විදෙස්
දැන්වීම

අන්තර්ජාතික ප්‍රජාවේ දෙබිඩි පිළිවෙත
[ආචාර්ය ජෙහාන් පෙරේරා] ණය ආපසු ගෙවීමේ අර්බුදවලට මුහුණ දී සිටින අනෙකුත් රටවල් කම්පනයට පත්කළ කෝලාහල සහ දේශපාලන අස්ථාවරත්වයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් බේරී ඇත. කෙන්යාව සහ වඩාත් මෑතක දී බංග්ලාදේශය මහාපරිමාණ…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 6
ගුවන් අනතුරකින් 61ක් මරුට
බ්‍රසීලයේ මගී ගුවන් යානයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් 61දෙනාම මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.සාවෝ පාවුලෝ හි ගුවන් තොටුපල දක්වා අගෝස්තු [10] එරට වේලාවෙන් පෙරවරු 11.00ට පමණ පියාසර කරමින්…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
වත්මන් තත්වය හමුවේ බංග්ලාදේශ අගමැතිනිය ඉල්ලා අස්වෙයි
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඩකාහි අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්ව ආරක්ෂිත ස්ථානයක් කරා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. අග්‍රාමාත්‍යවරිය සහ ඇයගේ නැගණිය වන ෂෙයික්…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
කුවෙට්හි දී අත්අඩංගුවට ගත් කලාකරුවන්ට නිදහස
කුවෙට්හි දී අගෝස්තු [ 2] වැනිදා අත්අඩංගුවට ගත් ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි ඇතුළු 26 ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 24 දෙනෙකු නිදහස් කර ඇතැයි විදේශ…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
එංගලන්තයේ සංක්‍රමණිකයන්ට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා
එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ නගර රැසක, සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී විරෝධතා ආරම්භ වී ඇත විරෝධතාවලට හේතු වූයේ මීට සතියකට පෙර, වයඹදිග එංගලන්තයේ, සවුත්පෝට්හි කුඩා දරුවන්ගේ නර්නත පාසලක පුහුණුවීම්…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
ඇමරිකානු භටයින් 70ක් ශ්‍රී ලංකාවට
මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයින් එක්ව ‘Atlas Angel’ යුද අභ්‍යාස පුහුණුවක් ලංකාවේදී පැවැත්වීමට…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
රැකියා විරෝධය පා බංගලි වැසියෝ වීදී බසිති
බංග්ලාදේශයේ රජයේ රැකියා කෝටාවට විරෝධය පළ කරමින් පසුගිය මාසයේ පැවැති විරෝධතාවලිදී මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා එරට ජනතාව නැවත වරක් විදී බැස්සේය. මියගිය පිරිසේ වගකීම බාර ගනිමින් අග්‍රාමාත්‍ය…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
ට්‍රම්ප්ට වෙඩි..කණට තුවාල...ජීවිතය අනූ නවයෙන් බේරෙයි...ආරක්ෂකයින්ගේ අතපසුවීමක්
(අශෝක ජයතුංග වොෂිංටන් DC සිට) මෙම නොවැම්බරයේ දී පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයේදී රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තරග වදින හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් ඔහු යාන්තමින් දිවි ගලවා ගෙන…
Lanka Newsweek · 2024 ඇසළ 14 · කියවීමට මිනිත්තු 1
නාසා ආයතනය ඊලොන් මස්ක්ට දුන් මෙහෙයුම
වසර 20කට වැඩි කාලයක් පුරා විද්‍යාත්මක පර්යේෂණ රැසකට දායකත්වය සපයන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවා කාලය අවසන් වූ විට එම මධ්‍යස්ථානය ආරක්ෂිතව ඉවත් කර දැමීමේ සැලසුම නාසා ආයතනය ප්‍රකාශයට පත් කර…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 2
රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් 23ක් ජීවිතක්ෂයට පත් වෙති
රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජන රජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට සහ යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ත්‍රස්ත ප්‍රහාර එල්ල විය. මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල කළේ ආයුධවලින් සන්නද්ධ කණ්ඩායමක් වන අතර…
Lanka Newsweek · 2024 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
රුසියාව ඩොලර් සහ යුරෝ තහනම් කරයි
ඇමරිකාවේ නව සම්බාධකවලට විරෝධය චීනයේ යුවාන්වලට මාරු වෙයි ඇමරිකා එක්සත් ජනපදය රුසියාවට එරෙහිව පනවා ඇති නව ආර්ථික සම්බාධකවලට විරෝධය පළ කරමින් සිය රට අභ්‍යන්තරයේ ඩොලර් සහ යුරෝ භාවිතා කරමින් වෙළඳාම් සිදු…
Lanka Newsweek · 2024 පොසොන් 14 · කියවීමට මිනිත්තු 1
රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය මහා රජු හමු වී අක්තපත්‍ර භාර දෙයි
වත්මන් ජනපති යටතේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ගැන කරුණු කියයි එංගලන්ත අග්‍රාමාත්‍යවරයා ද හමු වෙයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා එංගලන්තයේ බකිංහැම් මාළිගයේ දී III වන…
Lanka Newsweek · 2024 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
ඇමෙරිකානු විදේශ සේවා සැදෑවෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක්
තානාපති මහින්ද සමරසිංහගේ කතාවට පැසසුම් ගලයි (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ඇමෙරිකානු විදේශ සේවා ජාත්‍යන්තර සංවිධානය ශ්‍රී ලංකා තානාපති පරිශ්‍රයේදී එම සාමාජිකයන් 150 ක පිරිසකට සූදානම් කළ සැදෑ සාදය…
Lanka Newsweek · 2024 පොසොන් 6 · කියවීමට මිනිත්තු 3
වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පාස්පෝට් DC උළෙලට 5000 ඉක්මවූ මහා සෙනගක්
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ඇමෙරිකාවේ ස්ථාපිත විදෙස් තානාපති කාර්යාලවල රටේ සංස්කෘතිය සහ ජීවන පසුබිම විදහාපාන "පාස්පෝට් DC 2024" සදහා මෙවර 5037 ක වාර්තා ගත ජනතාවක් ආකර්ශනය කර ගැනීමට ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2024 වෙසක් 14 · කියවීමට මිනිත්තු 2
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මතභේදාත්මක දේශපාලනය සහ බලයට පැමිණීම
මෙම වසරේ රටවල් 60කට අධික ගණනක් මැතිවරණ පවත්වයි. මේ වන විටත් බංග්ලාදේශය, තායිවානය සහ පකිස්ථානය යන රටවල ඡන්ද විමසීම් පවත්වා ඇති අතර එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වසර අගදී ඡන්ද විමසීම් පැවැත්වීමට…
Lanka Newsweek · 2024 මැදින් 21 · කියවීමට මිනිත්තු 11
රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය කතා නායක හමු වෙයි
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය සම්බඳත තව දුරටත් තහවුරු කෙරේ රෝහිත බෝගොල්ලාගමගේ භූ දේශපාලනය පිළිබඳව බ්‍රිතාන්‍ය පැහැදෙයි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා සහ එක්සත් රාජධානියේ…
Lanka Newsweek · 2024 දුරුතු 24 · කියවීමට මිනිත්තු 1
නව සටන් පෙරමුණු නිර්මාණය වන ඊශ්‍රායල - පලස්තීන යුද්ධය
රටේ රාළට ටික දවසකින් ඊශ්‍රායල - හමාස් යුද්ධය ගැන කතා කරන්න බැරිවුනා.ඇත්තටම දැන් මේ යුද්ධයට ඊශ්‍රායල - හමාස් යුද්ධයක කියනවා වඩා හොඳ ඊශ්‍රායල - පලස්තීන යුද්ධය කියලා කියන එකයි.මොකද දැන් මේ යුද්ධය පළල්…
Lanka Newsweek · 2024 දුරුතු 19 · කියවීමට මිනිත්තු 4
රෝහිත බෝගොල්ලාගම සිය අක්ත පත්‍රයේ විවෘත පිටපත භාර දෙයි..!
මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයේ වැඩ භාර ගත් රෝහිත බෝගොල්ලාගම මහතා එරට විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයේදී වයිස් මාර්ෂල් සහ අධ්‍යක්ෂිකා වික්ටෝරියා බිස්බි මෙනෙවියට සිය අක්ත පත්‍රයේ…
Lanka Newsweek · 2023 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
රෝහිත බෝගොල්ලාගම වැඩ අරඹයි..!
ලන්ඩන් බෞද්ධ විහාරයට ගොස් ආශීර්වාද ලබා ගනී තවත් ජගත් මෙහෙයුමකට සැරසෙයි ජනපතිගේ වැඩක්..! මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නව මහ කොමසාරිස්වරයා ලෙස සිය රාජකාරී ආරම්භ කළ රෝහිත බෝගොල්ලාගම මහතා ලන්ඩන් නුවර…
Lanka Newsweek · 2023 ඉල් 21 · කියවීමට මිනිත්තු 2
යුද කාලීන විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම තවත් ජගත් මෙහෙයුමකට
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ලෙස 20 වැනිද වැඩ අරඹයි ජනපතිගේ තවත් සැලැස්මක්..! (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ලොව දරුණුම මරා ගෙන මැරෙන කොටි ත්රස්තයන් පරාජය කළ මානුෂික මෙහෙයුම සමයේ ශ්‍රී…
Lanka Newsweek · 2023 ඉල් 18 · කියවීමට මිනිත්තු 1