ක්‍රීඩා
දැන්වීම

ශ්‍රී ලංකාව යළි ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි
දේශපාලනය සහ ක්‍රීඩාව වෙන්ව තබා ගත යතුයි සිංහල ක්‍රීඩා සමාජයේ 125 වන සංවත්සර සැමරුමට එක් වෙමින් ජනපති පවසයි ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ…
Lanka Newsweek · 2024 මැදින් 30 · කියවීමට මිනිත්තු 4
මනුෂ-සනත් ප්‍රධානත්වයෙන් Galle Cricket Carnival ආරම්භ වේ
ගමේ ක්‍රීඩකයින් ජාතික තලයට යොමු කිරීමටත් වැඩ පිළිවෙළක් ක්‍රිකට් ක්‍රීඩාව ජනතාව අතරට ගෙන යමින්, ගාල්ල දිස්ත්‍රික්කයේ ගම් මට්ටමින් දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩකයින්ට ජාතික තලයේ අවස්ථාව විවෘත කරදීම…
Lanka Newsweek · 2024 නවම් 26 · කියවීමට මිනිත්තු 1
මහව විජයබා විද්‍යාලය යළි රගර් ක්‍රීඩාව අරඹයි
ප්‍රදර්ශනාත්මක තරඟය හෙට (16) එම විද්‍යාලයේ දී..! මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය වන දීප්ති මංජුලා මහත්මියගේ මග පෙන්වීම යටතේ, විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ආරාධනාවෙන් ආදි රගර්…
Lanka Newsweek · 2024 නවම් 15 · කියවීමට මිනිත්තු 1
ඉවතට විසි කළ රොෂාන් වැටුණේ කුණු බක්කියට ද ජනතා ඔඩොක්කුවට ද..?
ක්‍රිකට් ප්‍රවීණයා රටේ පළමු කෝටිපතියන් දස දෙනා අතර සිටින්නේ කවර ව්‍යාපාරයක් කරලා ද..? ක්‍රිකට් යනු ආර්ථික අර්බුදයටත් වඩා රට කළඔන්නක් නිසා විසඳුම කඩිනම්වීමේ වැදගත්කම..! (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)…
Lanka Newsweek · 2023 ඉල් 28 · කියවීමට මිනිත්තු 5
සුදත් චන්ද්‍රසේකර ක්‍රීඩා ඇමතිගේ රෙදි ගලවයි
කුමන්ත්‍රණය පිටු පස තිබෙන ඇමතිගේ රාජ යෝගය හෙළි කරයි..! ක්‍රීඩා ඇමති රාජ ද්‍රෝහියෙක්..! ඉන්දියාවට ගහන්නේ ඒ නිසයි ශ්‍රී ලාංකිකයින්ට අද තිබෙන ප්‍රධානතම ප්රශ්නය ක්‍රිකට් ද..? අද ලංකාවේ අපට තිබෙන…
Lanka Newsweek · 2023 ඉල් 22 · කියවීමට මිනිත්තු 7
ක්‍රිකට් සුද්ද කරලා රජ පුටුවට ඉව ඇල්ලීම..?
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) විවෘත ආර්ථිකය ලංකාවට ආවොත් හැමෝම කොමිස් ගහවිය හොරකම් කරාවි යයි 77 දී එවකට විපක්ෂය කීවේය. එය එක අතකට හරිය. තව අතකට එය ඔවුන්ට බලය ලබා ගන්නට බැරි තැන කී දුක් ගීයකි. ලංකාවට…
Lanka Newsweek · 2023 ඉල් 16 · කියවීමට මිනිත්තු 3
ක්‍රිකට් කඩා වැටීම පිටු පස තිබෙන කුමන්ත්‍රණය ප්‍රමෝද්‍ය හෙළි කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින දැවැන්ත ඛේදවාචකය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටමින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්රනකාරී වැඩ පිළිවෙළක ප්‍රතිඵලයක් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු…
Lanka Newsweek · 2023 ඉල් 14 · කියවීමට මිනිත්තු 1
ක්‍රිකට් ලොක්කන් ඩොලර් මිලියන 2ක් බැංකුවෙන් ගන්න හැදුවේ ඇයි..?
විපක්ෂ නායකවරයාගෙන් දැඩි විරෝධයක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන් නිදහස් චතුරස්රයේ පිහිටි ලංකා බැංකු ශාඛාවේ ඇති ගිණුමෙන් ඩොලර් මිලියන 2ක මුදලක් ලබා ගැනීමට උත්සාහ කරන බවට ක්‍රීඩා අමාත්‍යවරයා…
Lanka Newsweek · 2023 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක ක්‍රිකට් ලොක්කන්ගේ රෙදි ගලවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් අද සිටින්නේ ජනාධිපතිට අධිකරණයට සහ පාර්ලිමේන්තුවට වඩා ඉහළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී බ්‍රහස්පතින්දා (09) චෝදනා කළේය. ක්‍රිකට් සල්ලිවලට පොකට්…
Lanka Newsweek · 2023 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
ක්‍රිකට් හොරුන්ගෙන් ස්වාධීන අධිකරණයටත් බලපෑමක් ඇත්දැයි සැකයි
ක්‍රිකට් පරිපාලනයට පත් වන්නන්ගෙන් අපේක්ෂා කරන්නේ, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංශයකින් දියුණුවක් දැකීම වුවත්, වර්තමානයේ පරිපාලනයට පිරිස් එක් වන්නේ, ක්‍රිකට් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන…
Lanka Newsweek · 2023 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
ක්‍රිකට් ක්‍රීඩාව මුහුණදී ඇති ගැටලු විසඳීමට කැබිනට් අනු කමිටුවක්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රයේ පැන නැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට සඳුදා (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති…
Lanka Newsweek · 2023 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රිකට් තරග තහනමට කුමක් සිදු වෙයි ද..?
ඕස්ට්‍රේලියාවේදී විභාග වූ ස්ත්‍රී දූෂණ චෝදනාවට අදාළ නඩුවෙන් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් වීමෙන් අනතුරුව ඔහුගේ ඉදිරි ක්‍රීඩා ගමන සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. ඔහුගේ…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 3
තරඟ පාවාදීම් පසු පස ප්‍රබලයන් රැසක්
(සමන්ත හේවාබන්දුල) ක්‍රිකට් තරග පාවාදීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින සචිත්ර සේනානායක එම සිද්ධිවලට සම්බන්ධවීම පිටු පස හිටපු ක්‍රිකට් සභාපතිවරයෙක්, හිටපු ක්‍රිකට් නායකයෙක් සහ…
Lanka Newsweek · 2023 බිනර 12 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එල්ල වන දේශපාලන බලපෑම් ගැන දැඩි තීන්දුවක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට දිගින් දිගටම එල්ල වන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට සිදු වනු ඇතැයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී…
Lanka Newsweek · 2023 බිනර 4 · කියවීමට මිනිත්තු 1
අයි.සී.සී.ය ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම් කරයි ද..?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය ඉදිරි දිනවලදී අත්හිටු වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ක්‍රිකට්…
Lanka Newsweek · 2023 බක් 26 · කියවීමට මිනිත්තු 1
ක්‍රිකට් උපදේශකයින් සහ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි
ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රිකට් උපදේශකයන් සහ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අතර සිදු වූ බව කියන කුමන්ත්රණයක තොරතුරු අනාවරණය වෙමින් තිබෙනවා. මෙම ක්‍රිකට් උපදේශකයින් ජාතික කණ්ඩායමේ…
Lanka Newsweek · 2023 බක් 14 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩා ඇමැති අර්ජුන වෙනුවට සුදත් තෝරා ගනී
ක්‍රීඩා ඇමතිගෙන් දැඩි තීරණයක් අර්ජුනගේ පැටිකිරිය මෙන්න..! ජාතික ක්‍රීඩා සභාවේ අර්බුදය උඩු දුවයි තමා හෝ අර්ජුන රණතුංග මහතා යන දෙදෙනාගෙන් එක් අයෙකු තෝරා ගන්නැයි දැනුම් දෙමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන්…
Lanka Newsweek · 2023 මැදින් 31 · කියවීමට මිනිත්තු 1
ජාතික ක්‍රීඩා සභාවෙන් වහාම ඉල්ලා අස් වනු
ඇමති උපදේශකගෙන් අර්ජුන රණතුංගට ලිපියක් (සමන්ත හේවාබන්දුල) ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා අර්ජුන රණතුංග මහතා වෙත ලිඛිතව…
Lanka Newsweek · 2023 මැදින් 31 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාවේ දියුණුවට විශේෂඥ කමිටුවක්
සෑම ක්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දෙනෙකු බැගින් තෝරා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට පියවර දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා විශ්ව…
Lanka Newsweek · 2023 මැදින් 26 · කියවීමට මිනිත්තු 3
ටෙස්ට් ක්‍රිකට් සංචිතයට කෝඬුකාරයෝ දෙදෙනෙක්
නවසීලන්තයට එරෙහිව මාර්තු මාසයේ දී පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට කෝඬුකාරයන් වන නිෂාන් මධුෂ්ක සහ මිලාන් රත්නායක ඇතුළත් කර තිබේ. එම තරගාවලියට…
Lanka Newsweek · 2023 නවම් 25 · කියවීමට මිනිත්තු 1