ක්‍රීඩා
දැන්වීම

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ පළමු තරගයේ ජය කොදෙව් කණ්ඩායම
(නිලන්ති චන්ද්‍රසේන) තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 226 කින්…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2
අමාශා ද සිල්වාට රිදී පදක්කමක්
(නිලන්ති චන්ද්‍රසේන) ශ්‍රී ලංකාවේ අමාශා ද සිල්වා ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 200 බාලිකා ධාවන තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත. මෙම ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
කුසල් මෙන්ඩිස් ශතකය අභියස ..!
(නිලන්ති චන්ද්‍රසේන) තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය අවසන් දිනටත් කොදෙව් දූපත් හී ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (10) පැවැත්වවේ. ඊයේ(9)…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වෙයි
(නිලන්ති චන්ද්‍රසේන) ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ජේම්ස් සදර්ලන්ඩ්ගේ ඉවත්වීම පිළිබඳව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සිය නිල වෙබ්…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන්
(නිලන්ති චන්ද්‍රසේන) හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. හෂාන් තිලකරත්න මහතා මීළඟ වයස අවුරුදු 19 න්…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටස් කුමාර් සංගක්කාරටත්..!
(නිලන්ති චන්ද්‍රසේන) ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටස් විකුණා ජනතා සතු කිරීමේ අපූරු ක්‍රමයක් නිර්මාණය කර ඇති බව වාර්තා වෙයි. හිටපු සුප්‍රකට ක්‍රීඩකයන් කිහිප…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ආසියානු කරාතේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
(නිලන්ති චන්ද්‍රසේන) ජපානයේ පැවති 17 වැනි ආසියානු කරාතේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණියේ ය. ආසියානු කාන්තා කරාතේ ශූරතාවලියකදී ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනූ පළමු…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
කැමරන් බැන්ක්‍රොෆ්ට් යලිත් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට
(නිලන්ති චන්ද්‍රසේන) පන්දුව පළුදු කීරීමේ චෝදනාවට වැරදිකරු වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්ට එරට අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. දකුණු…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
බ්‍රිතාන්‍ය ක්‍රීඩකයෙක් කොළඹ හෝටලයකදී මියයයි
(නිලන්ති චන්ද්‍රසේන) සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ. පසුගිය සතියේ කළමනාකරුවෙක් හා…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ලෝක ටෙස්ට් ක්‍රිකට් තරගාවලි
(නිලන්ති චන්ද්‍රසේන) අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ වන විට 2019 – 2023 දක්වා කාල පරාසය තුළ දී පැවැත්වෙන නව අනාගත තරග සැලසුම් නිල වශයෙන් මේ වන විට ඉදිරිපත් කර ඇත. ඒ අනුව මෙහි විශේෂත්වය වන්නේ පළමු…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය
(නිලන්ති චන්ද්‍රසේන) 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (26) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ හා වේල්ස්යේදී…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
74 වැනි බ්‍රැඩ්බි පළිහ පළමු තරගය අද කොළඹ රාජකීය විදුහලේදී
(තෙහාන් ඊසාක්) 74 වැනි වරට පැවැත්වෙන වාර්ෂික බ්‍රැඩ්බි පළිහ සදහා වූ පළමු රග්බි තරගය අද (21) කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමග කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත. මෙවර…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ඇන්ජෙලෝ මැතිව්ස් මාස තුනකට පසු ක්‍රිකට් පිටියට
ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාස තුනකට අධික කාලයකට පසු යලි පිටියට පිවිසීමට නියමිතය. අප්‍රේල් 21 වෙනිදා ආරම්භ වීමට නියමිත අන්තර් පළාත් සිව්දින තරගාවලියේ තෙවෙන වටයේ තරග…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2
ලෝක ශුර කේන්ලෝට හය මසක තරග තහනමක්..!
(නිලන්ති චන්ද්‍රසේන) බොක්සිං මිඩ්ල් වේට් බර පන්තියේ හිටපු ලෝක ශූර මෙක්සිකෝවේ කේන්ලෝ ඇල්වරේස්ට ලබන මස 5 වන දා මිඩ්ල්වේට් බර පන්තියේ වත්මන් ලෝක ශූර කසක්ස්ථානයේ ගැනේඩි ගොලොව්කිං සමග පැවැත්වීමට තිබූ තරගය…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල: ශ්‍රී ලංකාවට පදක්කම් හයක්
2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ හය වැනි පදක්කම තහවුරු කර ගැනීමට බොක්සිං ක්‍රීඩක ඉශාන් බණ්ඩාර සමත් විය. කිලෝ ග්‍රෑම් 52 බර පන්තියේ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමට ඔහු සමත් වුණි.…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නෑ-ඩේවිඩ් වෝනර්
(නිලන්ති චන්ද්‍රසේන ) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තුන් වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ වරදට අදාළව ඕස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට මාස 12 ක…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
රේසිං හා ස්ටෑන්ඩට් පාපැදි තරගාවලියේ ශූරතාවය, ලෙස්ලි ජයවර්ධනට
(ජයකාන්ත ලියනගේ) අම්බලන්ගොඩ ක්‍රීඩා හා පාපැදි සංගමය දෙවන වරටත් සංවිධානය කරන ලද ප්රවීණයන්ගේ රේසිං හා ස්ටෑන්ඩට් පාපැදි තරගාවලියේ වයස අවුරුදු 60 න් ඉහළ ශූරතාවය, ලෙස්ලි ජයවර්ධන හිමිකර ගත් අතර වයස…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2
බංගලාදේශය ගැහැව්වම දුකද?
ශ්‍රී ලංකා බංගලාදේශ ක්‍රිකට් තරග පරාජය පාර්ලිමේන්තුවේ විවාද සම්පන්න මතෘ කාවක් වි ඇත. ක්‍රීඩා ඇමතිවරයා කියනුයේ ක්‍රිකට් පරාජයට නායකයා වග කිව යුතු අතර දේශපාලන පරාජයන්ටද නායකයාම වග කිව යුතු බවය. මේ…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2
අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම..!
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නවසීලන්තය බලා පිටත් වෙන්නේම ඉතාම සුදුසුම කණ්ඩායමද යන්න ප්‍රස්නාර්ථයක් කර ගනිමිනි. වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සංචාර වලදී ද…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 3
සිම්බාබ්වේ පිල හමුවේ ශ්‍රී ලංකාව යළිත් පරාදයි ..!
(හේමන්ත තුෂිත කුමාර ) ශ්‍රී ලංකා ,සිම්බාබ්වේ හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ අද (17) දින පැවති ශ්‍රී ලංකා , සිම්බාබ්වේ අතර තරඟයේදී තියුණු තරඟයකින් පසුව ශ්‍රී ලංකාවට පරාජය හිමි…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1