ක්‍රීඩා
දැන්වීම

කොදෙව් පළමු ඉනිම 230ට සීමා වෙයි
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර 21 වනදා ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කොදෙව් පළමු ඉනිම ලකුණු 230 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය. තරඟයේ මුලින් පහර දුන්…
Lanka Newsweek · 2021 ඉල් 24 · කියවීමට මිනිත්තු 1
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට
විස්සයි විස්ස ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉරිදා(14) සමත් විය.කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබා දුන් අතර…
Lanka Newsweek · 2021 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරඟයට
2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.ඒ ඩුබායිහිදී පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දී පකිස්ථාන කණ්ඩායම කඩුලු 5කින් පරාජය…
Lanka Newsweek · 2021 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සඳහා කොදෙව්වෝ දිවයිනට
‘සෝබර්ස්-තිසේරා’ කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සඳුදා (08) උදෑසන ශ්‍රී ලංකාවට ලඟා විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ක්‍රෙග්…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් දිවයිනට
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (06) ශ්‍රී ලංකාවට පැමිණියේ ය. අද අලුයම 1.00 පමණ ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල…
Lanka Newsweek · 2021 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා-නෙදර්ලන්ත T20 ක්‍රිකට් තරඟය අද
(හේමන්ත තුසිත කුමාර) 2021 විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වන හා අවසන් ක්‍රිකට් තරඟය සිකුරාදා(22) නෙදර්ලන්ත කණ්ඩායම සමගින් පැවැත්වේ. එම තරඟය පස්වරු 7.30ට…
Lanka Newsweek · 2021 වප් 22 · කියවීමට මිනිත්තු 1
හිටපු ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත විය. ඔහු 1953 වසරේ මාර්තු 01 වැනිදා රඹුක්කන දී උපත ලැබීය.අසනීප තත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක…
Lanka Newsweek · 2021 වප් 18 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා -බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් තරඟාවලිය ඇරඹේ
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව නම් කරන ලද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයා ලෙස මරදාන ශාන්ත ජෝෂප් විදුහලේ දුනිත්…
Lanka Newsweek · 2021 වප් 15 · කියවීමට මිනිත්තු 1
කුසල් පෙරේරා නොමැති T20 ලෝක කුසලානය..?
(හේමන්ත තුසිත කුමාර) දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා තුන්වන විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී කුසල් පෙරේරා ආබාධයකට ලක්වීම හේතුවෙන් විස්සයි 20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම පිළිබඳව විශාල…
Lanka Newsweek · 2021 බිනර 17 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා අවසන් T20 ක්‍රිකට් තරගය අද
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තුන්වැනි සහ අවසන් T20 ක්‍රිකට් තරගය අද(14) රාත්‍රි 7.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.දෙරට අතර, තරග 3 කින් සමන්විත…
Lanka Newsweek · 2021 බිනර 14 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු T20 තරඟය අද
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු T20 තරඟය අද(10) කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පස්වරු 7:00ට පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානයක්…
Lanka Newsweek · 2021 බිනර 10 · කියවීමට මිනිත්තු 1
එක්දින තරඟාවලිය සාර්ථක ලෙස නිම කිරීම
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාව හෝ දකුණු අප්‍රිකාව යන ක්‍රිකට් කණ්ඩායම් දෙකෙන් කිසිදු කණ්ඩායමක් පසුගිය වසර එකහමාර ඇතුලත දී එක්දින තරඟාවලියක් ජයග්‍රහණය කර නැත. වර්ෂාව හේතුවෙන් හෝ අද(07) පැවැත්වෙන…
Lanka Newsweek · 2021 බිනර 7 · කියවීමට මිනිත්තු 1
දිනේෂ් ප්‍රියන්තගෙන් පැරාලිම්පික් ලෝක වාර්තාවක්..!
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු පැරාලිම්පික් රන් පදක්කම හිමිකර ගැනීමට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සඳුදා(30) සමත්වී තිබුණි. ඒ එම ඉසව්වේ නව ලෝක වාර්තාව ද තමන්…
Lanka Newsweek · 2021 නිකිණි 30 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තා රැසක්
(හේමන්ත තුසිත කුමාර) බ්‍රහස්පතින්දා (29) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති තෙවැනි විස්සයි විස්ස තරඟය ජය ගැනීමත් සමග සමස්ත තරඟාවලියේ ජය 2-1ක් ලෙස ශ්‍රී ලංකාවට හිමි විය. මේ තරඟයේ ඉතා වැදගත් සිදුවීම්…
Lanka Newsweek · 2021 ඇසළ 30 · කියවීමට මිනිත්තු 2
චන්දිමාල්ගෙන් අරවින්දට ලිපියක්
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා වෙත ලිපියක් යවමින් දිනේෂ් චන්දිමාල් ඉල්ලා සිටියේ “මගේ අනාගතය ගැන සාකච්ඡා කිරීමට ඔබ හා ගෞරවනීය කමිටුව හමුවීමට…
Lanka Newsweek · 2021 ඇසළ 15 · කියවීමට මිනිත්තු 2
යූරෝ කුසලාන පාපන්දු ශුරතාව ඉතාලියට
(හේමන්ත තුසිත කුමාර) ඉතාලි ජාතික කණ්ඩායම එංගලන්තයට එරෙහිව 2020 පිරිමි යුරෝපීය පාපන්දු ශූරතාව දිනා ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගෙන ඇත. COVID-19 වසංගතය හේතුවෙන් කල් දැමූ තරඟාවලිය වසරකට පසුව එංගලන්තයේ…
Lanka Newsweek · 2021 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය කල් යයි
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකා ඉන්දියා සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලිය දින පහකින් ප්‍රමාද වී ආරම්භ වීමට නියමිත බව බී.සී.සී.අයි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දන්වා ඇත. එක්දින ජාත්‍යන්තර තරග…
Lanka Newsweek · 2021 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරුටත් කොවිඩ්
(හේමන්ත තුසිත කුමාර) එංගලන්ත සංචාරයෙන් පසුව නැවත ලංකාවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් හට Covid-19 රෝගය වැළඳී ඇතැයි බ්‍රහස්පතින්දා(08) තහවුරු විය. එළඹෙන ජුලි 13 ඇරඹීමට…
Lanka Newsweek · 2021 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින්ට තහනම් ..?
(හේමන්ත තුසිත කුමාර) ඔලිම්පික් සංවිධායකයින් ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් සියලුම ප්‍රේක්ෂකයින් තහනම් කිරීමට සූදානම් බව අසාහි දිනපතා පුවත්පත ප්‍රකාශ කළේ ජපානය ටෝකියෝව සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්…
Lanka Newsweek · 2021 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
කුසල්ට-දික්වැල්ලට වැඩ වරදී
(හේමන්ත තුසිත කුමාර) එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර දැනට පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් කණ්ඩායමේ නීති රීති උල්ලංඝනය කරමින් රාත්‍රී කාලයේ එරට සැරිසරන ආකාරය…
Lanka Newsweek · 2021 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1