ක්‍රීඩා
දැන්වීම

පන්දුවේ ක්‍රීම් ආලේපනය කළ රවීන්ද්‍ර ජඩේජාට දඩ
ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට දඩ පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත. ඒ, ඔස්ට්‍රේලියාව සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවේ ආලේපනයක් තැවරීමේ වරදට වන අතර මෙම…
Lanka Newsweek · 2023 නවම් 12 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයාට සිඩ්නි අධිකරණය දුන් තීන්දුව
කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතාට දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී එක කාමරයක් සහිත මහල් නිවසක පදිංචි වීමට සිඩ්නි මහේස්ත්‍රාත්…
Lanka Newsweek · 2022 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
පැතුම්-ප්‍රමෝද් යළි තරඟ බිමට
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආබාධවලට ලක්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ වේග පන්දු යවන ප්‍රමෝද් මධුෂාන් ඉදිරි තරගවලට සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් පැවසීය. පැතුම්…
Lanka Newsweek · 2022 වප් 28 · කියවීමට මිනිත්තු 1
හෂාන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට එක් වෙයි
බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්න මහතා පත් කර තිබේ. හෂාන් තිලකරත්න මහතා මීට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සහ…
Lanka Newsweek · 2022 වප් 26 · කියවීමට මිනිත්තු 1
ආසියා කුසලානයේ වැඩිම අවධානය වනිඳුට
(ශානිකා ශිරෝමාලි) භයානක ප්‍රහාරකයා චරිත් බවට අනාවැකි ආසියා කුසලානයේ වැඩිම අවධානයක් ඇති පන්දු යවන්නා ක්‍රිකට් පිටියේ සෑම අංශයකින්ම දස්කම් දක්වන වනිඳු හසරංග බව ක්‍රිකට් විචාරක මතය වෙයි. චරිත් අසලංක…
Lanka Newsweek · 2022 නිකිණි 22 · කියවීමට මිනිත්තු 2
ජූලි මස ICC දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ජයසූරියට
ජාත්‍යන්තර පිටියේ දැක්වූ දක්ෂතාවන් වෙනුවෙන් ජූලි මසට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන දක්ෂතම ක්‍රීඩකයා සම්මානය, ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට…
Lanka Newsweek · 2022 නිකිණි 9 · කියවීමට මිනිත්තු 2
යුපුන් මීටර් 100 අවසන් තරගයට
(ශානිකා ශිරෝමාලි) පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර් 100 අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය. මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ මීටර් 100 තෙවැනි අවසන් පූර්ව තරගයේ…
Lanka Newsweek · 2022 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
මනුෂ්‍යත්වය හා සමානාත්මතාව තේමා වූ පොදු රද මඬුලු ක්‍රීඩා උලෙළ අද ඇරඹේ.
යත්වය හා සමානාත්මතාව යන අගයන්වලට මුල් තැනක් දෙමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ විචිත්‍රවත් සමාරම්භක උලෙළ එංගලන්තයේ බර්මින්හැම්හී ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි. බර්මින්හැම් වේලාවෙන්…
Lanka Newsweek · 2022 ඇසළ 28 · කියවීමට මිනිත්තු 2
යුද හමුදාව-ඒස් කැපිටල්-ටැමිල් යූනියන්-සීසීසී අවසන් පූර්ව සටනේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ ස්ථාන වෙන් කර ගැනීමට ටැමිල් යූනියන්, ඒස් කැපිටල්, යුද හමුදාව සහ සීසීසී ක්‍රීඩා සමාජ සමත් වෙයි. තරගාවලියේ මූලික…
Lanka Newsweek · 2022 ඇසළ 26 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලංකාව පාකිස්තානයට වඩා ලකුණු 333ක් ඉදිරියෙන්.
(හේෂාන් සම්පත්) සංචාරක පාකිස්තාන පිල හා ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකාව ලකුණු 333ක් ඉදිරියෙන් සිටියි. ඊයේ තරගය නතර…
Lanka Newsweek · 2022 ඇසළ 19 · කියවීමට මිනිත්තු 2
බාබර්ගේ මුක්කුව පාකිස්තානය නැඟිටුවයි
ශ්‍රී ලංකාව කඩුලු 9ක් අතැතිව ලකුණු 40ක් ඉදිරියෙන් සිය මංගල ටෙස්ට් තරගයද ඇතුළුව පිට පිට ඉනිම තුනකදී කඩුලු 5ක් බැගින් බිඳ හෙළූ ප්‍රභාත් ජයසූරිය ගාලු පිටියේදී පාකිස්තානයට එරෙහිව අනගි පන්දු යැවීමක නිරත…
Lanka Newsweek · 2022 ඇසළ 18 · කියවීමට මිනිත්තු 2
ලෝක ටෙස්ට් ශූරතා ලැයිස්තුවේ ශ්‍රී ලංකාව තෙවන තැනට
(ශානිකා ශිරෝමාලි) ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගතකිරීම් අනුව තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ. ඒ, ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඊයේ(11) ලබාගත් විශිෂ්ඨ…
Lanka Newsweek · 2022 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් තිදෙනෙකුට කොරෝනා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත. මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ සහ අසිත ප්‍රනාන්දුට බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
Lanka Newsweek · 2022 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය අද - හෙට සුගතදාස පිටියේදී දේශපාලනඥයන්ට ආරාධනා නෑ
(ශානිකා ශිරෝමාලි) ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව සංවිධාන කරන ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය අද (28) සහ හෙට (29) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. සමාරම්භක උලෙළට හා සමාප්ති උලෙළට කිසිදු…
Lanka Newsweek · 2022 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
විම්බල්ඩන් පිටියට නෑ
(ශානිකා ශිරෝමාලි) ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 4කට හිමිකම් කියන ලෝක කාන්තා ටෙනිස් පිටියේ සුපිරි ක්‍රීඩිකා නයෝමි ඔසාකා ආබාධයක් හේතුවෙන් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත. සිය…
Lanka Newsweek · 2022 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
කැන්ගරුවන් කඩුලු 6කින් පැරදවූ සිංහයෝ සතුට පෝලිමට ගෙන එති
පැතුම්ගේ මංගල එක්දින ශතකය මල් වෙඩිල්ලක් වෙයි වසර 20කට පසු මෙරටදී පිට පිට දෙවරක් ඔස්ට්‍රේලියාව පරදවයි සංචාරක ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා මැද ඊයේ…
Lanka Newsweek · 2022 පොසොන් 20 · කියවීමට මිනිත්තු 4
සැලසුම් අලුත් කරමින් ශ්‍රී ලංකා පිල අද ඔස්ට්‍රේලියාව සමඟ දෙවැනි තරගයට
(හේෂාන් සම්පත්) සංචාරක ඔස්ට්‍රේලියා පිලට එරෙහිව අද (16) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දිවාරාත්‍රී දෙවැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට හොඳ අවස්ථාවක් ඇතැයි කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළේය. අද…
Lanka Newsweek · 2022 පොසොන් 16 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලංකා මැද පෙළ බිඳ වැටෙද්දී ඔස්ට්‍රේලියා ආරම්භය ජය මාවතේ
වෝනර්ගෙන් ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාවක් (ශානිකා ශිරෝමාලි) ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් ලබාදුන් ශක්තිය ඉදිරියට ගෙන යෑමට මැද පෙළ පිතිකරුවන් අසමත්වීම හේතුවෙන් සංචාරක ඔස්ට්‍රේලියානු පිල හා ශ්‍රී…
Lanka Newsweek · 2022 පොසොන් 8 · කියවීමට මිනිත්තු 3
ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු විස්සයි-20 ගැටුම අදයි
වැස්සේ නැත් නම් ගින්දර සටනක් (අචින්ත මධුර) සංචාරක ඔස්ට්‍රේලියා පිල හා ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගමාලාව ආරම්භ කරමින් පළමු විස්සයි 20 තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පස්වරු 7ට ආරම්භ වෙයි.…
Lanka Newsweek · 2022 පොසොන් 7 · කියවීමට මිනිත්තු 4
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක්
බ්‍රහස්පතින්දා (25) අවසන් වූ ශ්‍රී ලංකා-කොදෙව් පළමු ටෙස්ට් තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය. ඒ ලකුණු 187කිනි . මේ වන විට තරඟ දෙකකින් යුත් තරඟාවලියේ තරඟ 1-0 ලෙස ජය ගෙන ශ්‍රී ලංකාව ඉදිරියෙන්…
Lanka Newsweek · 2021 ඉල් 26 · කියවීමට මිනිත්තු 1