විදෙස්
දැන්වීම

ඇමෙරිකාව පැයකින් Reverse යයි..!
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ඇමෙරිකාවට සීත සෘතුව ළඟා වෙමින් තිබෙන පසුබිමක ඇමෙරිකානු රජය සුපුරුදු ලෙස 2023 නොවැම්බර් 05 වැනිදා පාන්දර 2.00 ට සිය රටේ වෙලාව පැයකින් ඉරියට කරකවා තිබේ. සෑම වසරකම…
Lanka Newsweek · 2023 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව සහ මෙක්සිකෝව අතර නිල විදේශ සබදතා තහවුරු වේ
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැදිහත් වෙයි දස වසරක උත්සහයක් මල් ඵල දරයි (අශෝක ජයතුංග ඇමරිකාවේ සිට) ශ්‍රී ලංකාව සහ මෙක්සිකෝව අතර සමාජ, ආර්ථික, දේශපාලන, මානව හිමිකම් සහ සංචාරක ඇතුළු සියලු…
Lanka Newsweek · 2023 වප් 27 · කියවීමට මිනිත්තු 2
ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ මානව ඛේදවාචකය නතර කිරීමට අන්තර්ජාතික ප්‍රජාව මැදිහත් විය යුතුය
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද්ධය ද දශක එකහමාරකට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ දෙයට සමාන තීරණාත්මක තත්වයකි. ත්‍රස්තවාදය, ගාසාවේ රෝහලකට බෝම්බ හෙළීම හා ඊශ්‍රායලයේ සංගීත උළෙලකදී සමූල ඝාතනයක් ඇතුළුව,…
Lanka Newsweek · 2023 වප් 23 · කියවීමට මිනිත්තු 2
ලෝක බලවතුන්ගේ සහය ඊශ්‍රායලයට
පලස්තීන සහ ඊශ්‍රායලය අතර ඇති වී තිබෙන උග්‍ර යුදමය තත්ත්වයේ දී ලෝක බලවතුන්ගේ පූර්ණ සහයෝගය ඊශ්‍රායලයට හිමි වී තිබේ. ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක්…
Lanka Newsweek · 2023 වප් 23 · කියවීමට මිනිත්තු 1
ඝර්ම කලාපයේ දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණ දිය යුතුයි
අනාගතය වෙනුවෙන් එම රටවල් කේන්ද්‍ර කර ගත් වැඩ පිළිවෙළක් අවශ්‍යයි ස්වභාවික සුසංයෝගය වෙනුවෙන් හරිත සේද මාවත” මැයෙන් පැවති ඉහළ පෙළේ සම්මන්ත්‍රණය අමතමින් ජනපති පවසයි. ලෝකයේ ජෛව විවිධත්වය බහුලම ප්‍රදේශය…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 3
යුද්ධය නවතා සාමයට එන්නැයි විපක්ෂ නායක පලස්තීනයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලයි
යුද්ධය නවතා, සාම සාකච්ඡා සඳහා පෙරට එන්නැයි තමන් පලස්තීන හා ඊශ්‍රායල නායකයන්ගෙන් ඉල්ලා සිටින බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි. මෙම මිනිස් සංහාර සහ ප්‍රහාර හේතුවෙන් දරුවන්ගේත්, මව්වරුන්ගේත්,…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 1
හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ මිය ගිය සංඛ්‍යාව 1100 ඉක්මවයි
සෙනසුරාදා අලුයම ආරම්භ වූ හමාස් සටන්කාමීන්ගේ දැවැන්ත ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ පුද්ගලයින් 1,100 ක් පමණ මිය ගොස් ඇතැයි, තහවුරු වී තිබේ. ඊශ්‍රායල් පාර්ශවයේ අවම වශයෙන් පුද්ගලයින් 700ක් මිය…
Lanka Newsweek · 2023 වප් 9 · කියවීමට මිනිත්තු 3
ශ්‍රී ලංකා සහ ඇමෙරිකා සබදතාවයට වසර 75යි
වොෂින්ටන්හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අති උත්කර්ශවත් සැමරුමක් උත්සවයට ශ්‍රී ලංකාවෙන් රුපියලක්වත් ලබා ගෙන නැහැ "ශ්‍රී ලංකා-ඇමරිකා මිත්‍රත්වය ඓතිහාසිකයි" (අශෝක ජයතුංග ඇමරිකාවේ සිට) ශ්‍රී ලංකාව සහ…
Lanka Newsweek · 2023 වප් 6 · කියවීමට මිනිත්තු 2
චීනය තායිවාන ආක්‍රමණයකට සූදානම්..?
යුක්රේන - රුසියා යුද්ධය දවසින් දවස දරුණු අතට හැරෙද්දී තවත් යුද්ධයක් ආරම්භ වෙන්න ඔන්න මෙන්න තැනට නැගෙනහිර ආසියාව පත්වෙලා.ඒ චීන - තායිවාන යුද්ධය.ඇත්තටම මේ යුද්ධ අවුස්සන්නෙත් ඇමරිකාව තමයි.ඇමරිකාව පිලි…
Lanka Newsweek · 2023 වප් 2 · කියවීමට මිනිත්තු 5
නබිතුමාගේ උපන් දින සමරුමක දී බෝමබයක් පිපිරීමෙන් 50ක් ජීවිතක්ෂයට
නිරිතදිග පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ මස්තුං දිස්ත්‍රික්කයේ මුහම්මද් නබිතුමාගේ උපන් දින සැමරුම් උත්සවයක දී බෝම්බයක් පුපුරා යාමෙන් පනස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
2050දී ඉන්දියාව ඇමෙරිකාව පරදයි
(විමුක්ති එස් රුද්‍රිගු) ලෝක ආර්ථිකයේ වත්මන් බලවතුන් අතර දෙවැනි ස්ථානයේ පසු වන ඇමෙරිකා එක්සත් ජනපදය පසු කරමින් ඉන්දියාව 2050 වසරේදී ලෝක ආර්ථික බලවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පැමිණෙනු ඇතැයි…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
ටයිටන් පිපිරෙයි-පස් දෙනාම මිය යයි
ටයිටැනික් නෞකාවේ ගවේෂණ සඳහා ගමන් ගත් පිරිසක් රැගත් ටයිටන් සබ්මැරීනය සිටි පුද්ගලයන් පස් දෙනා මිය ගොස් ඇති බවට තහවුරු වී ඇතැයි අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීහු තහවුරු කරති. ටයිටැනික් නෞකාව ගිලි ඇති…
Lanka Newsweek · 2023 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1
චාල්ස් රජුගේ රාජාභිෂේකයට පවුම් කෝටි 10 ක්
තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා වියදම බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් කෝටි 10 ක් පමණ වන අතර එම මුදල ගෙවනු ලබන්නේ බ්‍රිතාන්‍ය රජය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඊට හේතුව සියලු රාජ්‍ය උත්සව සඳහා…
Lanka Newsweek · 2023 වෙසක් 3 · කියවීමට මිනිත්තු 1
මෝදිට අපහාස කළාට රාහුල්ට සිර දඬුවමක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කරමින් ඉන්දියානු කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හි සුරාට් අධිකරණය බ්‍රහස්පතින්දා…
Lanka Newsweek · 2023 මැදින් 23 · කියවීමට මිනිත්තු 1
චීන-රුසියානු මිතුදම් තර වෙයි
චීන ජනාධිපති ෂී ජිනිපින්ගේ මොස්කව් සංචාරය හේතුවෙන් රුසියාව සහ චීනය අතර සබඳතා තව තවත් ශක්තිමත් වී තිබේ. මෙම සංචාරයේ දී දේශපාලනික වශයෙන් සේම ආර්ථිකමය වශයෙන් ද ගිවිසුම් රැසකට චීන ජනාපධිති ෂී ජිනිප්න් සහ…
Lanka Newsweek · 2023 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
රුසියානු ජනපති අත්අඩංගුවට..?
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත් කරනු ලැබ තිබේ. ඒ, රුසියාව, යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියා මාර්ගයක් අනුමනය කරමින් යුද අපරාධ…
Lanka Newsweek · 2023 මැදින් 18 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාව චීනයෙන් කළ ඉල්ලීම
ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණ දී සිටින රටවල ණය ගැටලුව විසඳීම සඳහා අනෙකුත් ණය හිමියන් සමඟ එක්ව කටයුතු කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය…
Lanka Newsweek · 2023 නවම් 24 · කියවීමට මිනිත්තු 1
දූ දරුවන් හැටකට ජීවය දුන් අරුම පුදුම පියෙක් ගැන සොයයි
ව්‍යාජ අනන්‍යතාවයන් හතරක් භාවිත කරමින් ශුක්‍රාණු පරිත්‍යාග කර දූ දරුවන් හැට දෙනෙකුට ජීවය දුන් ඕස්ට්‍රේලියානු ශුක්‍රාණු දායකයකු ගැන අනාවරණය වී ඇතැයි එරට ජනමාධ්‍ය වාර්තා කර තිබේ. තමන් දෙමාපියන් වීමේ…
Lanka Newsweek · 2023 නවම් 20 · කියවීමට මිනිත්තු 1
යුක්රේන ජනපතිගෙන් ඉන්දීය අගමැතිට ඇමතුමක්
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලබා දී තිබෙන අතර එහිදී, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ…
Lanka Newsweek · 2022 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 1
චීනයෙන් බිලියන 5ක පාසල් නිල ඇඳුම් රෙදි තොගයක්
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ලබා දීම සඳහා රුපියල් බිලියන 5 ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි තොගයක් චීනය ශ්‍රී ලංකාවට ප්රදානය කරන බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. එම රෙදි…
Lanka Newsweek · 2022 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 1