දේශපාලන
දැන්වීම

ලක්ෂ්මන් ෆොන්සේකාගේ සමීක්ෂණය තහවුරුයි..සජබ ප්රභූන්ගේ දතකට පූට්ටුයි
ජනපතිවරණයේ ඉදිරියෙන් සිටින්නේ සජබය බව IHP වාර්තා ද පෙන්වා දෙයි සජබය 38%යි-මාළිමාව 35%යි-පොහොට්ටුව 8%යි-ශ්රීලනිපය 1%යි ජනාධිපතිවරණ සටනේ මේ වන විට ඉදිරියෙන්ම සිටින්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
Lanka Newsweek · 2024 වෙසක් 1 · කියවීමට මිනිත්තු 2
එල්. බී. ෆිනැන්ස් සීසර්ලා මාට්ටු
බොරලැස්ගමුව පොලිස් බල ප්‍රදේශයට අයත් ගංගොඩවිල විජේරාම ප්‍රදේශයේදී ගරාජයක අලුත් වැඩියා කටයුත්තක් සදහා වාහන හිමිකරු විසින් ගරාජයට භාර දී තිබූ වාහන දෙකක් එල්. බී. ෆිනැන්ස් සමාගමට අයත් සීසර්ලා කිහිප…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 2
ජනපතිවරණයේ ඉදිරියෙන් සිටින්නේ සජබය බව IHP වාර්තා පෙන්වා දෙයි
ලක්ෂ්මන් ෆොන්සේකාගේ ජන මත සමීක්ෂණය IHP තහවුරු කරයි සජබය 38%යි-මාළිමාව 35%යි-පොහොට්ටුව 8%යි-ශ්රීලනිපය 1%යි ජනාධිපතිවරණ සටනේ මේ වන විට ඉදිරියෙන්ම සිටින්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහු…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 5
රටේ ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව තීරණය කළ යුතුයි
ආර්ථිකය ගොඩනැංවීමේදී රටේ ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තිබෙනවා වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 5
කෘෂි නවීකරණ ය යටතේ කුරුඳු වගාව නැවත රටේ ව්‍යාප්ත කරනවා
“ඩිල්මා සිනමන්” වෙළෙඳ සන්නාමය එළි දැක්වීමේ උත්සවයේ දී ජනපති පවසයි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 3
ජනපතිට ඉන්දීය සහයෝගය නැහැලු..!
පඬිවරයෙකු වගේ මවා පෑවාට ජනාපතිට රට ගොඩගන්න වැඩ පිළිවෙළක් සහ අවශ්‍යතාවයක් නැහැ ඔහුට රට ගැන අදහසක් නැහැ-බලය විතරයි අවශ්‍ය පොහොට්ටුව රනිල්ට උදව් කරන්නේ පණ බේර ගන්න රනිල් නැති වුණොත් හිර බත් කන්න වන බව…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 1
සමාජ මාධ්‍යයෙන් කැපී පෙනෙනවාට වඩා රට වෙනුවෙන් අපට වගකීම් සම්භාරයක් ඇත
නායකයෙකු සිය අවධානය දිය යුත්තේ උසුළු විසුළුවලට නොව රටේ ආර්ථිකයටය ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් වන්නට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනා මේ වන විට සමාජ මාධ්‍ය මෙහෙයුම් ඔස්සේ පීඩිත ජනයාට විජ්ජාවන්…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 2
තරුණ තරුණියන් රාජ්‍ය පාලනයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් කරනවා
"Project Youth" වැඩ සටහන හරහා තාරුණ්‍ය ගොඩනගනවා තරුණ තරුණියන් සමග සමාජ ගිවිසුමකට එළැඹෙනවා සජබය හැර විකල්පයක් නැහැ රටේ තාරුණ්‍යය එකට එකතු කර ගෙන රාජ්‍ය පාලනයේ සක්‍රිය කොටස්කරුවන් බවට එම තාරුණ්‍යය පත්…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 2
අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වය සහ සාරවත්භාවය ලබාදීම සඳහා ගරු සරු වෙබ් අඩවිය ජනගත කෙරේ
ශ්‍රමිකයාටම වෙන්වූ QR කේතයකුත් හිමිවේ අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් සහ සාරවත්භාවයක් ලබාදීම පිණිස ක්‍රියාත්මක 'ගරු සරු' වැඩසටහන සඳහා ශ්‍රමිකයින් ඇතුළත් කර ගැනීමේ වෙබ් අඩවිය රත්නපුර මුද්දූව…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 2
ජනාධිපතිගේ ජයග්‍රහණය තහවුරු කිරීමට නුවරඑළියේ වෙනත් පක්ෂ නියෝජිතයෝ ඇමති මනුෂ සමග එක් වෙති
ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සහතික කිරීම සදහා නුවරඑළියේ වෙනත් පක්ෂ නියෝජිතයෝ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සමග එක් වූහ. සමගි ජන බලවේගය,…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 1
ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කරනවා
ස්ථාවර රටක් ගොඩනැගීම සඳහා සැවොම එක මඟකට ආ යුතුයි -සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ- සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට්…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 2
සජබ සමහරුන්ගේ හිත මෙහේ...කඳ එහේ
සද්ද කරලා වැඩ කරනවට වඩා වැඩ කරලා සද්ද නොකර ඉඳීම හොඳයි ජනපති ගත් අභියෝගශීලී තීන්දු නිසයි අද රට මෙහෙම තියෙන්නේ පරණ පොරොන්දු දේශපාලනය දැන් කරන්න බෑ -රවී කරුණානායක කියයි- Q ඔබ එක්සත් ජාතික පක්ෂයේ…
Lanka Newsweek · 2024 බක් 30 · කියවීමට මිනිත්තු 4
කපටි නරියාගේ නරි මැජික්
සාගලගෙන් මරික්කාර්ට ප්‍රහාර මහවැලියට පමණක් දෙවැනි වන උමා ඔය නතර කරන්න ජවිපෙ ගහපු ගේම් මංගල සමරවීර උපන් දිනය සමරයි රට බංකොලොත් කළ අයට සේම දෙවරක් රට වැනසූ සහ උමා ඔය වසර 9ක් පමා කළ අයට එරෙහිවත් නඩු…
Lanka Newsweek · 2024 බක් 29 · කියවීමට මිනිත්තු 4
රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රී පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන…
Lanka Newsweek · 2024 බක් 25 · කියවීමට මිනිත්තු 1
විදේශ රැකියා දෙන බව කියා මුදල් ගන්නා ජාවාරම්කරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගනු
ජාවාරම් වැලැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගනු ඇමති මනුෂගෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට දැඩි නියෝග විමර්ශන වේගවත් කිරීමට සෑම පහසුකමක්ම දෙනවා විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී…
Lanka Newsweek · 2024 බක් 25 · කියවීමට මිනිත්තු 2
විශාල විද්වතුන් පිරිසක් අද සජබය සමග එකතු වෙලා
මේ විද්වතුන්ගේ අදහස් අනාගත සජබ රජයක ප්‍රතිපත්ති වීම අවශ්‍යයි විශාල විද්වතුන් ප්‍රමාණයක් සමගි ජන බලවේගය සමග අද එකට එක්ව සිටින්නේ යැයි වයඹ විශ්ව විද්‍යාලයේ, ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ, ව්‍යාපාර අධ්‍යන…
Lanka Newsweek · 2024 බක් 25 · කියවීමට මිනිත්තු 2
අනුර දේශද්‍රෝහියෙක් කළ උමා ඔය
උමා ඔය බහුකාර්ය ජල යෝජනා ක්‍රමය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අතින් විවෘත වුනා.ඉරාන ජනාධිපති රයිසිට ආර්ධනා කරන්න ඇත්තේ උමා ඔය යෝජනා ක්රමයේ ඉදිකිරීම් කටයුතුවලට ඉරානයෙන් සහන පොලියට ණය මුදලක් අපට…
Lanka Newsweek · 2024 බක් 25 · කියවීමට මිනිත්තු 4
සජිත් ප්‍රේමදාස අධ්‍යාත්මික නායකයෙක්..!
රටට සුදුසුම නායකයා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාත්මික නායකයෙකු යැයි ද, රටට-ජනතාවට අවශ්‍ය වන්නේ එවැනි නායකයෙකු යැයි ද සමගි බුද්ධි මණ්ඩපය නියෝජනය කරන විශ්ව විද්‍යාල…
Lanka Newsweek · 2024 බක් 25 · කියවීමට මිනිත්තු 1
කතෝලික ප්‍රජාවට විපක්ෂ නායකගෙන් ප්‍රතිඥාවක්
පාර්ලිමේන්තුවේ දී රණසිංහ ප්‍රේමදාසගේ නාමයෙන් දිව්රයි සජබ රජයක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන්ට දඬුවම් දෙනවාමයි දඬුවම් දෙන හැටි හැන්සාඩ් ගත කරයි රජයන් දෙකක්-ජනාධිපතිවරුන් දෙන්නෙක් සත්‍ය සැඟවූවා…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 3
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවා ගත්තකි
අදමිටු-අසම්පුර්ණ ලියවිල්ලකි පළමුවෙනි කොටස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව නම් ලියවිල්ලක් පලවී ඇත. එහි කවරයේ සඳහන් අන්දමට එය ප්‍රකාශයට පත්කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල කමිටුවකිනි. එම කමිටුවේ ජනාධිපතිතුමා,…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 13