දේශපාලන
දැන්වීම

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් නොකරනු
සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දිය යුතුයි සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනයට එක් වෙමින් ජනපති පවසයි අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 4
උතුරේ පවතින සාමය සහ සාමාන්‍ය තත්ත්වයට යටින් පවතින දේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) උතුර නැඟෙනහිර යුද්ධය අවසන් වී වසර 15 කට පසු, බැලූබැල්මට යුද්ධයක් සිදුවූවාද යන්න සංචාරකයකුට සොයාගැනීමට අපහසු තරම්ය. උතුරේ සහ දකුණේ නගර අතර එතරම් වෙනසක් නැත. සංචාරකයන් එහි…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 6
දැයේ දූ දරුවන්ට ගුල්ලන් ගැසූ සහල් කන්න දෙන ආණ්ඩුව රට ගොඩනගයිද..?
විනයක් සහිතව රට පාලනය කරන්න බැරි නම් අපි ගෙදර යනවා නෙළුම් කුළුණ හදනවට වඩා සුහුරු පන්ති කාමර දෙන්න තිබුණා නිදහස් අධ්‍යාපනයේ දෙවැනි විප්ලවය ක්‍රියාත්මක කරනවා මම පාසල්වලට බෙදන්නේ මත්කුඩු-මත්පැන් නොව…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 3
රට නිවැරදි ලෙස පීලි ගත කළ ජනපති සමග සියලු ජනයා ඒකරාශී විය යුතුයි
සියලු නායකයින් බියෙන් පළා යද්දී අභියෝගය භාර ගත්තේ ජනපතියි රටේ සහ දූ දරු පරපුරේ අනාගතය ගැන සිතනු මෛත්‍රීපාල සිරිසේන ශ්රීලනිපය විනාශ කළා ඇත්තටම ඔහු "සර්කර්ස්කාරයෙක්" රවී කරුණානායක අවධාරණය කරයි රට…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 5
ආචාර්ය ඒ ටී ආරියරත්න...සර්ව කාලීන වැදගත්ම පුද්ගලයා
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ආචාර්ය ඒ. ටී. ආරියරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කිරීම සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා විසින් එම සංවිධානය පිහිටුවා වසර 65ක් මුළුල්ලේ රටට…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 2
ආර්ථිකය ගොඩගැනීම සඳහා දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා සැවොම එක්සත් විය යුතුයි
රනිල් හැර විකපයක් ඉතිරි වී නැහැ ප්‍රතිසංස්කරණ සිදු නොකර "System Change" කරන්නේ කෙසේ ද..? -රවී කරුණානායක අවධාරණය කරයි- රට පත්ව ඇති බරපතළ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා පටු දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා…
Lanka Newsweek · 2024 බක් 23 · කියවීමට මිනිත්තු 2
කෙසේ හෝ බලය ගැනීමේ කුමන්ත්රණකාරී බලු පොරය ඇරඹිලා
මේ බලු කුමන්ත්‍රණ රට-ජනතාව වෙනුවෙන් ද..? "සක්විති රජකම දෙනවා කිව්වත් හොරුන් එක්ක මගේ Deal නැහැ" ජනාධිපතිවරයෙක් බිහි කළ දිස්ත්‍රික්කයේත් පාසල්වල හරිහමන් පරිගණක නැහැ "මම ජනතා සේවය ඉගෙන ගත්තේ…
Lanka Newsweek · 2024 බක් 23 · කියවීමට මිනිත්තු 4
දේපොළ බදු දීමට සහ බදු ගැනීමට අදාළ නීතිය ගැන දැනුවත් වෙමු
(නීතීඥ පාලිත සුබසිංහ) දේපල බදු දීමට අදාල නීතියේදී එම දේපලේ හිමිකරු එනම් දේපල බදු දෙන තැනැත්තා බදු දීමනාකරු ලෙසත් දේපල බදු ගන්නා තැනැත්තා බදු ගැණුම්කරු ලෙසත් හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ඉඩම්, නිවාස,…
Lanka Newsweek · 2024 බක් 22 · කියවීමට මිනිත්තු 4
ඉන්දියවේ සහයෙන් මන්නාරම ජාත්‍යන්තර වාණිජ නගරයක් කරනවා
එදා ඉන්දියන් විරෝධයක් පෙන්නලා හැට දහසක් ජීවිත නැති කළා වගේ ඉන්දියන් විරෝධයෙන් මේ දිහා බලන්න බෑ -මනුෂ නානායක්කාර- පෙර අපරදිග ලෝකය එකට මුනගැස්සූ මාන්තොට වරාය අතීත ලංකාවේ පිහිටි ''පෝර්ට් සිටි'' දෙකෙන්…
Lanka Newsweek · 2024 බක් 22 · කියවීමට මිනිත්තු 6
කලක සිට දේශපාලනය කළාට රනිල් වික්‍රමසිංහට වැඩක් කරන්න බලයක් ලැබුණේ මේ පාර
හැමදාමත් සහනාධාර නොදී රට සංවර්ධනය කර ඔබේ පවුලේ ආර්ථිකය නගාසිටවලා ඔබ ශක්තිමත් මිනිසෙක් කිරීමයි ජනාධිපතිගේ සැලැස්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ දීර්ඝ කාලයක් දේශපාලනයේ යෙදුනමුත් ඔහු ශ්‍රීලංකාවේ ජනාධිපති…
Lanka Newsweek · 2024 බක් 22 · කියවීමට මිනිත්තු 2
නියත පරාජිතයා සමග එකතු වීමට තරම් දේශපාලන අඳබාලයින් සජබයේ නැහැ
බමුණු කුලයේ අන්ත දූෂිත-මැරෑටි දේශපාලනය අවසන් කළ යුතු කාලය එළඹිලා ජනපතියි-එජාපයයි දවල් සිහින දකිනවා ජනාධිපතිවරණය නියත ලෙස පරාජය වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට…
Lanka Newsweek · 2024 බක් 22 · කියවීමට මිනිත්තු 1
සජබයේ කලකිරුණු මන්ත්‍රීන් පිරිසක් ජනපති සමග එකතු වන බව එජාපය කියයි
විවිධ දේශපාලන, ප්‍රතිපත්ති සහ පෞද්ගලික හේතූන් මත කලකිරීමට පත්ව සිටින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහය පළ කරමින් ඔහු සමග එක් වීමට සූදානමින් සිටින බව…
Lanka Newsweek · 2024 බක් 22 · කියවීමට මිනිත්තු 1
ජවිපෙට නුතනවාදි වීමට නොහැකි වීම
(වික්ටර් අයිවන්) ආයුධ සන්නද්ධ අරගලයක් යුක්ති සහගත විය හැක්කේ සාමකාමි ඡන්ද ක්‍රමයකින් බලයට පත් වීමට ඉඩක් නැති ඒකාධිපති ආණ්ඩු ක්‍රමයක් පවතින රටක පමණය. එය ජවිපෙ සිය කැරලි දෙකේදීම සැලකිල්ලට නොගත් හා එම…
Lanka Newsweek · 2024 බක් 21 · කියවීමට මිනිත්තු 9
මාලිමාවේ අළු යටින් ගින්දර ඇවිලෙයි
ශ්‍රිලනිපය,පොදුජන පෙරමුණ සහ සජබය ඇතුලේ නිර්මාණය වෙලා තියන අභයන්තර අර්බුද ගැන රටේ රාළ දිගටම කතා කළා.හැබැයි මාලිමාව ඇතුලේ නිර්මාණය වෙලා තියන අර්බුදය ගැන කතා කිරීම රටේ රාළ හිතාමතාම කල් දැම්මා. රටේ රාළ…
Lanka Newsweek · 2024 බක් 21 · කියවීමට මිනිත්තු 3
අමාත්‍යාංශයක් ලෙස ප්‍රතිපත්තිමය වෙනස්කම් කර ජනතාව ඉල්ලූ සිටි සිස්ටම් චේන්ජ් කළා
-මනුෂ නානායක්කාර- ජනතාව පාරට බැහැලා කෑ ගහලා ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක, ක්රමයේ වෙනස අමාත්‍යාංශයක් ලෙස කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස පසුගිය වසර දෙකක කාලය පුරා ගෙන ඇති බවත් කම්කරු හා…
Lanka Newsweek · 2024 බක් 19 · කියවීමට මිනිත්තු 2
විදේශගත ශ්‍රමිකයින් එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 10 ඉක්මවයි
මාර්තු මාසයේදී ඩොලර් මිලියන 572.4 ක් එවලා මුල් මාස තුනේදී පමණක් ඩොලර් බිලියන 1.53 ක් එවලා විදේශගත ශ්‍රමිකයින් මාර්තු මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 572.4 ක මුදලක් මෙරටට එවා ඇති අතර, කම්කරු සහ…
Lanka Newsweek · 2024 බක් 19 · කියවීමට මිනිත්තු 1
.එදා තරුණයින් ඝාතනය කළ අයම අද තරුණයින් රට රස්සාවලට යාම වළක්වනවා
එදා කළ විනාශය අදත් කරනවා රුපියල ශක්තිමත් වන විට කඩාකප්පල්කාරීන් ඊට විරුද්ධව මත වපුරනවා ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා ඉලක්ක කර ගත් පුහුණුව ආරම්භ කරමින් මනුෂ නානායක්කාර උමංදාවේදී කියයි රට බේරා ගැනිමට…
Lanka Newsweek · 2024 බක් 19 · කියවීමට මිනිත්තු 4
ඒ්.ටී.ආරියරත්නගේ දර්ශනය යහපත් ශ්‍රී ලංකාවක් සඳහා මඟ සළකුණු දක්වනු ඇත
ආචාර්ය ඒ්.ටී.ආරියරත්න මහතාගේ දර්ශනය සහ වැඩ පිළිවෙළ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා මඟ සළකුණු දක්වනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති සහ ශ්‍රී ලංකාභිමාන්‍ය දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ…
Lanka Newsweek · 2024 බක් 18 · කියවීමට මිනිත්තු 1
මහා ජන සේවයට ප්‍රමුඛත්වය ලබා දෙන ආයතනවලට කරූගේ ප්‍රණාමය..!
2024 අප්‍රේල් මස 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවද මෙරට ජනතාවට එවා ඇති අවුරුදු තෑගි නොපමාව ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුවේ සෑම තරාතිරමකම නිලධාරීන් සිය වගකීම් නොපිරිහෙලා ඉටු කිරීම අගය කළ යුතු යැයි…
Lanka Newsweek · 2024 බක් 11 · කියවීමට මිනිත්තු 1
චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණය මෛත්‍රී හෙළි කරයි
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට රැගෙන යාමට යැයි හිටපු ජනාධිපති මෛත්රිපාලන සිරිසේන මහතා පෙන්වා…
Lanka Newsweek · 2024 බක් 7 · කියවීමට මිනිත්තු 1