විදෙස්
දැන්වීම

ඇමෙරිකාවෙන් එළවා දැමූ සෙලෙන්ස්කිට බ්‍රිතාන්‍ය ප්රමුඛ යුරෝපයෙන් රතු පලස්..?
රුසියාවට එරෙහි යුද්ධය පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍යයෙන් යුක්රේනයට ඩො බිලි 02ක්..! යුරෝපයේ තහනම් කොට ඇති රුසියානු වත්කම් වලින් එම මුදල් අය කරගනී..! ප්‍රබල රාජ්‍ය නායකයන් 15 ක් එක්වී සෙලෙන්ස්කි සනසා අත්…
Lanka Newsweek · 2025 මැදින් 4 · කියවීමට මිනිත්තු 3
ඇමෙරිකා යුක්රේන ගැටුම උඩු දුවයි. යුරෝපා සංගමයත් මැදිහත් වෙයි..!
ඇමෙරිකාව වෙනුවට අනාගත ජර්මන් චාන්සලර් ගෝලීය බලවතා ලෙස පිළිගැනීමට යුරෝපා සංගමයෙන් ඉගියක්. යුද්ධයට වැයකල මුදලේ හිලව්වට යුක්රේන ඛනිජ වලින් 50%ක් ඇමෙරිකාවට ඔිනෑ. යුක්රේනයට නේටෝ සාමාජිකත්වය දෙනවා නම්…
Lanka Newsweek · 2025 මැදින් 3 · කියවීමට මිනිත්තු 2
පෙබරවාරි 28 දා වොෂින්ටනය දෙදරයි..?
ට්‍රම්ප් හා සෙලෙන්ස්කි ලොවක් ඉදිරියේ ඇරගනී..! දෙදෙනාගේ වචන හරඔය ලොවපුරා සජීවීව..! මට උඹලගෙ කෑමත් එපා. සෙලෙන්කි පිටව යයි..? ට්‍රම්ප් සෙලෙන්ස්කි පන්නා දැමු බවටත් වාර්තා..? ඔය තක්කඩියාගේ හොම්බට අනින්න…
Lanka Newsweek · 2025 මැදින් 3 · කියවීමට මිනිත්තු 3
ජල හිඟයට නව විසඳුමක්..?
- නවතම තාක්ෂණය: වායුගෝලීය ජල උත්පාදක (AWG) - ලෝකය පුරා ජල හිඟය ඉතා මෑත අනාගතයේම විශාල ගැටලුවක් බවට පත්වෙමින් තිබේ. නවතම පර්යේෂණවලට අනූව, වායුගෝලීය ජල උත්පාදක (Atmospheric Water Generator - AWG)…
Lanka Newsweek · 2025 නවම් 24 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය
- 2025 දී AI තාක්ෂණ දියුණුව - කෘතිම බුද්ධිය (AI) සහ ක්වොන්ටම් පරිගණකකරණය වැනි නැගී එන තාක්ෂණයන් ගෝලීය වශයෙන් කර්මාන්ත නැවත හැඩගස්වමින් සිටී. ශ්‍රී ලංකාවේ, මෙම දියුණුව විවිධ අංශවලට ඒකාබද්ධ කිරීමට…
Lanka Newsweek · 2025 නවම් 23 · කියවීමට මිනිත්තු 1
USAID සහ රාජ්‍ය නොවන සංවිධාන වටළා ඇත
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය(USAID) හරහා ක්‍රියාත්මක වන ඇමරිකානු රජයේ බිලියන ගණනක විදේශ ආධාර වැඩසටහන එක රැයකින් අත්හිටුවීම, ඇමරිකා එක්සත් ජනපදයේ සහ මෙම ආධාර ඉතා වැදගත් වූ ලෝකයේ…
Lanka Newsweek · 2025 නවම් 23 · කියවීමට මිනිත්තු 5
දකුණු ආසියාතික දේශපාලනයේ අභියෝග
පකිස්තානය හා බංග්ලාදේශය අතර අන්තර් රාජ්‍ය අර්බුදය හා එම අර්බුදකාරී තත්ත්වයන් සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටකට කෙසේ බලපාන්නේ ද? වැනි කරුණු කාරණා පිළිබඳව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 5
ඇමෙරිකන් මහින්ද දිගටම එහි රැදවීම නිවැරදිද..?
වසර 03 ට ඔහු රටට ගෙනා ප්රතිලාභ තිබේද..? "ඇමෙරිකන් මහින්දගේ කපන්න බැරි අත සිඔීම" යනුවෙන් පසුගියදා ඉරිදා ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක අපූරු ලිපියක් පළවී තිබිණ. නව ආණ්ඩුව යටතේ විදේශ සේවය ගැන එම ලිපියෙන්…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 4
ට්‍රම්ප් ගෙන් ධවල මන්දිරයේ ප්‍රධාන වෙනස්කම් 03 ක්..?
වැඩිපුර වියදම ට්‍රම්ප් ගේ අතින්..? ජනපති ට්‍රම්ප් ධවල මන්දිරය තුළ ප්‍රධාන වෙනස්කම් තුනක් සිදුකොට තිබේ. ඉන් මූලිකම වන්නේ අති නවීන පහසුකම් සහිතව ජනපතිගේ නාන කාමරය නවීන මට්ටමට ගෙන ඒමය. නවතම ක්‍රමවේදය…
Lanka Newsweek · 2025 නවම් 5 · කියවීමට මිනිත්තු 1
ටිබෙටයේ ලොව විශාලතම ජලවිදුලි වේල්ල ඉදිකිරීමට චීනය අනුමැතිය දී ඇත
ඒ, ටිබෙටයේ ජනකොටස් අවතැන් වීම සහ වේල්ලෙන් පහළ කොටස වන ඉන්දියාවේ සහ බංග්ලාදේශයට සිදුවන පාරිසරික බලපෑම් පිළිබඳ කනස්සල්ල ඉහළ නංවමිනි. යාර්ලන්ග් සංග්පෝ ගඟේ පහළ ප්‍රදේශයේ ඉදිවෙන මෙම වේල්ල මගින් දැනට ලොව…
Lanka Newsweek · 2025 දුරුතු 1 · කියවීමට මිනිත්තු 3
සීතලේ ගැහෙමින් අව්වේ කර වෙමින් මහ පාරේ අනාථ වූ ඇමෙරිකානු කදුළු
(අශෝක ජයතුංග) ලොව ප්‍රබලයන් පස්දෙනෙකි. ඉන් දේශපාලන හා ආර්ථික මෙන්ම තාක්ෂණ මට්ටමෙන් ඉදිරියෙන්ම සිටිනුයේ ඇමෙරිකාවය. එම වත්කම් සමග සෙසු රටවලට හැරෙන්නටවත් නොහැකි නිසා මිහිපිට දෙව් ලොව ලෙස බොහෝ අය දකින්නේ…
Lanka Newsweek · 2024 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 2
ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතාවටත් බලය අල්ලයි
ලොවම බලා සිටි අමෙරිකාවේ ජනාධිපතිවරණය නිමාවට පත්වූයේ 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතාවටත් ජනාධිපති ධුරයට පත් කරමිනි. මීට පෙර 2016 දී අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස…
Lanka Newsweek · 2024 ඉල් 7 · කියවීමට මිනිත්තු 5
ස්පාඤ්ඤයේ ගංවතුර තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 202 දක්වා ඉහළට
අනතුරු ඇඟවීම ප්‍රමාද කළ බලධාරීන්ට ජනතා විරෝධය ඉදිරි දිනවල යළි වර්ෂාවක් – රජයෙන් රතු නිවේදන නැඟෙනහිර ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තය මුළුමනින්ම විනාශ කළ දරුණු ගංවතුර තත්ත්වයෙන් මිය ගිය…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
ස්පාඤ්ඤයේ හදිසි ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
ස්පාඤ්ඤයට බලපෑ හදිසි ගංවතුරින් මියගිය සංඛ්‍යාව 95ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර මෙය බවයි. තවත් පුද්ගලයන් විශාල පිරිසක් ගංවතුර හේතුවෙන්…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
ස්පාඤ්ඤයට දශක කිහිපයකට පසු දරුණු ගංවතුර සුනාමියක්
ස්පාඤ්ඤය ගංවතුර අවදානමකට මුහුණ දී සිටියි දැනටමත් පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම තත්ත්වයත් සමඟ ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්රෝ සැන්චෙස් දින තුනක…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
ගාසා තීරයේ සටන් විරාමයක්
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනකු සහ පලස්තීන සිරකරුවන් කිහිපදෙනකු නිදහස් කරගැනීම සඳහා ගාසා තීරයට දින දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එල්…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය නළු විජේගේ රැලියට විශාල සෙනඟක්
ඉන්දීය නළු විජයගේ පළමු දේශපාලන රැස්වීම (27) පවත්වා තිබේ එහි විශාල සෙනගක් රැස්ව තිබෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.ඔහු දේශපාලනයට පිවිසීම මේ වන විට සියල්ලන්ගේම අවධානයට ලක්ව ඇති බව වාර්තා වේ. දකුණු…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
හතළිස් දෙනකුට මරු කැදවූ මෙක්සිකෝවේ රිය අනතුර
මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.බස් රථ අනතුර සිදුව ඇත්තේ මධ්‍යම මෙක්සිකෝවේ සකතෙකස් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී ය. එහිදී බස් රථය…
Lanka Newsweek · 2024 වප් 27 · කියවීමට මිනිත්තු 1
International club of DC උත්සවයෙන් ලංකාවට ඉහළ සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක්
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ඇමෙරිකාවේ විවිධ සාද, උත්සව හා සමාජ එකතුවීම් සංවිධානය කරන "International club of DC" විසින් වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති පරිශ්‍රයේදී ඇමෙරිකානුවන් රැසක් වෙනුවෙන් සංවිධානය…
Lanka Newsweek · 2024 බිනර 14 · කියවීමට මිනිත්තු 1
ප්‍රංශ නව අගමැතිට විරෝධය
ප්‍රංශයේ නව අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළකරමින් දහස් ගණනක පිරිසක් විරෝධතාවල නිරතවන අතර, ප්‍රංශ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මධ්‍ය දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වන මිචෙල් බාර්නියර් පත් කිරීමට විරෝධය පළකරමින් මෙම…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 1