හිටපු ක්රිකට් ක්රීඩක බන්දුල වර්ණපුර අභාවප්රාප්ත වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ශ්රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්රිකට් ක්රීඩකයෙකු වන බන්දුල වර්ණපුර මහතා අභාවප්රාප්ත විය. ඔහු 1953 වසරේ මාර්තු 01 වැනිදා රඹුක්කන දී උපත ලැබීය.අසනීප තත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක…
(හේමන්ත තුසිත කුමාර)
ශ්රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්රිකට් ක්රීඩකයෙකු වන බන්දුල වර්ණපුර මහතා අභාවප්රාප්ත විය. ඔහු 1953 වසරේ මාර්තු 01 වැනිදා රඹුක්කන දී උපත ලැබීය.අසනීප තත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක දී මිය යන විට ඒ මහතා 68 වන වියේ පසු විය.
බන්දුල වර්ණපුර මහතා ශ්රී ලංකාවේ පළමු ටෙස්ට් ක්රිකට් නායකයා ද විය. ඔහු 1982-83 කාලයේ දකුණු අප්රිකානු තරඟ සංචාරයට සහභාගී වී ක්රිකට් තහනමට ලක් වූ කණ්ඩායමේ ද සාමාජිකයෙකු විය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1