පුවත්
දැන්වීම

විපතට පත් ජනතාවට සහන ඉල්ලා විපක්ෂ නායක ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතවරයා හමුවෙයි
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතවරයා ලෙස කටයුතු කරන Takafumi Kadono මහතා අතර සුවිශේෂී හමුවක අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. දිට්වා සුළි…
Lanka Newsweek · 2025 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1
ආපදා කළමනාකරණය ගැන රජයට තැකීමක් නොතිබූ නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණා - විපක්ෂ නායක
අදටත් රටේ බොහෝ ස්ථාන නායයෑම් නිසා බරපතල අවදානම් තත්ත්වයකට මුහුණ දී ඇති බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඇතුළු විශේෂඥයන් දින ගණනාවක් පුරා මේ අවදානම් තත්ත්වය රටට හෙළිදරව් කළත් ආපදා කළමනාකරණ…
Lanka Newsweek · 2025 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 2
විපක්ෂ නායකගෙන් තවත් රු. ලක්ෂ 46ක වෛද්ය උපකරණ තොගයක් මාරවිල මූලික රෝහලට
විවේචන වලට යටවී ජනතාව වෙනුවෙන් වැඩ කිරීම නවත්වන්නේ නෑ - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මේ අවස්ථාවේ දී රට ගොඩගැනීමේ කාර්යභාරය ගැන කතා කරන විට සීමා මායිම්වලින් බැහැරව ඉන් ඔබ්බට ගොස් රට වෙනුවෙන් යුතුකම්…
Lanka Newsweek · 2025 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 3
අනුර ඔයා වැරඳියි - දැන්වත් වරඳ පිලිගන්න
දිට්වා සුළි කුණාටුව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිසි ලෙස නිකුත් නොකළ බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවට එල්ල වූ විවේචනවලට ප්රතිචාර දක්වමින්, ශ්රී ලංකා කාලගුණ විද්යාඥයින්ගේ සංගමය විසින් නිල…
Lanka Newsweek · 2025 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 1
විපතට පත් වූවන්ට සහන ලබා දෙන ක්රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතුයි - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා
හලාවත රෝහලට රුපියල් ලක්ෂ 46ක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්රයක් සහ ජංගම RO ප්ලාන්ට් එකක් මේ සහන ක්රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතු බවත් වාර්තා වන ආකාරයට මේ සහන ලබා ගන්න ප්රජා ශක්ති කමිටුවල…
Lanka Newsweek · 2025 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 3
අනාගතයේ සිදු විය හැකි ස්වභාවික ආපදා කළමනාකරණය කර ගැනීම සඳහා සැළසුම් අවශ්යයි
ඒ සඳහා අන්තර්ජාතික ගෞරවයට පාත්ර වි ඇති ශ්රි ලාංකික විද්වතුන් ද එක් කර ගත යුතුයි -කරු ජයසූරිය අවධාරණය කරයි- අනාගතයේ සිදු විය හැකි ස්වභාවික ආපදාවන් කළමනාකරණය කර ගැනීම සඳහා නොපමාවම සැළසුම් සකස් කර…
Lanka Newsweek · 2025 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 2
ආපදා ආධාරත් කයියට පමණක් සීමා නොවිය යුතුයි - විපක්ෂ නායක
දෙනවා කියන ආධාර සැබෑ ලෙසම ජනතාවට ලැබෙනවාද කියා ගැටලුවක් පවතිනවා අමාරු අවස්ථාවේදී පැනගොස් නිලධාරීන් බිලිදෙන අය සැබෑ නායකයින් නොවේ මෙය මේ ආණ්ඩුව නිලධාරීන් බිලි දුන් පළමු අවස්තාව නොවේ - විපක්ෂ නායක…
Lanka Newsweek · 2025 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 2
වසර මිලියන දෙකක එක දිගට වර්ෂාවක්..!
අද දවස් දෙක තුනක් එක දිගට වැස්සොත් අපිට එපා වෙනවා නේද..? එහෙනම් නිකමට හිතන්න, අවුරුද්දක් නෙවෙයි, අවුරුදු සියයක් නෙවෙයි... වසර මිලියන 2ක් එක දිගට වැස්සොත් මොනවා වෙයිද..? පුදුමයි වගේ හිතුනත්, පෘථිවි…
Lanka Newsweek · 2025 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 1
ව්යසනය ඉතා වේදනාකාරියි - ව්යසනය හමුවේ අලුත් මාවතක එක්ව ගමන් කර රට ගොඩනගමු
අපි වැල් පාලමේ ගමන් කරමින් ඉන්නේ, සද්ද නැතිව ඉන්න කියා ජනතාවට කියන්න බැහැ, අපි එහෙම ආණ්ඩුවක් නොවෙයි - ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ කතාව විශේෂයෙන් අපි අද…
Lanka Newsweek · 2025 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 23
ජනපති වටගලට හොදවයින් කියයි - හදිසි නීතිය මර්ධනයට නෙමෙයි
ඕන තරම් මද ගහන්න - සත පහකට ගණන් ගන්නේ නෑ හදිසි නීතිය කිසිසේත්ම ජනතාවගේ අදහස් ප්රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීමට යොදා නොගන්න බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවත වතාවක් ජනතාවට පොරොන්දු වනු…
Lanka Newsweek · 2025 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 1
ආපදාවෙන් වැටුණු රට ගොඩගන්න රනිල්ගෙන් යෝජනා
විවිධ අංශවල ප්රමුඛ පුද්ගලයින්ගේ විශේෂ රැස්වීමක් කැඳවිය යුතුයි - පළමු රැස්වීමේ මුලසුන මහා නායක හිමි වරුන්ට ශ්රී ලංකාවේ ඇති වී තිබෙන අතිශය ව්යසනකාරී තත්ත්වයට කිසිඳු රජයකට තනිව මුහුණ දිය නොහැකි…
Lanka Newsweek · 2025 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 1
මහා බැංකුව කැඩුවේ රනිල් ද..? රවී ද..?
ඔය දේ වෙද්දී මහා බැංකුව තිබ්බේ අගමැති රනිල් ගාව..! රාජ්ය බැංකු-වාණිජ බැංකු කබීර් හෂීම් ගාව රවී පළමු වරට කට අරියි මාව අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර අවසන් අගමැති තුමියගේ ප්රකාශය වැරදි සහ නොමග යවන…
Lanka Newsweek · 2025 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 3
මහා බැංකුව කැඩුවේ රනිල් ද..? රවී ද..?
අපි කියනවා හෙට ඔක්කම විස්තර..!
Lanka Newsweek · 2025 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 1
ඉදිරි වසර සඳහා සහණ අයවැයක් ගේන්න - විපක්ෂ නායකගෙන් ප්රභල යෝජනාවක්
විපතට පත් ජනතාවට සහන දෙන්න පවතින අයවැය යෝජනා වෙනස් කර නව අයවැයක් කඩිනමින් ගෙන එන්න ජනතාවට සහන දීමට අවශ්ය සියලු සහයෝගය අපි ලබා දෙන්නම් මේ මොහොතේ නියත වශයෙන්ම නව IMF එකඟතාවයකට පැමිණිය හැකියි - විපක්ෂ…
Lanka Newsweek · 2025 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 4
මහනුවර පුරවැසියෙකුගේ හෘද සාක්ෂිය
දවස් ගානක් ෆෝන් චාජ් කරගන්න බැරිව හිටිය රටේ රාළගේ නුවර යාලුවෙක් ඊයේ (02) කතා කළා.ආ ගිය තොරතුරු කතා කළාට පස්සේ යාලුවා සිද්ධවුන විපත ගැන එයාගේ අදහස කිව්වා. එයාට නුවර පැත්ත සම්බන්ධව හොඳ අවබෝධයක් තියන…
Lanka Newsweek · 2025 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 3
ජාතික විපතින් රට ගොඩගැනීම සඳහා සියලු දෙනා එකට එක් විය යුතුයි
-කරු ජයසූරිය අවධාරණය කරයි- මුහුණ දී ඇති ජාතික විපතින් රට ගොඩගැනීම සඳහා සෑම පාර්ශ්වයක්ම එකට එක් විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ නායක සහ ශ්රී ලංකාභීමාන්ය කරු ජයසූරිය මහතා විශේෂ…
Lanka Newsweek · 2025 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 2
විපක්ෂ නායක සජිත් ඉන්දියානු තනාපතිත් හමුවෙයි - ඉන්දියාවට තුති පුදයි
සමීප අසල්වැසියා ලෙස මේ අසීරු අවස්ථාවේ ඉන්දියාව ලබා දෙන සහයෝගයට ස්තූතිවන්ත වෙනවා - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඉන්දීය තානාපතිවරයා හමුවේ පවසයි ඉන්දියාව සහ ශ්රී ලංකාව ඇති ඇති දීර්ඝ කාලීන…
Lanka Newsweek · 2025 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක ලෝක බැංකු නියෝජිතයන් හමුවෙයි - ලංකාවට ඉක්මන් සහන අවශ්යයි
දිට්වා සුළි කුණාටුව සහ ඉන් පසුව ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලෝක බැංකුවේ ශ්රී ලාංකේය නියෝජිත පිරිසක් සමඟ සුවිශේෂි හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී…
Lanka Newsweek · 2025 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 1
ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා කොරියානු තානාපතිනිය හමුවෙයි
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය වන ගරු මියෝන් ලී මහත්මිය අතර සුවිශේෂී හමුවක් සඳුදා (02) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. පවතින ආපදා තත්ත්වයෙන් විපතට…
Lanka Newsweek · 2025 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදිගෙන් ජනාධිපති අනුරට දුරකථන ඇමතුමක්
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ විනාශය ගැන ඉන්දීය අග්රාමාත්යවරයාගේ ශෝකය ඉන්දියාවේ දැවන්ත ක්ෂණික සහාය පිලිබඳ ජනාධිපතිවරයාගේ ස්තුතිය 'MAHASAGAR' දැක්මට අනුව ‘First…
Lanka Newsweek · 2025 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 1