අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ශුද්ධ ආදායම සියයට 105කින් ඉහළට

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ශුද්ධ ආදායම සියයට 105කින් ඉහළට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 වර්ෂයේ දී උපයා ඇති ශුද්ධ ආදායම රුපියල් බිලියන 12.1ක් වන අතර එම ආදායම 2022 වර්ෂයට අදාළව සාපේක්ෂව සියයට 105ක%ක වැඩි වීමක් බව සඳහන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය 2023…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 වර්ෂයේ දී උපයා ඇති ශුද්ධ ආදායම රුපියල් බිලියන 12.1ක් වන අතර එම ආදායම 2022 වර්ෂයට අදාළව සාපේක්ෂව සියයට 105ක%ක වැඩි වීමක් බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය 2023 මූල්‍ය වර්ෂයට අදාළ විගණන වාර්තාව සෙනසුරාදා (24) පැවති අති විශේෂ මහා සභා රැස්වීමට ඉදිරිපත් කර තිබෙන අතර එහිදී එම වාර්තාව ඒකමතිකව අනුමත වී තිබේ. 

ශුද්ධ ආදායමේ සැලකිය යුතු වැඩිවීමක් මූලික වශයෙන් ප්‍රධාන ආදායම් මාර්ග හතරට හේතු වී තිබෙන අතර ඊට ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක ගිවිසුම් සහ ජගත් ක්‍රිකට් කවුන්සිලයේ ලැබීම් අන්තර් ගත වේ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ශුද්ධ ආදායම සියයට 105කින් ඉහළට | Lanka Newsweek