දේශපාලන
දැන්වීම

උත්සව සමයේ බඩු මිල අඩු කර ගැනීම සඳහා පාඨලී චම්පික වෙළෙඳ ප්‍රජාව හමු වෙයි
බී ළූණු සහ අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයෙන් අයුතු ලාභ ලැබීමක් සිදුව ඇති බවට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවෙනි වාර්තාව මගින් හෙළිදරව් වී තිබේ. අත්‍යවශ්‍ය පාරිභෝගික…
Lanka Newsweek · 2024 බක් 7 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව සම්බන්ධ බ්‍රිතාන්‍ය සංචාරක උපදේශනය යාවත්කාලීන කෙරේ
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ලොකු හයියක් රෝහිත බෝගොල්ලාගමගේ වැඩක් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය නිසා බ්‍රිතාන්‍ය ගත් තීරණයක් සිය පුරවැසියන්ට අදාළව නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සංචාරක…
Lanka Newsweek · 2024 බක් 7 · කියවීමට මිනිත්තු 1
ජනතාව වහල්භාවයෙන් සහ දුප්පත්කමේ මර උගුලෙන් ගළවා ගන්නවා
වැඩිහිටි ගිණුම්වලට දුන් 15% පොළිය යළි ලබා දෙන තුරු සටන් කරනවා නැවතත් රටට ජන සවියක් අවශ්‍යයි රටේ ඇත්ත දැන ගන්න AC කාමරවල සිටින පාලකයන් ගම්වලට පැමිණිය යුතුයි දරුවන් බෙදන්න හොඳ නැහැ විපක්ෂයේ අනික් අයට…
Lanka Newsweek · 2024 බක් 7 · කියවීමට මිනිත්තු 3
රජය සමග එක්ව රට ජයග්‍රහණය කරවීමේ වගකීම තරුණ තරුණියන්ට පැවරෙනවා
නවීන කෘෂිකර්මාන්තයේ-සංචාරක ව්‍යාපාරයේ සහ බල ශක්ති ක්ෂේත්රයේ පරිවර්තනීය වෙනසක් සටන් පාඨ සහ තර්කවලට යට වී රටේ අනාගතය අමතක නොකළ යුතුයි "මගෙන් පටන් ගමු" අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුව අමතමින් ජනපති…
Lanka Newsweek · 2024 බක් 7 · කියවීමට මිනිත්තු 2
රට පාලනය කරන අපරාධකරුවන් පන්නා දූෂිත දේශපාලන සංස්කෘතියට තිත තබමු
උතුරේ-දකුණේ-නැගෙනහිර සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් හදමු රට පාලනය කරන අපරාධකරුවන්, කම්බ හොරුන් සහ කුඩු ව්‍යාපාරිකයින් පන්නා රටේ දූෂිත දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතු නැද්දැයි ජාතික ජන බලවේගයේ…
Lanka Newsweek · 2024 බක් 7 · කියවීමට මිනිත්තු 9
මෛත්‍රී රනිල් හමු වෙලා දුක කියලා
රනිල් ඇහුම්කන් දෙන්නාගේ චරිතය රඟපාලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර අතිශය පෞද්ගලික හමුවක් කොළඹ "පැජට්" පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී සිදුව තිබේ.…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 1
රටේ දුප්පතුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 57 ට නැගලා
-ලෝක බැංකුව කියයි- ශ්‍රී ලාංකීය ජනතාවගෙන් පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට අධික පිරිසක් උග්‍ර දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකුව මගින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වේ. මේ තරම් පිරිසක්…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 1
ජනපති රන්වල දෙවියන් වගේ රටට හරි පාර කියා දෙනවා
සැමගේ අවශ්‍යතාවය රට ණය බරින් මුදාව ගැනීමයි පැලැස්තර විසඳුම් එක්ක බලයට රට ගොඩනගන්න බැහැ -මනූෂ නානායක්කාර- පැලැස්තර විසඳුම් රැගෙන රට වෙනස් කරනවා කියමින් කෑ ගැසීම වෙනුවට අනාගතවාදීව සිතා, රට ණය බරින්…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 6
සජබයේ තේමාව තාමාට පෙර රටයි
මේ සන්ධාන පිටුපස වරප්‍රසාද නැහැ එකම අරමුණ රට ගොඩනගන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමයි ඒ වෙනුවෙන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව පළවා හරිනවා පොහොසතුන්ගෙන් 20%ක් ජාතික ආදායමෙන් 52%ක් භුක්ති විඳිනවා දුප්පතුන් 20%ක්…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 3
නවීන තාක්ෂණය සහ දැනුම අධ්‍යාපනයේ නව ආයුධයයි
ඉදිරි වසර 75 දී රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළ යුතුයි කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ජනපති පවසයි දැනුම අලුත් කර ගැනීම…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 4
අපනයන ආර්ථිකයකින් තොරව රට ගොඩගනු බැහැ
දරා ගත නොහැකි වෙළෙඳ හිඟයක් ඇති වුණේ ආනයනය නිසයි යළිත් වතාවක් රටයි-බඩයි දෙකම නැති කර ගන්න එපා රටට ඩොලර් පොම්ප කෙරෙන අපනයන අභිමුඛ ආර්ථිකයකින් තොරව රට ගොඩ ගැනීමට නොහැකි යැයි හිටපු මුදල් අමාත්‍ය සහ…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 2
IMF වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමේ බරපතළ ප්‍රතිවිපාක
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ඉතිහාසය සොයා යමින් යටත් විජිත යුගයට දෙස ආපසු හැරී බලන විට, ලෝක යුද්ධ සහ අභ්‍යන්තර ගැටුම්වල අහිතකර බලපෑම් මධ්‍යයේ වුවද, ආණ්ඩුවේ සහ විපක්ෂයේ ක්‍රියාකාරිත්වය බාධාවකින් තොරව සහතික…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 5
කපටි නරියා හමු වී හිටං නැගූ අදෝනා
රනිල් වැල් පාලමෙන් ඒදණ්ඩට මාරු වේ දිනා ගනිමින් සිටින ජයග්‍රහණ රැක ගන්නාවා ද, යළි ප්‍රපාතයට ඇද වැටෙනවා ද..? තීන්දුව ජනතාව අතේ..! "රනිල්ට ඉඩ දෙන්න" රට පුරා යතුරු පැදි මෙහෙයුමක් ශ්‍රීලනිප නායකත්වයට නම්…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 5
අනුර කුමාරගේ ජනපති අභියෝගයේ තරම ගැන lankanewsweek කළ විග්‍රහය ජනපතිගේ අවධානයට
රනිල් වැල් පාලමෙන් ඒදණ්ඩට මාරු වේ දිනා ගනිමින් සිටින ජයග්‍රහණ රැක ගන්නාවා ද, යළි ප්‍රපාතයට ඇද වැටෙනවා ද..? තීන්දුව ජනතාව අතේ..! "රනිල්ට ඉඩ දෙන්න" රට පුරා යතුරු පැදි මෙහෙයුමක් කපටි නරියා හමු වී හිටං…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 5
රජය විදේශ ණය සහ පොලිය වශයෙන් ඩොලර් මිලියන 1909.7 ක් ගෙවා අවසන්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15% ක පොලියක් අඛණ්ඩව ලබා දෙන බව කියන පාර්ශව ඒ සඳහා මුදල් සපයා ගන්නා ආකාරය ද ප්‍රසිද්ධියේ පැවසිය යුතුයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකය 2018 වන විට…
Lanka Newsweek · 2024 බක් 5 · කියවීමට මිනිත්තු 4
සජබයේ අභියෝග මධ්‍යයේ මාළිමාවටත් දිශානතිය වරදියි
තමා සමග රටට-ජනතාවට තරඟයට වැඩ කරන්න එන්නැයි විපක්ෂ නායක සියලු නායකයින්ට අභියෝග කරයි සජබ e කොළම (අශෝක ජයතුංග ඇමරිකාවේ සිට) "දේශපාලන, සමාජ, ආර්ථික සහ ජාත්‍යන්තර කටයුතු ආදී ඕනෑම විෂයක් ගැන විවාදයකට ඕනෑම…
Lanka Newsweek · 2024 බක් 5 · කියවීමට මිනිත්තු 3
ජී.එල් ඇතුළු කණ්ඩායමක් විපක්ෂ නායක සමග සන්ධාන ගත වෙයි
ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරීම අරමුණයි මහා මැතිවරණයත් ප්‍රධාන ඉලක්කයක් සමගි ජන සන්ධානය තවත් පුළුල් වෙයි නිදහස ජනතා සභාව දෙදරයි ඩලස් අලහප්පෙරුම තනි වෙයි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක…
Lanka Newsweek · 2024 බක් 5 · කියවීමට මිනිත්තු 1
මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ගැන සජබ e කොළම හඬ නගයි
සජබයේ අභියෝග මධ්‍යයේ මාළිමාවටත් දිශානතිය වරදියි තමා සමග රටට-ජනතාවට තරඟයට වැඩ කරන්න එන්නැයි විපක්ෂ නායක සියලු නායකයින්ට අභියෝග කරයි සජබ e කොළම (අශෝක ජයතුංග ඇමරිකාවේ සිට) "දේශපාලන, සමාජ, ආර්ථික සහ…
Lanka Newsweek · 2024 බක් 5 · කියවීමට මිනිත්තු 3
විදේශ රැකියා සහ වැඩි සැලකිලි රැගෙන වවුනියාවට ගිය ජය ගමු ශ්‍රී ලංකා මේ සතියේ ගම්පහට
වසර 30ක් මුළුල්ලේ පැවති යුධ සමයේදී කඨෝර ජීවිතයක් ගෙවා අවසන් කළ, භෞතිකමය සහ ජාතිකත්ව මට්ටමින්ද අඩු සැලකිලි ලද දිස්ත්‍රික්කයක් හැටියට වවුනියාව දිස්ත්‍රික්කය බොහෝ දෙනෙක් හඳුනති. විදේශ රැකියා ලබා දීමේදී…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 5
ජනපති වීමට නම් අනුර කුමාර තවත් ඡන්ද ලක්ෂ 70ක් අමතරව සොයා ගත යුතුයි
2019 ජනපතිවරණ ප්‍රතිඵලයට අනුව ජාජබය සතුව තිබෙන්නේ ඡන්ද ලක්ෂ 4යි දිනන අපේක්ෂකයා ඡන්ද ලක්ෂ 74ක් වත් ගත යුතුයි මේ ඉලක්කයට යන්න නම් ජාජබය එක ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්ද 1000 ට වඩා ගත යුතුයි ඒ අනුව ජාජබයේ…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 2