ක්‍රීඩා
දැන්වීම

සිම්බාබ්වේට එරෙහි T20 ජයග්‍රහණයට මුල් වූ කමිල් මිෂාර
කමිල් මිෂාර නිමා වූ ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු කර ගැනීමට ප්‍රබල දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයා ය. හරාරේහිදී පැවති අවසන් තරගයේදී ලකුණු 192ක…
Lanka Newsweek · 2025 බිනර 8 · කියවීමට මිනිත්තු 3
රොෂාන් මහනාමගේ ඉල්ලා අස්වීමට හේතුව හෙට-අනිද්දාම එළියට..!
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නායකයෙකු සේම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (ICC) ප්‍රවීන ක්‍රීඩකයෙකු වන රොෂාන් මහානාම මහතා සිය පෞද්ගලික හේතුවක් මත ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී…
Lanka Newsweek · 2025 බිනර 5 · කියවීමට මිනිත්තු 1
ස්ටාක් සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට්..!
ස්ටාක්ගෙන් ඉගෙන ගන්න! පසු ගිය දිනයේ ක්‍රිකට් ලෝකය මවිත කරන්න සමත් වුණ පුවත බවට පත් වෙන්නේ මිචෙල් ස්ටාක් ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමු දීමේ තීරණයත් එක්ක. අවුරුදු ගානක් සුදු පන්දුවෙන්…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 2
ඊයේ තරඟයේදී වාර්තා රැසක්ම තැබූ පැතුම් නිශ්ශංක
එක්දින ඉනිම් 71 අවසානයේ වැඩිම ලකුණු ලබාගත් ලාංකීය පිතිකරුවා *)2746 - පැතුම් නිශ්ශංක *)2166 - උපුල් තරංග *)2096 - රසල් ආනල්ඩ් *)2086 - මාවන් අතපත්තු *)1988 - ළහිරු තිරිමාන්න ලකුණු හඹාගිය තරඟවල ශතක…
Lanka Newsweek · 2025 බිනර 1 · කියවීමට මිනිත්තු 1
බාසිලෝනා - රියාල් මැඩ්රීඩ් ජයග්‍රහණයකින් තරඟ වාරය ආරම්භ කරයි
2025-26 නව යුරෝපීය පාපන්දු තරගවාරයේ ප්‍රිමියර් ලීග් සහ ලාලිගා මේ සති අන්තයේ ආරම්භ වුණා. එහිදී රියාල් මැඩ්රීඩ් ක්‍රීඩා කළ තරගය සති අන්තයේ පැවැත්වූයේ නැති නිසා පළමු තරග දිනය අවසන් වීමට ඊයේ රාත්‍රිය වන…
Lanka Newsweek · 2025 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
අද්විතීය ක්‍රීඩක ලැයිස්තුවට එකටම පා තැබූ විශිෂ්ටයින් දෙදෙනාගේ ගැටුමක තරම
(Kanchana Pitigala) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අද්විතීය ක්‍රීඩකයින් ගේ ලැයිස්තුවට මහේල ජයවර්ධන සහ හිටපු දකුණු අප්‍රිකානු නායක ශෝන් පොලොක් එක් වුණේ එකම කාලයක. මේ විශිෂ්ට ක්‍රීඩකයින් දෙදෙනා…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 2
සියදිවි නසා ගත් එංගලන්ත තරුව වෙනුවෙන් සැරසුණු ක්‍රීඩකයෝ
ග්රැහැම් තෝප් කියන්නේ එංගලන්තය බිහි කරපු බොහොම අඩු කතා බහට ලක්වෙන පිතිකරුවන්ගෙන් කෙනෙක්. ඔහු ඩේවිඩ් ගවර් - ග්රැහැම් ගුච් දෙපළගේ සමයෙන් පසු එංගලන්ත වගකීම බාරගත් අලංකාරම පිතිකරුවා විදිහටත්…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 2
මියැදෙන ක්‍රිකට් පිටියක පණ අදින කොදෙව්වෝ..!
කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ මළගම ලියැවූ කැන්ගරුවන්ගේ කොදෙව් සංචාරය කාලයක් පුරාවට ලෝක ක්‍රිකට් ක්‍රීඩාවම තමන්ගේ අණසකට නතුකරගෙන සිටි කොදෙව්වන්න්ගේ ක්‍රිකට් මළගමේ මිනී පෙට්ටියේ අවසන් ඇණයත් අද…
Lanka Newsweek · 2025 ඇසළ 30 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අද
ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ සහභාගි වන අවසන් තරගය සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි. අද ආරම්භ වන…
Lanka Newsweek · 2025 පොසොන් 17 · කියවීමට මිනිත්තු 1
දකුණු පළාත් බැඩ්මින්ටන් තරගාවලියේ ශූරතා රැසක් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද දකුණු පළාත් බැඩ්මින්ටන් තරගාවලියේ වයස අවුරුදු 20 න් පහළ බාලක, වයස අවුරුදු 18 න් පහළ බාලක සහ වයස අවුරුදු 16 න් පහළ බාලක ශූරතා…
Lanka Newsweek · 2025 පොසොන් 16 · කියවීමට මිනිත්තු 1
Nations League පාපන්දු කිරුළ පෘතුගාලයට දිනා දුන් අවු 40 තරුණයා
රොනාල්ඩෝ ප්රමුඛ පෘතුගාලය යුරෝපානු Nations League පාපන්දු කිරුළ හිමිකර ගනියි. 2025 යුරෝපානු Nations League පාපන්දු තරගාවලියේ අවසන් මහා තරහය පෘතුගාලය සහ ස්පාඤ්ඤය අතර පැවැත්වුණි. එහිදී විශිෂ්ට ක්‍රීඩා…
Lanka Newsweek · 2025 පොසොන් 9 · කියවීමට මිනිත්තු 1
ශම්මි සිල්වා නැවතත් නිතරඟයෙන්ම ක්‍රිකට් මහා පුටුවට
(සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා නැවතත් එම තනතුර සඳහා නිතරඟයෙන් තේරී පත්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. ශම්මි සිල්වා මහතා මෙසේ ශ්‍රී…
Lanka Newsweek · 2025 මැදින් 31 · කියවීමට මිනිත්තු 1
ගෘහස්ත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී
ලෝක ගෘහස්ත ක්‍රිකට් සමිමේලනයේ මෙහෙයවීමෙන් සිලෝන් ගෘහස්ත ක්‍රිකට් සම්මේලනය සංවිධාන කරනු ලබන ගෘහස්ත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් මස තලවතුගොඩ ඔස්ටේෂියා ගෘහස්ත ක්‍රීඩාංගණ සංකීර්ණයේ…
Lanka Newsweek · 2025 මැදින් 28 · කියවීමට මිනිත්තු 2
කිරුළු නොපළන් කුමාරයා මව්බිමට සම්ප්‍රාප්ත වීම
2011-12 වර්ෂය වන විට පාපන්දු ලෝකයම එක් තරුණ ක්‍රීඩකයෙක් සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු කර තිබුණා. මොහු මීළඟ පාපන්දු තරුව වන බවට කිසිවෙකුත් විවාද කළේ නෑ. 5 වරක් ලෝක පාපන්දු කිරුළ දිනූ පාපන්දුව ජීවිතයම…
Lanka Newsweek · 2025 දුරුතු 30 · කියවීමට මිනිත්තු 4
ටී ටෙන් පල්ලෙකැලේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට පැවැත්වීමට කටයුතු යොදා තිබෙන .ලංකා ටී10 සුපර් ලීග්. තරගාවලියේ සියලුම තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පවත්වන බව ක්‍රිකට් ආයතනය (06දා) නිවේදනය කළේය. දෙස්…
Lanka Newsweek · 2024 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
හොංකොං සටනේ අවසන් තරගයට ශ්‍රී ලංකාව
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ඒ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය කඩුලු 3කින් පරාජය කරමිනි.තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ…
Lanka Newsweek · 2024 ඉල් 3 · කියවීමට මිනිත්තු 1
ලෝක කුසලාන තරගයක් විනිශ්චය කළ ප්‍රථම ශ්‍රී ලාංකේය කාන්තාව පිළිගැනීමේ උත්සවයක්
කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පිටියේ විනිසුරුවකු ලෙස කටයුතු කළ නිමාලි පෙරේරා මෙණෙවිය පිළිගැනීමේ උත්සවයක් පසුගියදා කළුතර ශුද්ධවූ පවුලේ…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හොංකොං බලා පිටත් වෙයි
හොංකොං සය සමාජික ක්‍රිකට් තරගාවලිය (01)වැනිදා ආරම්භ වීමට නියමිතය. වසර 7කට පසුව පැවැත්වෙන මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 12ක් සහභාගි වන අතර, තරගාවලිය ලබන 3 වැනිදා දක්වා…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාවේ ලෙනාර්ඩ් ජස්ටින්ට ප්‍රෝ ෆිසික් කායවර්ධන රන් පදක්කම
ශ්‍රී ලංකාවේ ලෙනාර්ඩ් ජස්ටින් මෙවර ආසියානු පැසිෆික් ආධුනික ප්‍රෝ ෆිසික් කායවර්ධන තරගාවලියේදී රන් පදක්කම් 4ක් දිනාගෙන තිබේ. 2024 ආසියානු පැසිෆික් ආධුනික ප්‍රෝ ෆිසික් කායවර්ධන තරගාවලිය රටවල් 7ක ක්‍රීඩක…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
ශිම්රොන් හෙට්මයර්ව කැඳවයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පසුගියදා ශ්‍රී ලංකාව හමුවේ එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලි ද්විත්වයම පරාජය ලැබීමෙන් පසු එංගලන්තයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගි වන එක්දින තරගාවලිය සඳහා…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1