පිපිරීම් සම්බන්ධයෙන් ඉන්දීය-පකිස්ථාන් ජාතිකයින් 12 අත්අඩංගුවට..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

ඊයේ (21) දිනයේදී සිදු වූ ප්රහාර සම්බන්ධයෙන් සැක පිට පකිස්ථාන ජාතිකයින් 09 දෙනකු සහ ඉන්දියානු ජාතිකයින් 03 දෙනකු වැල්ලම්පිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. එම පුද්ගලයින්…
ඊයේ (21) දිනයේදී සිදු වූ ප්රහාර සම්බන්ධයෙන් සැක පිට පකිස්ථාන ජාතිකයින් 09 දෙනකු සහ ඉන්දියානු ජාතිකයින් 03 දෙනකු වැල්ලම්පිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
එම පුද්ගලයින් අවිස්සාවේල්ල ප්රදේශයේ තඹ කම්බ් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයින් ලෙස සේවය් කරමින් සිටි ඇත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ගෙන් ප්රශ්න කිරිම් සිදු කරන බවත් එම පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1