අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බාල ගල් අඟුරු නිසා විදුලි බිල වැඩි වෙන්න පුළුවන් - රවී කරුණානායක

බාල ගල් අඟුරු නිසා විදුලි බිල වැඩි වෙන්න පුළුවන් - රවී කරුණානායක

දිට්ඨා කුණාටුවේ වන්දි මුදල් ගෙවීමේ ගැටළුවක් තියෙනවා..! ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමානයේ ගැටලුකාරි අර්බුදයක සලේ අත්අඩංගුවට ගැනීම - පැහැදිලි නෑ එක්සත් ජාතික පක්ෂයයි සමගි ජනවල වේගයයි එකතු විය යුතුයි..!…

දිට්ඨා කුණාටුවේ වන්දි මුදල් ගෙවීමේ ගැටළුවක් තියෙනවා..!

ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමානයේ ගැටලුකාරි අර්බුදයක

සලේ අත්අඩංගුවට ගැනීම - පැහැදිලි නෑ

එක්සත් ජාතික පක්ෂයයි සමගි ජනවල වේගයයි එකතු විය යුතුයි..!

පක්ෂ දෙක තුළ යම් අය ප්‍රශ්න ඇති කරන්න හදනවා - මං ඒක එළිදරව් කරනවා

මම සැබෑ යූඑන්පි කාරයෙක්..!


අපිව නැති කරන්න හදනවා


රනිල් සජිත් එකතු වෙන්න ඕනේ - මේ අය බෙදලා තිබ්බොත් අපි ඒකෙ කොටස්කාරයෝ වෙනවා

රවී කරුණානායක මාධ්‍ය හමුව 

ගල් අඟුරු සඳහා ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය තමා මුදල් අමාත්‍යධූරය දරන සමයේ හඳුන්වා දෙනු ලැබූවක් බවත්, ඉතිහාසයේ ප්‍රථම වතාවට ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් ගල් අඟුරු ගෙන්වූ බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය පට්ට පල් බොරුවක් බවත්, හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සෙනසුරාදා (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න වලටද පිළිතුරු ලබා දුන් ඒ මහතා දැක්වූ සම්පුර්ණ අදහස් දැක්වීම පහත පරිදි වේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අවශ්‍යතා ඉටු කරන්න Boi එකේ කොම්පැනි රෙගුව හරහා යනවා කියන එක කියන්න ඔනා . ඒ නිසා අපනයන ආයතන boi හරගාම යන්න  එක කියනවා.

දැන්වීම

මහාජන උපයොගිතා කොමිසම ගියවර විදුලි බලමණ්ඩලය ඉල්ලිම් කරා. වැඩි කරන්න නමුත් දුනෙනෑ. දැන් 13% වැඩිකරන්න ඉල්ලනවා. 

ගල් අගුරු ප්‍රශ්නය ගත්තාම ටෙන්ඩර් කැදව්වේ නැ කියලා කියනවා මම විදුලි බලශක්ති ඇමති ඉන්න කාලේ මේ ටෙන්ඩර් ක්‍රමයට රිපොට් කැදවිම ගෙනාවේ. දැන් 9 ක් ඇවිත් තියනවා ගල් අගුරු එකක් බානවා ඒ නමයෙම රිපොට්  එක අවුල්.

මෙහෙම වෙනකොට ගිවිසුම අත් හිටවන්න පුලුවන්. කවුරු හරි කියනවනම් ටෙන්ඩර් කැදව්වේ මේ කාලෙ කියලා එක අසත්‍යක්. ගල් අගුරු නැව් 37 ක් එන්න තියනවා. එක පරක්කු උනොත් නවත පාඩුව ගනන් කරන්න වෙනවා. දැන් බිලියන 8 ක් පාඩුවක් තියනව. 

දිට්වා සුලි කුණාටුවෙන් වන්දි ගෙවිමෙදි 25000 හම්බ උනාට ගෙවල් දෙනවා කිව්ව. ඉඩම් දෙනව කිව්වා තාම වෙලානෑ. අපි අහනවා රජයෙන් කවදද මේ සහන ලැබෙන්නෙ. දැන් දවස් 100ක් ගිහින් තිය්නවා. වියාපාර වලට ලැබෙන්න තියන ආදාර තාම ලැබිලා නෑ. 

ට්‍රම්ප් යන ගමන තුල ලොකයට අස්තාවර බාවයක් තියෙන්නෙ. ඒ නිසා සියලු මිත්‍රශිලි රටවල් මෙකට එකතුවෙලා නිරාකරනය කරන්න ඔනා. මේ නිසා තෙල් මිල ඉහල යන්න පුලුවන්. අපි වගේ රටවලට මෙක ඉතාමත් තදබල බලපෑමක්.  

ගල් අගුරු තත්ව ගනනාවක් තියනවා. මෙක ප්‍රශ්නය තියෙන්නෙ තාපය ජනනය කරන්නෙ කොහොමද කියන එක. කැලරි 5900ක් කියන්නෙ ඉතා හොද තත්වයක්.  නමුත් ප්‍රමානය අඩුයි කියලා කිව්වාම කොච්චර ගල් අගුරු දැම්මත් තාපය පිටවෙන්නෙ නෑ.

මේකෙ වියදම මේ කාර්තුවේ මිලට එකතුවෙන්නෙ නෑ. ඒ කියන්නෙ 13% මිල වැඩිවිමට එකතුවෙන්නෙ නෑ. ඊට පස්සෙ මෙකෙ ප්‍රතිපල එක්ක තව කලෙකින් නැවත විදුලිබිල වැඩි වෙයි. 

මේ රටේ අර්තිකයට ප්‍රබල අබියොගයක් ඇතිවුනේ අර්තිකය බංකොලොත් කියන එක් තුල. එක පාර්ලිමේන්තුවේ අවසරයක් නැතුව කරලා තියෙන්නෙ. රනිල් වික්‍රමසිංහ මෙක අරගෙන හදපු වැඩපිලිවෙල තමයි මේ කරගෙන යන්නෙ. 

2028 වෙනකොට අපි ණය ගෙවන්න ඔන. එක කරන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්. අපනයන වර්ධනයක් ඇතිවෙන්නෙ කොහොමද..?

මහා බැංකු අධිපති ජිවත්වෙන ලංකාවයි ජනතාව ජිවත්වෙන ලංකාවයි වෙනස්.  එදා ඉහල ගිය රැපියල දැන් පහල වැටිලද එද ඉහල ගිය ජිවන විදම අඩුවෙලාද..? ලොකු කොම්පැනි වලට මේ ආර්තිකය හදාගෙන යන්නෙ කුඩා පරිමාන වියාපරිකයන් කීදෙනෙක් වැටුනද..?  මේ මහා බැංකුව මොනවද කරන්නෙ..? 

මේ ක්‍රිකට් කඩා වැටිම ඉතාමත් ශ්නිකව වෙනදෙවල්.. හිතා ගන්න බෑ.. කොහොමද මෙහෙම වෙන්නෙ කියලා.. චිත්‍රාල් වර්තාව සකස් කරලා රනිල් වික්‍රමසිංහ ගෙනාව එක ක්‍රියාත්මක උනේ නෑ.. එක හමස් පෙට්ටියට ගිහින්.. 

රී බිල්ඩින් ශ්‍රිලංකා කියලා ගිනුමක් නෑ කියන්නෙ ඒහෙම ගිනුමක් හදන්න මාස 2 ක් විතර යනවා.. එක පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගන්න ඔනා.. එතකම් එහෙම නමකින් තියන බාන්ඩාගාරයේ ගිනුමකට ගියා එක තමයි වෙලා තියෙන්නෙ.. මෙක පාර්ලිමේන්තුවට ගෙනත් ඉක්මනින් සම්මත කරගන්න කියලා අපි කියනවා. 

මහ බැංකු බැඳුම්කර සම්බන්ධව පරීක්‍ෂණකරා රනිල් වික්‍රමසිංහ යටතේ සහ කබීර් හශිම් යටතේ. වාණිජ බැංකු තිබුණා කියලාා කිව්වා. හිටපු නීතිපති දත්පුළද ලිවේරා පරස්පර දේවල් කියලා තියෙන්නේ.  පරීක්ෂණ ඉවරයි.  මේ කරල තියෙන්නෙ තේ කෝප්පයක කුණාටුවක් ඇති කිරීමක් වගේ දෙයක්. 

මේ පක්ෂ දෙක එකතු වෙන්න ඕනා.. ගමේ ජනතාවගේ බලාපොරොත්තුව ඒක.. එකතු වෙලා වැඩ කරන්න මුලින්ම. ඊට පස්සේ පුළුවන් නායකයා කවුද කියලා තීරණය කරන්න. 

සජබ - යුඑන්පි එකතු වෙනවාට අකමැති කීප දෙනෙක් ඉන්නවා.. ඉදිරියේදී  මම ඒ නම් හෙළි කරන්න සුදානම්..!

ඇඟිල්ලක් කපලා හරි මේ පිලලය අයින් කරන්න ඕනා.. ඒකට මම ඉදිරියේදී මැදිහත් වෙනවා.. සජිත්ව හලනවාද..? රනිල්ව හලනවාද..? කියන එක පස්සේ තීරණය කරමු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න