රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසුරිය මහතා වෙත අද (21) භාර දෙනු ලැබී ය. ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා විසින් එය භාර දුන් අතර එම…
ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසුරිය මහතා වෙත අද (21) භාර දෙනු ලැබී ය.
ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා විසින් එය භාර දුන් අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන සුනිල් හදුන්නෙත්ති, විජිත හේරත්, නිහාල් ගලප්පති බිමල් රත්නායක ද සහභාගීව සිටියහ.
මෙම විශ්වාස භංග යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබුණේ අප්රේල් 21 වන දා සිදු වූ ත්රස්ත ප්රහාර හා ඉන් අනතුරුව ඇතිවු ගැටුම් පාලනය කර ගැනීමට ආණ්ඩුව අසමත් වීම හේතුවෙන් හේතුවෙනි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1