අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ක්‍රිකට් උපදේශකයින් සහ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි

ක්‍රිකට් උපදේශකයින් සහ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි

ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රිකට් උපදේශකයන් සහ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අතර සිදු වූ බව කියන කුමන්ත්‍රණයක තොරතුරු අනාවරණය වෙමින් තිබෙනවා. මෙම ක්‍රිකට් උපදේශකයින් ජාතික කණ්ඩායමේ…

ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රිකට් උපදේශකයන් සහ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අතර සිදු වූ බව කියන කුමන්ත්‍රණයක තොරතුරු අනාවරණය වෙමින් තිබෙනවා.

මෙම ක්‍රිකට් උපදේශකයින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්ද එකතු කර ගනිමින් ශ්‍රී ලංකා තරග පරාජය කිරීමට කුමන්ත්‍රණය කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඉදිරියේදී ඊට සම්බන්ධ උපදේශකයින් සහ ක්‍රීඩකයින්ගේ නම් කරළියට පැමිණෙනු ඇති බවද වාර්තා වනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න