ක්‍රීඩා
දැන්වීම

කාය වර්ධන සම්මේලනය ආසියාවේ කළු සිංහයා හඬවයි
කාය වර්ධනයේ චෝදනා අනාථයි-කළු සිංහයා සනාථයි (අශන්ති වර්ණසුරිය) තහනම් උත්තේජක භාවිතා කිරීම සම්බන්ධයෙන් තමාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ලූෂන් පුෂ්පරාජ් පවසයි. මේ සම්බන්ධයෙන් “lankanewsweek” කළ…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 4
ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේදී ලැබූ දරුණුතම පරාජය ....
(හේමන්ත තුෂිත කුමාර) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නාග්පුර්හිදී අවසන් වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකාව මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේදී ලැබූ දරුණුතම පරාජය අත්විඳීමට සිදු විය. ඒ ඉන්දියාව…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජයෙන් ගැලවෙයි...
(හේමන්ත තුෂිත කුමාර ) කල්කටාහිදී ආරම්භ වූ ඉන්දියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව නිම කිරීමට ශ්‍රී ලංකා පිලට හැකි විය . තරඟයේ අවසන් දිනය වූ අද (20)දිනයේ අවසන් භාගයේ දී ඉතා…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1ලෝහක ඡායා වෙඩි තැබිමෙන් රාජකීය විදුහලේ රසිදු රන්දීර රිදී පදක්කම් 2 ක් දිනා ගනී
(ජයකාන්ත ලියනගේ) 2017 ලෝහක ඡායා වෙඩි තැබිමේ ජාතික ක්‍රිඩා තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 12 වන දින ගම්පහ, කටාන ජාතික වෙඩිතැබිමේ ක්‍රිඩා පිටියේදි නිමාවට පත් විය. මෙම වෙඩි තැබීමේ තරගාවලිය, ක්‍රිඩා…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
කොලින් මුන්රෝ ගේ ගිනිකෙළි සංදර්ශනයට ඉන්දීය පිල අසරණ වෙයි.
(හේමන්ත තුෂිත කුමාර) ඉන්දියාව සහ නවසීලන්තය අතර රාජ්කොට්හිදී පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේදී කොලින් මුන්රෝ නොදැවී පන්දු 58 කින් ලකුණු 109ක් ලබා ගන්නා ලදී. එහිදී ඔහු හයේ පහර 7ක් සහ හතරේ පහර…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
උස්මාන් කාන් ට කොන්දේ ආබාධයක්..
(හේමන්ත තුෂිත කුමාර) උස්මාන් කාන් නම් පාකිස්ථාන වමත් වේග පන්දු යවන්නා ක්‍රිකට්වලට ආදරය කරන කාටත් අමතක වන්නේ නම් නැත. ඒ පසුගියදා පැවතිශ්‍රී ලංකා පකිස්ථාන අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකාවට පරාජය හිමි…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්‍රිකට් තරඟය අතර මැදට හදිසියේ කාරයක් පැමිණෙයි.
(හේමන්ත තුෂිත කුමාර) ඉන්දියාවේ ප්‍රධාන ක්‍රිකට් තරඟාවලියක් වන රන්ජි ත්‍රෝපි කුසලාන ක්‍රිකට් තරඟයක අතර මැදදී තණතිල්ල වෙතට කාරයක් ධාවනය කිරීම හේතුවෙන් එම තරඟය අද දිනයේදී (03) තාවකාලිකව නතර කිරීමට…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි ගමනට යෝජනා..!
කොහොම ද මචං... මට හොඳයි... ශ්‍රී ලංකාව හොඳට කරයි.... ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු බ්‍රිතාන්‍ය ජාතික පෝල් ෆාබ්‍රේස් (Paul Farbrace) ශ්‍රී ලංකාව බොහෝ ප්‍රියකරන තැනැත්තෙකි. අවස්ථා දෙකකදී…
Lanka Newsweek · 2019 පොසොන් 21 · කියවීමට මිනිත්තු 4
ශ්‍රී ලංකා ක්‍රිකට් පව්..!
(ටිරාන් කුමාර බංගගමආරච්චි) එක් තරගයක් ජයග්‍රහණය කොට මෙතරම් නැටිය යුතු නැතැයි හිටපු ක්‍රිකට් නායකයකු වන අර්ජුන රණතුංග ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබුණි. නොබෝදා අවසන් වූ දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරගය…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 2
ලෝක ශුර උසේන් බෝල්ට් ක්‍රීඩා දිවියට සමු දෙයි..!
පා පන්දුවත් අත හරියි..!
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බවට නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන් පවසයි.
ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බවට නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන් පවසයි. ඔහු මේ බව පැවසුවේ, දෙරට අතර අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳව අදහස්…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1