පුවත්
දැන්වීම

ජේ.ආර්.ගේ දේශපාලන - ආර්ථික දැක්ම ඉදිරියට ගෙන යාමට රනිල් සජබයට ආරාධනය කරයි
ජේ.ආර්. ජයවර්ධන 120 වැනි ජන්ම දින සැමරුමේ දී එජාප–සජබ එකම වේදිකාවකට 1978 ව්යවස්ථාව, ජනතා පරමාධිපත්යය සහ මූලික අයිතිවාසිකම් පිළිබඳ අවධානය (සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.…
Lanka Newsweek · 2026 බිනර 18 · කියවීමට මිනිත්තු 3
ඒකාධිපති පාලනයකට රට ගෙන යන 22 වැනි සංශෝධනය ජන බලයෙන් පරාජයට පත් කළ යුතුයි
- විපක්ෂ නායක - අප රටේ භයංකාර අභියෝගාත්මක කඩයිමකට හැරවුම් ලක්ෂයකට පැමිණ ඇති බවත් උත්තරීතර නීතිය වන ආණ්ඩුක්රම ව්යවස්ථාව උඩු යටිකුරු කරමින් ප්රජාතන්ත්රවාදී ව්යුහය තුළ ව්යවස්ථාදායකය, විධායකය සහ…
Lanka Newsweek · 2026 බිනර 17 · කියවීමට මිනිත්තු 2
22 වැනි සංශෝධනය ගැන අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපති දන්නේ කොහොමද..?
විපක්ෂ නායක ප්රශ්න කරයි 22 වැනි සංශෝධනය සමග අධිකරණ පනත එකට ගෙන එමින් කියවිය යුතු බවත් මේ 22 වැනි සංශෝධනය උපරිමාධිකරණ විනිසුරුවන්ට බලපාන විට අධිකරණ සංශෝධන පනත මහේස්ත්රාත්, මහ අධිකරණ හා දිස්ත්රික්…
Lanka Newsweek · 2026 බිනර 15 · කියවීමට මිනිත්තු 3
එල්නිනෝ බලපෑමේ සම්භාවිතාව සියයට සියයයි-සැවොම එකට එක්ව ඊට මුහුණ දිය යුතුයි
- විපක්ෂ නායක පෙන්වා දෙයි - රටක ආණ්ඩුවක් විපක්ෂයක් සහ ලක්ෂ 220 ජනතාව සිටින නිසා මේ එල්නීනෝ ලානීනා වල බලපෑම සැමටම එක හා සමානව මුහුණ දීමට ඇති නිසා සියලු දෙනා එකට එකතු වී මේ භයංකාර තත්ත්වය මගහරවා ගැනිම…
Lanka Newsweek · 2026 බිනර 14 · කියවීමට මිනිත්තු 2
දුප්පත්කමදිනපතා වැඩි වෙනවා-ආණ්ඩුව අස්වැසුම කප්පාදු කරනවා-ඒ ඇයි..?
විපක්ෂ නායක රජයෙන් ප්රශ්න කරයි අස්වැසුම වැඩසටහන ආරම්භ වූයේ IMF එකගතාවක් තුළ IMF ක්රියාවලිය තුළින් පීඩනයට පත්වන ජනතාවට ලබා දෙන මූල්ය සහනයක් ලෙස බවත් 2023 වසරේ දී දිළිදු හා ආර්ථික වශයෙන් අවධානයට…
Lanka Newsweek · 2026 බිනර 11 · කියවීමට මිනිත්තු 3
උතුරු-නැගෙනහිර සහ වතුකරයේ ජනතා ගැටලු සොයා බැලීමට විපක්ෂ නායක එම ප්රදේශවල මන්ත්රීවරුන් හමු වෙයි
උතුරු, නැගෙනහිර සහ වතුකරය ජනතාව නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් බ්රහස්පතින්දා(10) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ…
Lanka Newsweek · 2026 බිනර 10 · කියවීමට මිනිත්තු 2
ඉන්දියාව ශ්රී ලංකාවේ ජාතික ආරක්ෂාව අතට ගත්තාද..?
2025 ඉන්දු-ශ්රී ලංකා ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුමේ සිට 2026 නව ආරක්ෂක ගිවිසුම් තුන දක්වා වූ ගමන ශ්රී ලංකාවේ ජාතික ආරක්ෂක තීරණ ගැනීමේදී ඉන්දියාවේ භූමිකාව කොතෙක් දුරට වර්ධනය වී තිබේද..? ගිනි ගන්නා…
Lanka Newsweek · 2026 බිනර 9 · කියවීමට මිනිත්තු 1
ජනතාව නොදත් ආරක්ෂක ගිවිසුම් ගැන ඉන්දීය තර්ජන එළියට..?
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති හමු වෙයි කලාපීය ආරක්ෂාව, සාමය සහ සමෘද්ධිය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සහ ශ්රී ලංකාව යළි අවධාරණය කරති කොළඹ: ඉන්දීය ආරක්ෂක අමාත්ය රාජ්නාත් සිං මහතා අද කොළඹදී…
Lanka Newsweek · 2026 බිනර 9 · කියවීමට මිනිත්තු 1
නීතිය-සාමය අනාරක්ෂිත වීම ගැන විපක්ෂ නායකවරයා නැගූ ප්රශ්නයට කතානායකවරයාගෙන් සහ ආණ්ඩුවෙන් බාධා
ස්ථාවර නියෝග හා වරප්රසාද පනත යටතේ සියලුම මන්ත්රීවරුන් එක හා සමානව සැලකීම කතානායකවරයාගේ වගකීම බවත් සභානායකවරයා අවස්ථාව ලබා දුන්නා සේ විපක්ෂයට ද අවස්ථාව ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස…
Lanka Newsweek · 2026 බිනර 9 · කියවීමට මිනිත්තු 1
අධිකරණ තීන්දුව ප්රකාශයට පත් නොකර තිබියදී 22 සම්මත කරන හැටි ජනපති ප්රසිද්ධියේ කියන්නේ කොහොමද..?
විපක්ෂ නායක ප්රශ්න කරයි 22 වැනි සංශෝධනය ගැන ජන සමාජයේ ලොකු කතාවක් මතුව තිබෙන බවත් 20 වැනි සංශොධනය ගැන කතා කරන විට එදා අනුර කුමාර දිසානායක මහතා කිව්වේ මෙය පාර්ලිමේන්තුවේ අනුමැතිය ප්රමාණවත් නොවන…
Lanka Newsweek · 2026 බිනර 9 · කියවීමට මිනිත්තු 4ඉන්දීය ආරක්ෂක විපක්ෂ නායක හමු වෙයි
විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා සහ ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දියාවේ ආරක්ෂක අමාත්ය ශ්රී රාජ්නාත් සිං මහතා අතර සුවිශේෂ හමුවක් කොළඹ දී බදාදා (09) සිදු විය. මෙම හමුවේ දී…
Lanka Newsweek · 2026 බිනර 9 · කියවීමට මිනිත්තු 1ආරක්ෂක සහයෝගිතාව තව දුරටත් පුළුල් කිරීමේ අරමුණින් රාජ්නාත් සිං ශ්රී ලංකා නායකත්වය හමු වෙයි
ඉන්දීය ආරක්ෂක අමාත්ය රාජ්නාත් සිං මහතා සිය තෙදින ශ්රී ලංකා නිල සංචාරය අතරතුර ශ්රී ලංකා නායකත්වය සහ ජ්යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර, ආරක්ෂක සහ සමුද්රීය සහයෝගිතාව එම…
Lanka Newsweek · 2026 බිනර 9 · කියවීමට මිනිත්තු 1
අධි වේගයෙන් රජය ප්රජාතන්ත්රවාදය විනාශ කිරීම රටේ ආර්ථිකයට අහිත කර ලෙස බලපෑම් එල්ල කරාවි
- විපක්ෂ නායක - උදේ වරුවේ පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 50 (3), 92 (2) ආ, සේම ආණ්ඩුක්රම ව්යවස්ථාව 121 වැනි ව්යවස්ථාව මත පදනම් වූ ප්රශ්නයක් යොමු කළත් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව…
Lanka Newsweek · 2026 බිනර 8 · කියවීමට මිනිත්තු 3
රට රැකියා මාෆියාව නිසා ඊශ්රයාල් රැකියා සිහින බොඳ වෙලා
පොල්දූව හංදියේ විරෝධතාවක නිරතව සිටි ඊස්ශ්රල් රැකියා ඉල්ලුම් කරුවන් හමුවේ විපක්ෂ නායක කියයි වත්මන් රජයේ විදේශ රටවල රැකියා ලබා දීමේ ප්රතිපත්තිය දුර්වල බවත් ඊශ්රයාල රැකියා ලබා දීම ද දුර්වල අකාර්යක්ෂම…
Lanka Newsweek · 2026 බිනර 8 · කියවීමට මිනිත්තු 1
පුනර්ජනනීය බල ශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා
- විපක්ෂ නායක - පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය හැකි නම්යශීලී හා පාරිසරික වශයෙන් වගකීම් සහගත විදුලි පද්ධතියක් අවශ්ය බවත් තීරණාත්මක…
Lanka Newsweek · 2026 බිනර 7 · කියවීමට මිනිත්තු 3
22 වැනි සංශෝධනයෙන් අධිකරණය විධායකයේ අතකොළුවක් බවට පත් වෙනවා
- විපක්ෂ නායක - ප්රජාතන්ත්රවාදයට ඇති ඉඩකඩ මේ රජය නැති කර 22 වැනි සංශෝධනය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කර විධායකයේ බලතල තර කර ගරු අධිකරණය ජනාධිපතිවරයාගේ වහල්භාවයට ලක් කරන්න උත්සාහ කරන…
Lanka Newsweek · 2026 බිනර 7 · කියවීමට මිනිත්තු 3
21 වැනි සිය වසට ඔබින නවීන එජාපයක් - රනිල්ගෙන් ප්රකාශයක්
පරමාධිපත්යය-ප්රජාතන්ත්රවාදය සුරැකීමට සියලු දෙනා එකමුතු විය යුතුයි නාමල් අත්අඩංගුවට ගැනීම ගැන රනිල්ගේ විරෝධය ඩී ඒ රාජපක්ෂට උපහාර රනිල්ගේ ආර්ථික - දේශපාලන නායකත්වය විපක්ෂයෙන් අගයයි "අර්බුද මැද රනිල්…
Lanka Newsweek · 2026 බිනර 7 · කියවීමට මිනිත්තු 3
නාමල් අත්අඩංගුවට ගැනීම ගැන රනිල්ගේ විරෝධය
ඩී ඒ රාජපක්ෂට උපහාර 21 වැනි සිය වසට ඔබින නවීන එජාපයක් - රනිල්ගෙන් ප්රකාශයක් පරමාධිපත්යය-ප්රජාතන්ත්රවාදය සුරැකීමට සියලු දෙනා එකමුතු විය යුතුයි රනිල්ගේ ආර්ථික - දේශපාලන නායකත්වය විපක්ෂයෙන් අගයයි…
Lanka Newsweek · 2026 බිනර 7 · කියවීමට මිනිත්තු 3
එජාප 80 වැනි සංවත්සරයේ දී ඩී ඒ රාජපක්ෂට උපහාර..!
එජාප ඉතිහාසයේ පළමු වතාවට වූ සිද්ධියක්..! රනිල්ගෙන් නාමල් ගැන විශේෂ ප්රකාශයක් එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරයේදී හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ පියා සේම…
Lanka Newsweek · 2026 බිනර 6 · කියවීමට මිනිත්තු 1
20 ට අවශ්ය වූ ජන මත විචාරණය 22ට අකැප ඇයි..?
විපක්ෂ නායක ජනපතිගෙන් ප්රශ්න කරයි 22 වැනි ආණඩුක්රම ව්යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි වී නිතියේ ආධිපත්ය වල් වැදෙන බවත් දැනටමත් හැමදාම වෙඩි තැබීම් සිදුවන නිසා නීතියේ ආධිපත්ය අවම වී…
Lanka Newsweek · 2026 බිනර 6 · කියවීමට මිනිත්තු 2