අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ලෝක ශුර කේන්ලෝට හය මසක තරග තහනමක්..!

ලෝක ශුර කේන්ලෝට හය මසක තරග තහනමක්..!

(නිලන්ති චන්ද්‍රසේන) බොක්සිං මිඩ්ල් වේට් බර පන්තියේ හිටපු ලෝක ශූර මෙක්සිකෝවේ කේන්ලෝ ඇල්වරේස්ට ලබන මස 5 වන දා මිඩ්ල්වේට් බර පන්තියේ වත්මන් ලෝක ශූර කසක්ස්ථානයේ ගැනේඩි ගොලොව්කිං සමග පැවැත්වීමට තිබූ තරගය…

(නිලන්ති චන්ද්‍රසේන)

බොක්සිං මිඩ්ල් වේට් බර පන්තියේ හිටපු ලෝක ශූර මෙක්සිකෝවේ කේන්ලෝ ඇල්වරේස්ට ලබන මස 5 වන දා මිඩ්ල්වේට් බර පන්තියේ වත්මන් ලෝක ශූර කසක්ස්ථානයේ ගැනේඩි ගොලොව්කිං සමග පැවැත්වීමට තිබූ තරගය අහිමිවී ඇත.ඒ ඔහු තහනම් උත්තේජක ගත් බව තහවුරු වීම හේතුවෙනි.ඒ හේතුවෙන් ඔහුට මාස 06ක තරග තහනමක් පනවා ඇත.

මේ වනවිට 27 හැවිදිරි කේන්ලෝ ඇල්වරේස් මිඩ්ල්වේට් සහ ලයිට් මිඩ්ල්වේට් යන බර පන්ති දෙකේ ම ඉහළ දක්ෂතා දක්වා තිබෙන අතර ඔහු ලැබූ ලෝක මට්ටමේ ජයග්‍රහණ අතරට ලෝක බොක්සිං සංගම් සහ ලෝක බොක්සිං සංවිධාන ශූරතා ද අයත් වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලෝක ශුර කේන්ලෝට හය මසක තරග තහනමක්..! | Lanka Newsweek