ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඔහුගේ දරු දැරියන් වන ඉවන්කා ට්‍රම්ප්, එරික් ට්‍රම්ප් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් ට නිව්යෝක් නීතිපතිවරයා නඩුවක් ගොනු කර තිබේ. ඒ එම පවුල ඔවුන් විසින් පිහිටු…
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඔහුගේ දරු දැරියන් වන ඉවන්කා ට්‍රම්ප්, එරික් ට්‍රම්ප් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් ට නිව්යෝක් නීතිපතිවරයා නඩුවක් ගොනු කර තිබේ.
ඒ එම පවුල ඔවුන් විසින් පිහිටු වනු ලැබූ අරමුදල්වලින්, මුදල් ලබා ගෙන එම මුදල් සිය ව්‍යාපාර දියුණු කිරීමට යොදා ගත් බවට චෝදනා කරමිනි.
මීට පෙර ද අවස්ථා කිහිපයකදී ම ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ දරු තිදෙනාට මෙවැනි චෝදනා එල්ල වී තිබුණු අතර මෙසේ එල්ල වන සියලු චෝදනා තමා සහ තම දරුවන් ප්‍රතික්ෂේප කරනවා යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1