ක්‍රීඩා
දැන්වීම

හර්ෂිතා කඩයිම පසුකරයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ශතකයක් රැස්කළ තෙවැනි ක්‍රීඩිකාවට බවට පත්වීමට හර්ෂිතා සමරවික්‍රම සමත් වූවාය. සත්කාරක අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව බෙල්ෆාස්හිදී…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
කාන්තා විස්සයි විස්ස තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට
හර්ෂිතාගේ හොඳම ඉනිම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දීමට පැමිණි අයර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව හොඳ ඉණිමක් ගොඩ නඟන්නට සෑහෙන වෙහෙසක් දැරීය.එය අසාර්ථකම නොවුණු අතර යම්…
Lanka Newsweek · 2024 නිකිණි 12 · කියවීමට මිනිත්තු 2
ඔලිම්පික් කොමිෂන් සභා ඡන්දයට ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙස නිලූක ඉතිහාසගත වෙයි
අමෙරිකාවේ ඇලිසන් ෆිලික්ස්ට ඡන්ද 2,880ක් ආසියාව නියෝජනය කළ නිලූකත් ඡන්ද 308ක් අරන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් සියලු ක්‍රීඩකයන් නියෝජනය කිරීම උදෙසා බලතල ලබාදෙන ක්‍රීඩක…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
තරුෂි ඇමරිකාවට යයි
ඔලිම්පික් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වී මෙයට දින දෙකකට කලින් පැරිසියෙන් ශ්‍රී ලංකාව බලා පිටත්ව ආ මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ඉදිරි මාස දෙකක පමණ කාලයකදී ක්‍රීඩා පුහුණුවට හා කළමනාකරණ…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
දිල්හානි ලේකම්ගේ ශ්‍රී ලංකාවේ වයස්ගතම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්වෙයි
ඔලිම්පික් පැමිණි ශ්‍රී ලංකාවේ වයස්ගතම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්වූ 37 හැවිරිදි දිල්හානි ලේකම්ගේ ලබන වසර දක්වාම ක්‍රීඩාවේ නිරත වන බව සඳහන් කළාය. ක්‍රීඩාවට වයස ප්‍රශ්නයක් නොවන බවත් ශාරීරික යෝග්‍යතාව…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී 6වැනි ස්ථානයට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබේ. එම ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙතෙක් 7 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
වසර 27කට පසු සිංහයෝ ජය පැන් බොති
සංචාරක ඉන්දීය ක්‍රිකට් පිල හමුවේ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0කින් පරාජය වුවද ඉන් උගත් පාඩම් ප්‍රයෝජනයට ගනිමින් දෙපිල අතර එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 2
තරුෂිගේ රිද්මය බිඳ වැටේ
පැරිස් ඔලිම්පික් ක්‍රිඩා උලෙළේ මීටර් 800 මූලික වටයේ තරගයට එක්වූ තරුෂි කරුණාරත්න මිනිත්තු 2:07.76කින් තරගය නිම කොට අවසන් පූර්ව වටයට ඍජුව සුදුසුකම් ලබා නොගත් හෙයින් යළි ‘රිපිචේජ් වටයේදී’ මිනිත්තු…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
කාන්තා ක්‍රිකට් පිල අයර්ලන්තයට
අනුෂ්කා සංජීවනිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු (6) වැනිදා අයර්ලන්තය බලා පිටත්ව ගියාය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායිකා චමරි අතපත්තු එංගලන්තයේ පැවැත්වෙන ‘ද…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
අවසන් ඔලිම්පික් බලාපොරොත්තුව නදීෂා තරග බිමට
2024, පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලේ කාන්තා හෙල්ල විසිකිරීමේ මූලික ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නදීෂා දිල්හානි ලේකම්ගේ අගෝස්තු (07) තරග කිරීමට නියමිතය. ‘ඒ’ කාණ්ඩය යටතේ ඇය සහභාගී වන තරගය මෙරට…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
ඔලිම්පික් පදක්කම් මාරුවූ කාන්තා මීටර් 5000
ඔලිම්පික් කාන්තා මීටර් 5000 ඉසව්වේ අවසන් තරගය ජයග්‍රහණය කෙන්යාවේ බියට්‍රිස් චෙබෙට් හට හිමි විය. මෙහි රිදී පදක්කම කෙන්යාවේ ෆෙත් කිප්වෙගොන් විසින් ජයග්‍රහණය කළත් ඊට මොහොතකට පසුව ඇය තරගයේ නීති උල්ලංඝනය…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
තරුෂිගේ ඇඳුම් කට්ටලය ඔලිම්පික් කෞතුකාගාරයට
[කුමාරි පතිරාජ] ශ්‍රී ලංකා මළල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙවර ඔලිම්පික් උළෙලේදී භාවිතා කළ ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අයත් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා පරිත්‍යාග කර තිබෙයි. එම…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
ගමේ පිපුණු මල් රටට සම්පතක්
[කුමාරි පතිරාජ] අපේ රටේ ඇත්තටම ගේමක් ගැහුවා නම් ඒ ගමෙන් ආපු අය .ගමේ ඉදලා කොස් දෙල් බතල කාපු අය . ලොකු ඉස්කෝලෙක නම අස්සෙ හැංගිලා, ඕබී එකේ අයියලගෙන් ගොඩ ගිහිල්ලා, ඉස්කෝලෙ යාළුකමෙන් ටීම් එකට රිංගපු…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 3
වනිඳු වෙනුවට වැන්ඩර්සේ කැඳවයි
වම් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් එක්දින තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳ වූ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. දෙරට අතර පළමු…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
තරුෂිට අටවෙනි ස්ථානය
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට අගෝස්තු (2) සහභාගි වූ තරුෂි කරුණාරත්නට එහි අට වැනි ස්ථානය හිමි වූවා එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 07යි දශම…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
ක්‍රිකට් ඇතුළු සමස්ත ක්‍රීඩාව විනාශ කළේ හිටපු ක්‍රීඩා ඇමති
ක්‍රිකට් තරඟයක් පරාජය වුණාම කාලකන්නි සතුටක් ලබන මල පෙරේතයින් දෙදෙනෙකු සිටිනවා රටේ-ජනතාවගේ අභිමානය ගැන තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ජනපති ලොකු පියවරක් ඉදිරියට තැබුවා -සුදත්…
Lanka Newsweek · 2024 ඇසළ 8 · කියවීමට මිනිත්තු 5
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නව පුහුණුකරු ඔස්ට්‍රේලියාවෙන්..?
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවකු වන ක්‍රිස් රොජර්ස් මහතා පිළිබඳව වැඩි අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක්…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 1
කඩා වැටුණු ආර්ථිකය වගේම ක්‍රීඩාවත් ගොඩ එමින් පවතිනවා
රටේ ක්‍රීඩා ජාත්‍යන්තර තහනමට ලක් වුණේ ඊට එල්ල වූ දේශපාලන බලපෑම් නිසයි පාපන්දු සම්මේලනයේ සභාපති කියයි ක්‍රීඩාවට අතහිත දෙමින් "United Youth" රට පුරා යයි අනුරාධපුරයේ වල් බිහි වූ ක්‍රීඩා පිටියක් පිළි සකර…
Lanka Newsweek · 2024 පොසොන් 23 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනපතිට
ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව සහ සමස්ත යහ පැවැත්ම පිළිබඳ යෝජනා කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය සහ ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම…
Lanka Newsweek · 2024 පොසොන් 16 · කියවීමට මිනිත්තු 2
United Youth වෙතින් ගමට ක්‍රිකට්
පුත්තලමට ක්‍රීඩා සංචිතයක් ශම්මි සිල්වාගෙන් පරිත්‍යාගයක් "විශේෂ දක්ෂතා ඇති ග්‍රාමීය ක්‍රීඩකයින් ඉදිරියේදී ක්‍රීඩා තරඟවලට" -සුදත් චන්ද්‍රසේකර- "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර…
Lanka Newsweek · 2024 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1