අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ශිම්රොන් හෙට්මයර්ව කැඳවයි

ශිම්රොන් හෙට්මයර්ව කැඳවයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පසුගියදා ශ්‍රී ලංකාව හමුවේ එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලි ද්විත්වයම පරාජය ලැබීමෙන් පසු එංගලන්තයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගි වන එක්දින තරගාවලිය සඳහා…

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පසුගියදා ශ්‍රී ලංකාව හමුවේ එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලි ද්විත්වයම පරාජය ලැබීමෙන් පසු එංගලන්තයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගි වන එක්දින තරගාවලිය සඳහා කොදෙව් මුල් පෙළ විත්තිකරුවකු වන ශිම්රොන් හෙට්මයර්ව කැඳවා තිබේ.

මෙම තරගාවලිය අද ඇන්ටිගුවාහිදී ආරම්භ වන්නේ එක්දින තරග තුනකින් සමන්විතවය.හෙට්මයර් අවසන්වරට එක්දින තරගයක් ක්‍රීඩා කළේ එංගලන්තයට එරෙහි තරගාවලි ජයක් ලැබූ 2023දීය.

ෂායි හෝප් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා තරගාවලියෙ අවසාන තරගයේ දී මංගල තරගයට ක්‍රීඩා කළ 17 හැවිරිදි පිතිකරු පුවෙල් ඇන්ඩෘ ද සංචිතයට එංගලන්තයට එරෙහිව නම් කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශිම්රොන් හෙට්මයර්ව කැඳවයි | Lanka Newsweek