ක්‍රීඩා
දැන්වීම

සුමතිට ලොකු පුටුවක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී) දූෂණ විරෝධී ඒකකයේ මීළඟ ස්වාධීන සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරනු ලබන සුමති ධර්මවර්ධන පත්කරන බව…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
තමන්ට ආරාධනා කළහොත් ජාතික දැල්පන්දු කණ්ඩායමේ වගකීම මම ගන්නවා
හිටපු ශ්‍රී ලංකා ගෝල විදින ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් පැවසුවේ පාලක මණ්ඩලය තමන්ට ආරාධනා කළහොත් ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.හිටපු ශ්‍රී ලංකා දැල්පන්දු තරුව…
Lanka Newsweek · 2024 වප් 30 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් පකිස්තානයේ සංචාරයක යෙදීමට නියමිතයි
සිව්දින තරග දෙකකට සහ එක්දින තරග තුනකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් පකිස්තානයේ සංචාරයක යෙදීමට නියමිතයි.සංචාරය අරඹමින් නොවැම්බර් 11 දා සිට 14 දා දක්වා පළමු සිව් දින තරගයත්,නොවැම්බර් 18 සිට 21…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාගෙන් ක්‍රීඩාංගණ භාර සේවකයින්ට සහතිකයක්
ලෝකයේ වැඩියෙන්ම මහන්සි වෙන ක්‍රීඩාංගණ භාර සේවකයින් සිටින්නේ ශ්‍රී ලංකාවේ ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාංගණ භාර සේවකයින් අතුරින් වැඩියෙන්ම මහන්සි වෙන ක්‍රීඩාංගණ භාර සේවකයින් සිටින්නේ ශ්‍රී…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
අගනා ශතකයක් වාර්තා කිරීමට පැතුම් සමත් විය
එංගලන්ත කණ්ඩායම සමග මේ වන විට ලන්ඩනයේ ඕවල් පිටියේ පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අගනා ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිශ්ශංක සමත් විය. වසර දෙකකට පසුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටියට පැමිණි…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව කඩුලු 9ක් අතැතිව ජයග්‍රහණය අභියස
ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ ඉරිදා [8] ලන්ඩනයේ ඕවල් පිටියේදී එංගලන්ත පිතිකරණ බළඇණිය විනාශ කර දමමින් දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කිරීමට සමත් වූහ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ තරගය ජය ගැනීම සඳහා ලකුණු…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 3
නෙත්මිගෙන් ලෝකඩ පදක්කමක්
ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලව පොර තරඟාවලියේ කාන්තා කිලෝ ග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රි ලංකාවේ නෙත්මි අහිංසා සමත් වුණා.ඒ ස්පාඤ්ඤයේ පොන්ටවේද්‍රා නුවර පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 1
ඒ’ පිලේ නායකත්වය සත්‍යා සන්දීපනීට
සංචාරක බංග්ලාදේශ කාන්තා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිල මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩිකා සත්‍යා සන්දීපනීට හිමිව…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 1
සංචාරයේ තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය සිකුරාදා
ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය අද (6 වැනිදා) ඕවල් ක්රීඩාංගණයදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ පළමු තරග දෙකෙහිම ජයග්‍රහණය…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 2
ටෙස්ට් ශ්‍රේණියේ පළමු 10 අතරට අසිත ප්‍රනාන්දු
ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක තුළදී කඩුලු 14ක් දවාගත් අසිත ප්‍රනාන්දු ලෝක ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් තුළ 8 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබාගැනීමට බදාදා (4 වැනිදා) සමත්…
Lanka Newsweek · 2024 බිනර 5 · කියවීමට මිනිත්තු 1
අර්ධ මැරතන් ජය සජිත් හා චාමිනීට
සජිත් දිල්ශාන් ගුණසේකර ඉන්දියානු සංස්කෘතික සංගමය විසින් සංවිධාන කළ පළමු ජාත්‍යන්තර මැරතන් තරගාවලිය පසුගිය 1 වැනිදා රටවල් 20ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1400කගේ පමණ සහභාගීත්වයෙන් කොළඹදී පැවැති අතර ගාලු…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 1
සමිත දුලාන් නව ලෝක වාර්තාවක්
2024 පැරිස් පැරාලිම්පික් පිරිමි F 64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම සමිත දුලාන් දිනා ගන්නට සමත් විය.ඔහු මීටර 67.03ක දස්කම් දක්වමින් සමිත නියෝජනය කළ F 44 කාණ්ඩයේ නව ලෝක වාර්තාව ද…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 1
කාන්තා විස්සයි-20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි
බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත මෙවර 2024 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සංශෝධිත තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර තිබේ. ඒ…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
නුවන් ඉන්දික බාධක මතින් පැන ජය ලබයි
2024 පැරිස් පැරා ඔලිම්පික් උළෙලේදී පදක්කමක් දිනන්නට දැඩි අදිටනින් පසුවෙන හම්බන්තොට, වැටිය බරවකුඹුර ගමේ ජීවත්වන එම්.ජී. නුවන් ඉන්දික මෙවරත් පැරා ඔලිම්පික් උළෙලේ බලාපොරොත්තු රැසක් තබාගෙන සිටී. ඔහු…
Lanka Newsweek · 2024 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
රනුක්ගෙන් අර්ධ ශතකයක්
මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ තරගයක් ලෙස සිංහල ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර ඊයේ (26 වැනිදා) නිමා වූ තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට…
Lanka Newsweek · 2024 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලාංකික කායවර්ධන ශූර හර්ෂ දිවයිනට
ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනය (International Federation of Body Building ) (I.F.B.B.) විසින් සංවිධානය කර තිබූ ඩයමන්ඩ් කුසලාන – ලෙබනනය(Diamond Cup – Lebanon ) ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින්…
Lanka Newsweek · 2024 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ශුද්ධ ආදායම සියයට 105කින් ඉහළට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 වර්ෂයේ දී උපයා ඇති ශුද්ධ ආදායම රුපියල් බිලියන 12.1ක් වන අතර එම ආදායම 2022 වර්ෂයට අදාළව සාපේක්ෂව සියයට 105ක%ක වැඩි වීමක් බව සඳහන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය 2023…
Lanka Newsweek · 2024 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
මැතිව්ස් සහ කමිඳුගෙන් අර්ධ ශතක
ස්මිත් 111 | ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් අතේ තියන් ලකුණු 82ක් ඉදිරියෙන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ මැන්චෙස්ටර්හිදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බිඳ වැටුණු දෙවැනි ඉනිම යළි ගොඩනැඟීමට ඇන්ජලෝ…
Lanka Newsweek · 2024 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලංකාව අද ඕල්ඩ් ට්‍රැෆෝර්ඩ් පිටියට
ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය අරඹමින් අගෝස්තු (21 වැනිදා) වැනිදා ශ්‍රී ලංකාව සහ එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆෝර්ඩ් ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
අවසන් එක්දින තරගයෙන් ජය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තෙවෙනි සහ අවසන් එක්දින තරගයෙන් ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම .අගෝස්තු (20)වැනිදා සමත් වූවාය.…
Lanka Newsweek · 2024 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1