අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඉන්දු-චීන හමුදා ගැටෙති

ඉන්දු-චීන හමුදා ගැටෙති

ඉන්දිය සහ චීන හමුදා අතර ඉන්දියාවේ අරුණාචල් කඳුකර ප්‍රදේශයේදී දේශසීමා සම්බන්ධයෙන් ගැටුමක් හට ගෙන තිබේ. ඉන්දිය බලධාරීන් පවසන්නේ 2020න් පසු චීන හමුදා සමග ඇති වු පළමු ගැටුම මේ ගැටුම වන අතර ගැටුමෙන්…

ඉන්දිය සහ චීන හමුදා අතර ඉන්දියාවේ අරුණාචල් කඳුකර ප්‍රදේශයේදී දේශසීමා සම්බන්ධයෙන් ගැටුමක් හට ගෙන තිබේ.

ඉන්දිය බලධාරීන් පවසන්නේ 2020න් පසු චීන හමුදා සමග ඇති වු පළමු ගැටුම මේ ගැටුම වන අතර ගැටුමෙන් දෙපාර්ශ්වයේම සොල්දාදුවන් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා තිබෙන බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න