විදෙස්
දැන්වීම

ඉතිහාසයේ පළමුවරට එක් දිනක් ඇතුළත බංග්ලාදේශයේ පෙට්‍රල් මිල 52%කින් ඉහළට
රට පුරා විරෝධතා : පොලිසියට ගල්මුල් ප්‍රහාර බංග්ලාදේශ රජය දිනක් ඇතුළත පෙට්‍රල් මිල 52%කින් ඉහළ නැංවීම හේතුවෙන් එරට ජනතාව ප්‍රධාන නගර රැසක වීදි පුරා උද්ඝෝෂණයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…
Lanka Newsweek · 2022 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
ගාසා තීරයේ සටන් විරාමයක්
ඊශ්‍රායල රජය සහ පලස්තීන සටන්කාමීන් අතර සටන් විරාමයක් ආරම්භ විය. ඊශ්‍රායල රජය සහ පලස්තීන සටන්කාමීන් අතර සාකච්ඡා පැවැත්වූයේ ඊජිප්තු රජයේ මැදිහත් වීමෙනි. සටන් විරාමයක් ආරම්භ වුණු බවත්, ඊශ්‍රායල ගුවන්…
Lanka Newsweek · 2022 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
තායිවානය අයිති චීනයට ඇමෙරිකාවට නොවෙයි
තායිවානය චීනයට අයත් භූමියක් මිස, ඇමෙරිකාවට අයත් භූමියක් නොවේ යැයි චීන විදේශ අමාත්‍ය වැංග් ඊ පවසයි. චීන විදේශ ඇමැතිරයා කළ මෙම ප්‍රකාශයත් සමඟ තායිවානය මුල්කොට ගනිමින් චීනයත් ඇමෙරිකාවත් අතර පවතින…
Lanka Newsweek · 2022 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
ඉන්දියාවේ පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි
ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මන්කිපොක්ස් වෛරසයට සම්බන්ධ ඉන්දියාවේ පළමු මරණය වාර්තා වී තිබේ. ඒ අනුව පසුගිය සෙනසුරාදා කේරළයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ, පුන්නයූර් ප්‍රදේශයේ පුද්ගලයෙකු මියයාම…
Lanka Newsweek · 2022 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
අල් කයිඩා නායකයා අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට
අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමාන් අල් සවාහිරි අමෙරිකාවේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් මරණයට පත් වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කර ඇත. ප්‍රහාරයට ලක් වෙද්දී අල් කයිඩා නායකයා…
Lanka Newsweek · 2022 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
පැය 24ට ඉන්දියාවෙන් කොවිඩ් මරණ 47ක්
නව ආසාදිත පිරිස විසිදහසකට වැඩියි අවසන් විසිහතර පැය ඇතුළත ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 20,279ක් වාර්තා වූ ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය. එම කාලය තුළ එරටින් මරණ 47ක් ද වාර්තා වී ඇත. පසුගිය දින කිහිපය…
Lanka Newsweek · 2022 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
යුද ගැටුම්වලින් රුසියානු සෙබළුන් 40,000ක් මරුට
රුසියා - යුක්රේන යුද්ධයේ දී මේ දක්වා රුසියානු සෙබළුන් 40,000ක් පමණ මිය ගොස් ඇතැයි යුක්රේනය පවසයි. යුක්රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ මිය ගිය පිරිසට අමතරව තවත් බොහෝ රුසියානු සොල්දාදුවන්…
Lanka Newsweek · 2022 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1
රුසියාව ගෑස් සැපයුම තවදුරටත් සීමා කරයි
(හේෂාන් සම්පත්) යුරෝපයට සපයන ගෑස් තවදුරටත් සීමා කිරීමට රුසියාව තීරණය කර තිබේ. නඩත්තු කටයුත්තක් ඊට හේතුව බව සදහන් වේ. රුසියාවේ ප්‍රධානතම ගෑස් සැපයුම්කරුවා වන ගෑස්ප්රොම් ආයතනය පවසන්නේ, නෝර්ඩ්…
Lanka Newsweek · 2022 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය ජනපති තේරීමේ ඡන්ද ගණනය හෙටයි.
(ශානිකා ශිරෝමාලි) ඔඩීෂා ගෝත්‍රික නායිකාව මුර්මුට වැඩි වාසියක් ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව අතුරින් එරට ජනපති පදවියට පත් වන ප්‍රථම ගෝත්‍රික කාන්තාව බවට පත් වනු ඇතැයි ඉන්දීය දේශපාලන…
Lanka Newsweek · 2022 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
රිෂී සුනාක් බ්‍රිතාන්‍ය අගමැතිධුරය අබියස.
බ්‍රිතාන්‍යයේ මුදල් ඇමැති ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනාක් එරට මීළඟ අගමැතිවරයා ලෙස පත් වීමේ වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනතා විශ්වාසය රැක ගැනීමට සහ එරට ආර්ථික අර්බුදය මැඬ…
Lanka Newsweek · 2022 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
ජීවන වියදමෙන් බැට කන ස්පාඤ්ඤ ජනතාවට රජයෙන් සහන රැසක්.
සැප්තැම්බරයේ සිට කෙටි දුර ධාවන දුම්රියේ නොමිලේ ගමන්වාර ශිෂ්‍යත්වලාභි සිසුසිසුවියන්ට යුරෝ 100 බැගින් දීමනා දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින ස්පාඤ්ඤයේ ආර්ථික අර්බුදය හමුවේ ජීවන වියදම ඉහළ…
Lanka Newsweek · 2022 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
කමලා හැරිස්ගේ උපදේශිකා රෝහිණී තනතුර හැර යයි
පවුල වෙනුවෙන් වැඩි කාලයක් කැප කරන්න ඕනෑලු කමලාගේ දේශන රචිකාවත් මීට දින කීපයකට පෙර ගෙදර ගිහින් ධවල මන්දිරය නිවේදනයකින් කියයි (ගීත් තරුක) අමෙරිකාවේ උපජනාධිපති කමලා හැරිස්ගේ උපදේශිකාවක ලෙස දීර්ඝ කාලයක්…
Lanka Newsweek · 2022 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
ඉතාලියේ වැඩිහිටියන්ට දෙවැනි බූස්ටර් එන්නතක්
යුරෝපා සංගමයේ සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින්, 60 ට වැඩි සියලු දෙනාට, ‘කොවිඩ් 19’ වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා දෙවැනි බූස්ටර් එන්නතක් ලබාදීමට ඉතාලිය තීරණය කර තිබේ. යුරෝපා සංගමයේ…
Lanka Newsweek · 2022 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1
ජපන් හිටපු අගමැති වෙනුවෙන් හෙට ශෝක දිනයක්
(ඩයනා උදයංගනී) ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් මෙම මස 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා…
Lanka Newsweek · 2022 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
බ්‍රිතාන්‍යයේ මුදල් ඇමැති-සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස් වෙති
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජය අර්බුදයකට ඇද දමමින්, එරට මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් සහ සෞඛ්‍ය අමාත්‍ය (සෞඛ්‍ය ලේකම්) සජීද් ජාවඩ් ඉල්ලා අස්වූහ. රිෂී සුනාක්, අග්‍රාමාත්‍ය…
Lanka Newsweek · 2022 ඇසළ 6 · කියවීමට මිනිත්තු 2
පෙට්‍රල් - ආහාර මිල ඉහළ දැමීමට එරෙහි ඉක්වදෝරයේ උද්ඝෝෂණ නරක අතට
විරෝධතාකරුවන් සමඟ සාකච්ඡාවට රජය එකඟතාව (හේෂාන් සම්පත්) ඉන්ධන හා ආහාර මිල ඉහළ නැංවීමට එරෙහිව ඉක්වදෝරයේ ස්වදේශික ආදිවාසී ජනතාව පසුගිය දා ආරම්භ කළ දැවැන්ත විරෝධතාව හේතුවෙන් පැනවූ හදිසි නීතිය නැවත ඉවත්…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 1
තලෙයිබාන් සංවිධානය ජාත්‍යන්තර සහාය ඉල්ලයි
(ශානිකා ශිරෝමාලි) ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූ කම්පනය හේතුවෙන් දැනට පුද්ගලයින් 1000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 1500 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
Lanka Newsweek · 2022 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
ලිංගික අපරාධ වැඩි වෙලා-පාකිස්තානයේ හදිසි තත්ත්වයක්
(ශානිකා ශිරෝමාලි) පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, එම ප්‍රාන්තයේ කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ඉවහවා ගොස් ඇති බැවිනි. මාධ්‍ය හමුවක් පවත්වමින්,…
Lanka Newsweek · 2022 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
ඉන්ධන-ආහාර මිල අඩු කරන්නැයි ඉක්වදෝර වැසියෝ ඉල්ලති
රට පුරා ප්රචණ්ඩත්වය පැතිරෙයි-40ක් අත්අඩංගුවට (හේෂාන් සම්පත්) ඉන්ධන හා ආහාර මිල ඉහළ නැංවීමට එරෙහිව ඉක්වදෝරයේ ස්වදේශික ආදිවාසි ජනතාව රට පුරා විරෝධතා පවත්වමින් සිටින බව වාර්තා වේ. මධ්‍යම රජයේ ආර්ථික…
Lanka Newsweek · 2022 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
උද්ධමනයට එරෙහිව එංගලන්ත ජනයා වීදි බසිති
(ශානිකා ශිරෝමාලි) උද්ධමනයට එරෙහිව සටන් කිරීමට කොන්සර්වේටිව් අගමැති බොරිස් ජොන්සන්ට බල කරමින් දහස් ගණනක ජනතාව පෙරේදා ලන්ඩන් නුවර දැවැන්ත උද්ඝෝෂණයකට එක් වු බව වාර්තා වේ. බ්‍රිතාන්‍ය යේ විශාලතම කම්කරු…
Lanka Newsweek · 2022 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1