ක්‍රීඩා
දැන්වීම

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තුන්වන විස්සයි විස්ස තරඟය අද (2021-06-26 )
(හේමන්ත තුසිත කුමාර) එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තුන්වන විස්සයි විස්ස තරඟය අද (2021-06-26 ) සවස 07.00 ට සදම්ටන් හිදී පැවැත් වීමට නියමිතය. පළමු හා දෙවන තරඟ පරාජය වීමෙන් පසුව ශ්‍රී ලංකාව ජයග්‍රහණයක්…
Lanka Newsweek · 2021 පොසොන් 26 · කියවීමට මිනිත්තු 1
ක්‍රිකට් ලෝක කුසලානය යනු පංති අරගලයක ජයග්‍රහණයක්
අර්ජුන රණතුංග ක්‍රිකට් ප්‍රජාතාන්ත්‍රීයකරණය කළේ මෙහෙමයි බමුණු කුලයේ ගල් ලෙන බිඳලා ක්‍රිකට් මහා පොළවට ගෙන ආවා කුසලතා සපිරි ඉංග්‍රීසි බැරි කොල්ලන්ට තැන දුන්නා අරගලයට හයිය දුන්නේ ගාමිණී දිසානායක…
Lanka Newsweek · 2021 දුරුතු 17 · කියවීමට මිනිත්තු 5
එදා මහේලටත් අපි හොඳ රැගක් දුන්නා
ටෙස්ට් කඩුළු ත්‍රිත්වයේ ලෝක වාර්තාවට හිමිකම් කියන නුවන් සොයිසා ටෙස්ට් ක්‍රිකට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම යනු, ඉතාම කලාතුරකින් සිදුවෙන්නකි. එහෙත් ක්‍රීඩකයකු තමා සහභාගිවූ පළමු ටෙස්ට් තරගයේ,…
Lanka Newsweek · 2020 ඇසළ 26 · කියවීමට මිනිත්තු 9
මහින්දානන්දගේ කතාවත් ඉවරද..?
(ජගත් ප්‍රේමචන්ද්‍ර) හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සිහිපත් කරමින් තව දුරටත් ස්වයං වින්දනයේ යෙදෙද්දී රාජපක්ෂලාගේ මේ දිනවල උත්සාහය මැතිවරණය වෙනුවෙන් ම දින…
Lanka Newsweek · 2020 ඇසළ 11 · කියවීමට මිනිත්තු 5
IPL තව දුරටත් අවිනිශ්චිතයි
COVID-19 වසංගතය හේතුවෙන් 2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගමාලාව(IPL) යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට නියමිත බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. කෙසේ නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් මේ සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2020 බක් 15 · කියවීමට මිනිත්තු 1
වාර්තා පොත අලුත් කළ අවිශ්ක සහ කුසල් ශ්‍රී ලංකා ඉනිම 345 දක්වා ඉහළට ඔසවති
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තුන්වැනි කඩුල්ලට ගොඩනැගුණු ඉහළම සම්බන්ධතා වාර්තාවත්, සූරියවැව ක්‍රිකට් පිටියේ එක්දින තරගයක ඕනෑම කඩුල්ලකට ගොඩනැගුණු හොඳම සම්බන්ධතා වාර්තාවත් දෙකම අයිතිකරගනිමින්…
Lanka Newsweek · 2020 නවම් 27 · කියවීමට මිනිත්තු 3
අහුන්ගල්ල සුමිතුරන්ගේ සටන 28-29
(ජයකාන්ත ලියනගේ) අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය හා අලුත්ගම දර්ගා නගරයේ ශ්‍රී මාලේවන ඤාණිස්සර මහා විද්‍යාලය අතර දෙවන වරටත් සංවිධානය කරන ‘සුමිතුරන්ගේ සටන’ නමින් විරුදාවලි ලත් මහා ක්‍රිකට් තරගය මේ මස…
Lanka Newsweek · 2020 නවම් 24 · කියවීමට මිනිත්තු 2
කත්මණ්ඩු ගිය තක්කඩියෝ
(ටිරන් කුමාර බංගගමආරච්චි) මේ සටහන ලියැවෙන විට කත්මණ්ඩුවේ මලල ක්‍රීඩා සටන ඇරඹී ඇත. ක්‍රීඩාවේ නෙත පිනවන චමත්කාරය මැවෙන්නේ ඒ ඉසව් හරහාය. මිනිස් සිරුරක ජවය උපරිම ප්‍රකාශන මාධ්‍යයක් බව නෙත් පුරා විදිය…
Lanka Newsweek · 2019 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 4
ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨයින් පාකිස්ථාන සංචාරයට සූදානම්
(කසුන් ප්‍රබෝධ සමරවීර) පසු ගිය ඔක්තෝබර් මස පාකිස්ථානය සමග පැවැති එක් දින සහ 20-20 තරඟාවලිය තරම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රවීනයින්ගේ / ජ්‍යේෂ්ඨයින්ගේ ආත්මාර්ථකාමී කම ප්‍රදර්ශනය කළ අවස්ථාවක්…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 4
කැන්ගරුවන් මාලිංගගේ මොළය උලා කෑවාද..?
"ඔස්ට්‍රේලියාව පරාජය කරන්න දක්ෂකම විතරක් නොව බුද්ධියත් ඔනෑ" -ලසිත් මාලිංග- මාලිංග තරඟය අත හැරියා ද..? ගෙවුණු සතියේ ක්‍රීඩා කරළිය උණුසුම් කළ තිරය පිටු පස මෙන්න රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට…
Lanka Newsweek · 2019 ඉල් 4 · කියවීමට මිනිත්තු 8
ශ්‍රීලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තුන්වන හා අවසන් 20-20 තරගය කෙසේ වේවිද
(විෂාන් අලහප්පෙරුම) අද ශ්‍රීලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තුන්වන හා අවසන් t20 තරගය පැවැත්වීමට නියමිත ඇත.3-0 ලෙස දරුණු පරාජයකින් ගැලවීමට අද ශ්‍රීලංකාව මෙල්බර්න් හීදී තරග වදී. ශ්‍රීලංකාවේ වේලාවෙන්…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව ඉතිහාසයේ දැවැන්තම T20 පරාජය ලබද්දී -ඕස්ට්‍රේලියාව සිය වාර්තා අලුත් කර ගනී
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා T20 තරගාවලිය අද ආරම්භ වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට නීරස පරාජයක් ලබා දෙමින්. ඒ සමග නවක කණ්ඩායමක් සමග පසුගිය දා පාකිස්ථානයේ සංචාරය කරමින් ලබා ගත් විස්මිතT20 ජයග්‍රහණයේ මිහිර…
Lanka Newsweek · 2019 වප් 29 · කියවීමට මිනිත්තු 2
පකිස්ථානයට නොබියව ගිය ක්‍රිකට් ක්‍රීඩකයින් සිව් දෙනෙකු කපා හැරලා
මර බියෙන් සැඟ වුණු සිව් දෙනෙකු කණ්ඩායමට ඇතුළත් කරලා ලසිත් මාලිංගගේ ලංසුව ලක්ෂ 240යි "HOT- SPORTS" ක්‍රීඩා කරළියේ තිරය පිටු පස..! ( කසුන් ප්‍රබෝධ සමරවීර) ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ටේ්රලියානු සංචාරය…
Lanka Newsweek · 2019 වප් 18 · කියවීමට මිනිත්තු 11
බ්‍රසීලය ඉතාලිය පරදා වොලිබෝල් ලෝක කුසලානය දිනා ගනී
බ්‍රසීලය ඉතාලිය පරාජය කරමින් 2019 වොලිබෝල් ලෝක කුසලානය දිනා ගනීයි. 2019 වොලිබෝල් ලෝක කුසලාන තරගාවලිය පැවැත්ජ වයේ ජපානයේ හිරෝෂිමා නුවරදීය. මෙම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ බ්‍රසීලය සහ…
Lanka Newsweek · 2019 වප් 17 · කියවීමට මිනිත්තු 1
ලාහෝර් අඳුරු මතකයන් අමතක කර...!
(රුවන් ලොකු විතානගේ) ආරම්භයේ සිටම අවුල් සහගත බවක් පෙන්නූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයේ පළමු භාගය, එනම් එක්දින ජාත්‍යන්තර තරගාවලිය අවසන් වුණේ පාකිස්ථානයට 2/0ක් ලෙස පහසු ජයග්‍රහණයක් ලබා…
Lanka Newsweek · 2019 වප් 5 · කියවීමට මිනිත්තු 7
දසුන් ශානක -ෂෙහාන් ජයසූරිය ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි...!
වසර 10කට පසු පාකිස්ථානයට මවුබිමේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ජයග්‍රහණයක්..! (කසුන් ප්‍රබෝධ සමරවීර) පුරා දශකයකට පසු තම මව්බිමේ දීම පැවැති ජාත්‍යන්තර එක්දින තරගයෙන් ලකුණු 67ක පහසු ජයග්‍රහණයක්…
Lanka Newsweek · 2019 වප් 1 · කියවීමට මිනිත්තු 4
බියපත් මතකය සිතේ තබා ගෙන ලාහෝර් යාම..!
(කසුන් ප්‍රබෝධ සමරවීර) දිනය 2009 මාර්තු 03 – ස්ථානය පාකිස්ථානයේ ලාහෝර් නුවර‘ගඩාෆි ක්‍රීඩාංගණය’’ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්රීඩාංගණයවෙත රැගෙන යමින් සිටි බස් රථයට නාඳුනන තුවක්කුකරුවන් 12 දෙනකුගෙන්…
Lanka Newsweek · 2019 බිනර 27 · කියවීමට මිනිත්තු 5
නරියාකන්ද චෙස් තරඟාවලියේ ජය නාවික හමුදා චෙස් කණ්ඩායම දිනා ගනී..!
අනුශුරතාවය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට..! (ජයකාන්ත ලියනගේ) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ චෙස් ක්‍රීඩා කමිටුව මගින් සංවිධානය කරන ලද නරියා කන්ද චෙස් තරගාවලියේ විවෘත අංශයේ ශූරතාවය ලකුණු 12/21½ ලබා ගනිමින්…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 3
ජර්මනියටත් බැට දුන් උතුරු කොරියා පාපන්දු පිලට එරෙහිව ශ්‍රී ලංකාව අද සටනේ..!
දෝහා කටාර්හී වසර 2022 දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය උතුරු කොරියාව සමග අද පස්වරු 7.30ට කොළඹ තුරඟ තරග පිටියේදී…
Lanka Newsweek · 2019 බිනර 10 · කියවීමට මිනිත්තු 2
එකිනෙකා ගැටුණු කුසල් – ෂෙහාන් අද තරගයට නෑ..!
(සදුන් සමරවීර) එකිනෙකා ගැටුණු කුසල් – ෂෙහාන් අද තරගයට නෑ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ අද (06) මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි T-20 තරගයට කුසල් මෙන්ඩිස් සහ…
Lanka Newsweek · 2019 බිනර 6 · කියවීමට මිනිත්තු 1