ක්‍රීඩා
දැන්වීම

අහෝ සුසන්තිකා..!
(ඒ. වික්‍රමසූරිය) කලකට පසු සුසන්තිකා ජයසිංහ කරළියට පැමිණ ඇත. ඒ මෙරට දක්ෂතා හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට ඔලිම්පික් සංගමයට උපකාරී කිරීම පිණිස ඇයට තනතුරක් පිරිනැමීමත් සමගය. තනතුරේ නම ජාතික…
Lanka Newsweek · 2019 නිකිණි 15 · කියවීමට මිනිත්තු 5
හතුරු යන්න..!
(රජිඳු කාශ්‍යප) නැවත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන කතා කරන්නට කරුණු විවර වෙමින් තිබේ. ඒ නිමා වූ බංග්ලාදේශය සමග තරගාවලිය 3-0ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජය ගැනීමත් සමගිනි. මේ ජයග්‍රහණය ඔවුන් මෙරට…
Lanka Newsweek · 2019 නිකිණි 5 · කියවීමට මිනිත්තු 5
ක්‍රීඩා ඇමැති ක්‍රිකට් පුහුණුකරුවන්ට සමුගන්න දින දෙයි..!
(නායක බණ්ඩාර) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඔවුන්ගේ ධූරවලින් ඉල්ලා අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් දන්වා…
Lanka Newsweek · 2019 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
ලෝක කුසලානය එංගලන්තයට..!
(නායක බණ්ඩාර) ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මුල් වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රිකට් මහගෙදරට රැගෙන යෑමට එංගලන්තය සමත්විය. එංගලන්තය විසින් ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දෙනු ලැබීමෙන් වසර 44ක් ගතවන තෙක්…
Lanka Newsweek · 2019 ඇසළ 15 · කියවීමට මිනිත්තු 2
"අපි මේ තරම් දුර ආව එක ගැන ගොඩක් අය සතුටු වෙනවා" නායක දිමුත්!
(නායක බණ්ඩාර) "අපට හැමෝම Wish කරලා තිබුණා. අපි මේ තරම් දුර ආව එක ගැන ගොඩක් අය සතුටු වෙනවා. ඉතින් ඒකට අපිත් ගොඩක් සතුටුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. 2019 ලෝක කුසලාන එක් දින…
Lanka Newsweek · 2019 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
පුහුණුකරු හතුරුසිංහ ඇතුළු 6ක් එළියට..!
(නායක බණ්ඩාර) ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරීන් දස දෙනාගෙන් හයදෙනකු වහාම ඉවත් කිරීමට ක්‍රිකට් බලධාරීන් තීරණ කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග…
Lanka Newsweek · 2019 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
“පාසල් ක්‍රිකට් බිඳ වැටිලා”
පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙන ඒමෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය කළ හැකි බවට ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දුලිප් මෙන්ඩිස් මහතා පවසයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
මැතිව් සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී 5 වන තැනට
18 වන ආසියානු ක්‍රීඩා උළෙල මේ දිනවල ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. එහි තුන්වන දිනයේ ආරම්භක තරග ලෙස පිහිණුම් තරග ඉසව් පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි මීටර් 50 පිරිමි නිදහස්ආර…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා වාර්තාවක් ආසියානු ක්‍රීඩා උළෙලේ දී අලුත් වෙයි..!
ආසියාවේ ශක්තිය තේමා කොට ගත් ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග අද (19) ඉතා උත්කර්ශවත් අයුරින් ආරම්භ විය. එහි පිහිණුම් තරගවල පිරිමි මීටර් 200 නිදහස් ආර පිහිණුම් තරග ඉසව්වට…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
දකුණු අප්‍රිකාව පරදවා ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබා ගනී..!
දකුණු අප්‍රිකාව සමග පැවති 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව අද ලකුණු 178 කින් ජය ගත්තේ ය. එහිදි කැපී පෙනෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අකිල ධනංජය ලබා ගත් කඩුලු සංඛ්‍යාව 6කි. කොළඹ…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
අන්තර් පාසල් රග්බි ශූරතාවය ශාන්ත ජෝශප් විද්‍යාලයට..!
අන්තර් පාසල් වයස අවුරුදු 14 න් පහල දස සමාජික රග්බි තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුනා. ඒ, අවසන් මහා තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින්. අන්තර් පාසල් වයස…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
පකිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩක සමාන්ගෙන් අලුත් වාර්තාවක්..!
(නිලන්ති චන්ද්‍රසේන) පකිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩක ෆක්හර් සමාන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක විය. සමාන් මෙම වාර්තාව පිහිටුවීමට ඉනිම 21…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා 2 වන ටෙස්ට් තරගය අද ඇරඹේ..!
(නිලන්ති චන්ද්‍රසේන) තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (20) ආරම්භ වේ. මෙම තරඟය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී.…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
දිනේෂ් චන්දිමාල්, චන්දික හතුරුසිංහ සහ අසංක ගුරුසිංහ වරදකරුවන් වෙයි
(නිලන්ති චන්ද්‍රසේන) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහ යන තිදෙනාට ටෙස්ට් තරග දෙකක තහනමක්…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
බංගලාදේශයට අන්ත පරාජයක්..!
(නිලන්ති චන්ද්‍රසේන) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වී ඇත. මෙහිදී සංචාරක බංගලාදේශ කණ්ඩායම…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
සත්කාරක එංගලන්තයට කඩුලු 05ක් ජයක්..!
(නිලන්ති චන්ද්‍රසේන) ඉන්දීය කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් සත්කාරක එංගලන්තය කඩුලු 5ක ජයක් වාර්තා කර ඇත. මේ අනුව මෙම තරගාවලියේදී තරග තුනකින් තරග 1 බැගින් ජය ගනිමින්…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
චන්දිමාල්ගේ අභියාචනය අද විභාගයට
(නිලන්ති චන්ද්‍රසේන) ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට නියම කළ තරග තහනමට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ අභියාචනය අද (22) දින විභාග කිරීමට නියමිතව…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
දිනේෂ් චන්දිමාල් රසකැවිලි යොදා පන්දුව පළුදු කළා යැයි චෝදනා
පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බැවින් ඒ ගැන පරීක්ෂණයක් අද සවස බටහිර ඉන්දීය කොදෙව්හි දී පැවැත්වීමට නියමිතය. ශ්‍රී…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2
කොදෙව් ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය දෙපිලටම විවෘතයි
(හේමන්ත තුෂිත කුමාර) බටහිර ඉන්දීය කොදෙව් හා ශ්‍රී ලංකා අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ දිවා ආහාරය වන විට කොදෙව්වන් තම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 154ක් ලබා තිබුණි. ඉතා ප්‍රවේසම්කාරී…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
කොදෙව් සංචාරය අතරතුර ක්‍රීඩකයින් දෙදෙනක් යළි දිවයිනට
(නිලන්ති චන්ද්‍රසේන) තරග 3කින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු යළි දිවයිනට පැමිණීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1