කිරිබත්ගොඩ-කැලණිය-ජා ඇල වතුරට වස මිශ්ර කළ කථාව අසත්යක්..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

කිරිබත්ගොඩ , කැළණිය සහ ජාඇල යන ප්රදේශවල ජල සැපයුමට වස මිශ්ර වී ඇති බවට පැතිරෙමින් යන කටකතාවෙහි කිසිදු සත්යතාවයක් නොමැති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්ය ප්රකාශක රුවන් ගුණසේකර මහතා නිවේදනයක් නිකුත්…
කිරිබත්ගොඩ , කැළණිය සහ ජාඇල යන ප්රදේශවල ජල සැපයුමට වස මිශ්ර වී ඇති බවට පැතිරෙමින් යන කටකතාවෙහි කිසිදු සත්යතාවයක් නොමැති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්ය ප්රකාශක රුවන් ගුණසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1