළිබඳ එරට වෛද්‍යවරුන්ගේ අවධානය යොමුවී තිබේ. "ටොමැටෝ ෆීවර්" නොහොත් තක්කාලි උණ ලෙයි මෙය නම්කර ඇත. අත්, පා, මුඛ වෛරසයක් ලෙස ඉන්දීය වෛද්‍ය…
Lanka Newsweek · 2022 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
මාස 5කට පසු රුසියාවේ දෛනික කොවිඩ් ආසාදිතයෝ හතළිස් දහසක්
(ගීත් තරුක) ගෝලීය කොවිඩ් වසංගතයේ නව ව්‍යාප්තියෙන් රුසියාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා පමණක් එරටින් වාර්තා වූ නව ආසාදිතයන්ගේ ප්‍රමාණය හතළිස් දහසක්…
Lanka Newsweek · 2022 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
ආසියාවේ ධනවත්ම කාන්තාව ඉන්දියාවෙන්
ඉන්දියාවේ 72 හැවිරිදි කාන්තාවක ආසියාවේ ධනවත්ම කාන්තාව ලෙස ‘බ්ලුම්බර්ග්‘ වෙබ් අඩවිය මඟින් නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සාවිත්‍රි ජින්දාල් නමැති මේ කාන්තාව හර්යානා ප්‍රාන්තයේ හිටපු…
Lanka Newsweek · 2022 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1