පුවත්
දැන්වීම

සද්ගුරු ශ්රී මධුසූදන් සායි තුමන්ගේ ප්රධානත්වයෙන් සුව අරණ මධ්යස්ථානයේදී අධ්යාත්මික සන්ධ්යාවක්..!
ඉන්දිරා පිළිකා භාරයේ අනුශාසක හිටපු කතානායක ශ්රී ලංකාභිමාන්ය කරු ජයසූරිය මහතාගේ විශේෂ ආරාධනයක් පිළිකා රෝගය සමඟ සටන් වදින දිරිය දරුවන් වෙනුවෙන් ඉන්දිරා පිළිකා භාරය මගින් පවත්වාගෙන යන 'සුව අරණ'…
Lanka Newsweek · 2026 දුරුතු 5 · කියවීමට මිනිත්තු 1
පිඨාධිපතිවරුන් අංශාධිපතිවරුන් පත් කිරීම වලක්වන්නේ නම් නඩු දානවා - Free Lawyers වි.වි.ප්ර.කො. සභාවට කියයි
විශ්වවිද්යාලවල පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් කිරීම තවදුරටත් නවතා දමන්නේ නම්, තමන් එයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව Free Lawyers සංවිධානය විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක්…
Lanka Newsweek · 2026 දුරුතු 5 · කියවීමට මිනිත්තු 2
සුචරිතවත් නැණවත් දරු පරපුරක් බිහි කළ නිදහස් අධ්යාපනයට උද්දච්ච රජය අසභ්යත්වය එක් කළා - විපක්ෂ නායක
නිදහස් අධ්යාපනය අප රට සතු වටිනාම සම්පතක් වන අතර මෙය අපේ රටේ සුබසාධන රාජ්යයේද අති වැදගත් අංගයක් වී ඇති බවත් අභියෝග බාධා දුුක් කම්කටොලු බාධා රැසක් මැද නිදහස් නිවහල් අධ්යාපනය රාජ්ය ප්රතිපත්ති සඳහා…
Lanka Newsweek · 2026 දුරුතු 5 · කියවීමට මිනිත්තු 2
නව වසරේ රනිල්ගෙන් සජිත්ට සුභපැතුම්
නව වසර ඇරඹුමත් සමගම රනිල්ගේ පළමු දුරකථන ඇමතුම සජිත්ට නව වසර උදාවීමත් සමගම බ්රහස්පතින්දා (01) දිනයේ දී හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක , රනිල් වික්රමසිංහ විසින් විපක්ෂ නායක , සමගි ජන බලවේගය…
Lanka Newsweek · 2026 දුරුතු 2 · කියවීමට මිනිත්තු 1
පළමුවැනිදා රෑම පාතාලයත් වැඩ අල්ලයි
නවගමුවේදී තුන්දෙනකුට වෙඩි - එක් අයෙකු මරුට නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්රදේශයේ දී බ්රහස්පතින්දා (1) රාත්රී 10ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ. පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්කකර මෙම වෙඩි ප්රහාරය…
Lanka Newsweek · 2026 දුරුතු 2 · කියවීමට මිනිත්තු 1
කහව - ගොදගමදී ඔලුවෙන් සිට ගත් මෝටර් රිය
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) කහව, ගොඩගම ප්රදේශයේදී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන මුහුදු වෙරළ ආසන්නයේ තිබූ පොල් ගසක හැපි බ්රහස්පතින්දා (01) උදෑසන අනතුරට පත් ව තිබේ. අනතුරින් පසුව වාහනයේ මුහුණත බිමටත්…
Lanka Newsweek · 2026 දුරුතු 2 · කියවීමට මිනිත්තු 1
මාධ්යට අත තියන්න එපා - සජිත්ගෙන් ආණ්ඩුවට රතු එළියක්
සජිත්ගේ දේශපාලන සතිය : පොහොට්ටුවේ සාගර, සජිත්ට දුන් කමෙන්ට් එක කෙහෙළිය පාට් 2 : මේ සතිය ආරම්භය සිදුවුනේ මතභේදාත්මක ප්රමිතියෙන් තොර ඖෂධ සිද්ධියත් සමගය වමනය, ක්ලාන්තය, ඔක්කාරය වැනි තත්ත්වයන්ට ලබාදෙන…
Lanka Newsweek · 2025 උඳුවප් 30 · කියවීමට මිනිත්තු 6
- හිරු - තහනම ගැන ජාත්යන්තරයෙන් දැඩි අප්රසාදය
SAARC ජනමාධ්යවේදී සංසදය දැඩිව හෙළාදකී..! ශ්රී ලංකා රජය අදහස් ප්රකාශ කිරීමේ අයිතියත් - මාධ්ය නිදහසත් දෙකම නැති කරන්න කටයුතු කරනවා..! පොලිස් බියගැන්වීම් සහ නීති විරෝධී ක්රියාමාර්ග හරහා ශ්රී ලංකා…
Lanka Newsweek · 2025 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 1
අදහස් පළ කිරීමේ අයිතිය අහෝසි කරමින් ඒකාධිපති පාලනයකට දරන උත්සාහය වහා හකුලා ගනු - විපක්ෂ නායක
ප්රජාතන්ත්රවාදී රටක ප්රජාතන්ත්රවාදය සුරක්ෂා කරන ප්රධාන කුළුණු හතර වන්නේ ව්යවස්ථාදායකය, විධයකය, අධිකරණය සහ ස්වාධීන මාධ්ය වුවත් මේ මොහොත වන විට වත්මන් රජය පොලිසිය උපයෝගී කර ගෙන ජනතාවගේ…
Lanka Newsweek · 2025 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 2
ජීවිත දෙකක් අහිමි කළ බාල එන්නත් ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරනු - විපක්ෂ නායක
වමනය ක්ලාන්තය ඔක්කාරය අවම කිරිම සහ වැළැක්වීම උදෙසා සදහා ලබා දෙන එන්නතක් විෂවීම නිසා පසුගිය දිනක හබරකඩ සහ මතුකඩ ප්රදේශයේ කාන්තාවන් දෙදෙනකු අයි. ඩී. එච්. රෝහලේ දී අසාධ්ය ලෙස රෝගාතුර වි ජීවිත අහිමි වී…
Lanka Newsweek · 2025 උඳුවප් 24 · කියවීමට මිනිත්තු 2
ශ්රී ලංකාවේ ලිංගික ශ්රමිකයින්ට සමාජ පිළිගැනීමක් සහ නීතිමය ආරක්ෂණයක් අවශ්යව තිබේ
ශ්රී ලංකාවේ ලිංගික ශ්රමිකයින් පිළිබඳ සාකච්ඡාව දීර්ඝ කාලයක සිට පැවතියද එයට නිසි අවධානයක් හෝ පිළිගැනීමක් ලබාගැනීමට තවමත් නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයකි. විවිධ මතයන්, මානයන් තුළ මෙම සාකච්ඡාව…
Lanka Newsweek · 2025 උඳුවප් 24 · කියවීමට මිනිත්තු 7
විධායකය අහෝසි කිරීමේ රජයේ ප්රවේශය අගය කළ යුතුයි
-සාධාරණ සමාජය කියයි- විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සඳහා රජය ප්රවේශ වන බවට අග්රාමාත්යවරිය පාර්ලිමේන්තුවට ලබා දුන් සහතිකය අගය කරන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2025 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 2
ජනාධිපති පාර්ලිමේන්තුවේදී කිව්වේ බොරු - වන්දි ලැබෙන්නේ මෙහෙමයි
ගෙදරටයි ඉඩමටයි කෝටියක් දෙනවා..! ගෙදරට ලක්ෂ 50ක් දෙනවා..! තහඩුවටත් ලක්ෂ 10ක් දෙනවා..! ජනාධිපති එහෙම කිව්වට ඒ සේරම බොරු - ආපදාව වෙලාවෙත් ජනාධිපති පාර්ලිමේන්තුවේ බොරු කියල ඇත්තටම වන්දි ලැබෙන විදිහ මෙන්න
Lanka Newsweek · 2025 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 1
බොන්න වතුර නැතුව අරනායක කඳවුරේ දුක්විඳින ජනතාව දැක විපක්ෂ නායක කම්පා වෙයි..!
සුළි කුණාටුවට පෙර සිටම පැවැති තත්ත්වය තුළ 2028 විදේශ ණය ගෙවීම අසීරු බවත් අයි.එම්.එෆ් එක කිව්වේ 2033 සිට ණය ගෙවන්න කිව්වත් 2028 සිට ණය ගෙවන්න එවක රජය පොරොන්දු වූ නිසා වත්මන් රජය මේ ගිවිසුම දැන්වත්…
Lanka Newsweek · 2025 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 1
බාල බෙහෙත් ගෙනාව අය සේවයේ - හෙළිකළ කෙනාගේ වැඩ තහනම්
බාල බෙහෙත් නිසා ජීවිත දෙකක් අහිමි වීම ගැන කතා කරපු රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම්. බාල බෙහෙත් ගෙනාව අය තවමත් සේවයේ ව්යවස්ථා සංශෝධනයෙදී මූලික අයිතිවාසිකම් යන විග්රහය පුළුල් කරන්න - විපක්ෂ නායක…
Lanka Newsweek · 2025 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 1
ආපදා කළමනාකරණය වෙනුවෙන් කැබිනට් අමාත්යාංශයක් ස්ථාපිත කරනු - විපක්ෂ නායක
විපක්ෂ නායක සජිත් අපදා කළමනාකරණ ක්ෂේත්රයේ පවතින ගැටළු එකින් එක පෙන්වා දෙයි මෙම යෝජනා ක්රියාත්මක නොකලොත් නැවත වතාවක් ජනතාවට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙයි ජනපතිගේ උදව් එපා කතාව නොසලකා සජිත් ජනතාව…
Lanka Newsweek · 2025 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 2
විගණකාධිපති තනතුර නිවැරදිව ස්ථාපිත කර රාජ්යයේ යහ පැවැත්ම තහවුරු කරනු
-සාධාරණ සමාජය අවධාරණය කරයි- රාජ්යයේ යහ පැවැත්ම සහ රටේ පොදු යහ පත සේම වෘත්තීය ස්වාධීනත්වය තහවුරු වන ආකාරයට විගණකාධිපති තනතුර ස්ථාපනය කළ යුතුව ඇතැයි ශ්රී ලංකාභිමාන්ය කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන්…
Lanka Newsweek · 2025 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 2
ආර්ථික වර්ධනය 5.4% මට්ටමට..!
තුන්වන කාර්තුව තුළ ශ්රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. කෘෂිකාර්මික අංශය 3.6%කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත අංශය 8.1%කින්ද, සේවා අංශය 3.5%කින්ද වර්ධනය වී තිබෙනවා. මෙම (2025)…
Lanka Newsweek · 2025 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1
අමාත්ය විජිත හේරත්ට විදේශ ආධාර ලබා ගන්න හැකියාවක් නැහැ - උදය ගම්මන්පිල
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරටට සිදුවූ හානියෙන් ගොඩ ඒම සඳහා අවශ්ය මුදල්වලින් මේ වනවිට ලැබී ඇත්තේ 1%ටත් අඩු ප්රමාණයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. සුනාමි ව්යසනයේදී එයින්…
Lanka Newsweek · 2025 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1
ලාල් කාන්තට රන්වල හොඳ වෙද්දී - නලින්ද විනය පරීක්ෂණයක් ඉල්ලයි
අශෝක රන්වල මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීය යුතු බව අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. සඳුදා (15) පැවති දෙරණ 360 වැඩසටහනේදී මාධ්යවේදී කළිඳු කරුණාරත්න විසින් දිගින් දිගටම සිදු කරන ලද ප්රශ්න…
Lanka Newsweek · 2025 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1