ව්‍යාපාරික
දැන්වීම

මාලිමා ආණ්ඩුවට රවීගෙන් ආර්ථික විද්‍යා පාඩමක්
මේ දවස්වල රටේ ඇතිවෙලා තියන දේශපාලන වර්ධනයන් එක්ක අත්‍යවශ්‍ය මාතෘකා කීපයක් මඟහැරිලා තියනවා.මේ දවස්වල නැගලා යන දේශපාලන මාතෘකා බවට පත්වෙලා තියෙන්නේ මිද්දෙණියේ අයිෂ් කන්ටේනර් දෙක සහ මහින්ද ඇතුළු හිටපු…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 4
ආර්ථිකය 4.9%කින් වර්ධනය වෙයි..!
මෙම (2025) වසරේ දෙවන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 4.9%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙය පළමු කාර්තුවේ වර්ධන වේගය වූ 4.8% සුළු වශයෙන් ඉක්මවන්නක්. මේ අනුව පෙනී යන්නේ මෙම වසර තුළද ඉලක්කගත 3.1% වර්ධන…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 1
වාහන ආනයන - විදේශ අංශය හා ණය බර
මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, මෙම (2025) වසරේ පෙබරවාරි මාසයේදී වාහන ආනයනය සඳහා නැවත අවසර ලැබීමෙන් පසුව, වාහන ආනයනය වෙනුවෙන් විදේශ විණිමය වැය වී තිබෙන්නේ පහත ආකාරයෙනුයි. ජනවාරි සිට මාර්තු දක්වා - ඩොලර්…
Lanka Newsweek · 2025 බිනර 15 · කියවීමට මිනිත්තු 7
ආර්ථික වර්ධනය අවිනිශ්චිත බව මහා බැංකුව කියයි
රටේ ඉදිරි ආර්ථික වර්ධන මාර්ගය සැලකිය යුතු අවිනිශ්චිතතාවකට ලක්ව ඇතැයි ශ්‍රී මහ බැංකුව පවසයි. මේ අනුව ඉලක්ක ගත ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආර්ථික වර්ධනය සඳහා වන උපාය මාර්ග කඩිනම්ව සහ ඵලදායීව ක්‍රියාවට…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 1
මුදල් ප්‍රමාණ සමීකරණය
මේ කොටසින් අපි අර්වින් ෆිෂර්ගේ මුදල් ප්‍රමාණ සමීකරණය ගැන කතා කරමු. දැන් ඒ තරම්ම භාවිතයට ගන්නේ නැතත්, කාලයක් මහ බැංකු විසින් මුදල් සැපයුම තීරණය කිරීම සඳහා මේ සමීකරණය යොදා ගත්තා. මුදල් ඉල්ලුම කිසිවෙකුට…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 12
ජූලි මාසය අවසානයේදී විදේශ අංශය ධනාත්මකයි..!
ගෙවුණු 2025 ජූලි මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 244.6ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ සමඟ ජූලි අවසානය තෙක් වසරේ මාස හතක කාලය තුළ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1,739.6 දක්වා ඉහළ ගොස්…
Lanka Newsweek · 2025 නිකිණි 30 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලංකාව ඇතුළු රටවල ඉදිරි දශකය තුළ ඇති විය හැකි රැකියා අර්බුදයක් ගැන අනතුරු ඇඟවීමක්
(තාරක සම්මාන්) ලෝක බැංකුවට සම්බන්ධ World Bank Group නමැති ආයතනයට අනුව, දරිද්‍රතාවට එරෙහිව සටන් කිරීමට සහ සමෘද්ධිය කරා යාමට ඇති ස්ථිර ම මාර්ගය රැකියාවක නිරත වීම ය. එහෙත්, ඔවුන් විසින් මෑතකදී සිදු කරනු…
Lanka Newsweek · 2025 නිකිණි 20 · කියවීමට මිනිත්තු 6
ගතික විචල්‍ය මිල ක්‍රමය
ගතික විචල්‍ය මිල ක්‍රමය අදාළ සන්දර්භයන්හිදී වඩා කාර්යක්ෂම මිල ක්‍රමයක් වන්නේ ඇයි? මෙය පැහැදිලි කර ගැනීම පිණිස අපි සරල උදාහරණයක් සලකා බලමු. ගොඩබිම සිට බෝට්ටුවකින් යා යුතු පරෙවි දූපත වැනි දූපතක්…
Lanka Newsweek · 2025 නිකිණි 19 · කියවීමට මිනිත්තු 8
නියම මිල සහ කෘතිම මිල
මේ සටහනත් දුම්රිය ප්‍රවේශපත්‍ර ප්රශ්නය හා අදාළවයි. නමුත් දුම්රිය ප්‍රවේශපත්‍ර ප්රශ්නය පාදක කර ගනිමින් අපට පොදුවේ වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැනත් කතා කරන්න පුළුවන්. ප්රස්තුත කාරණය හා අදාළව කිහිප…
Lanka Newsweek · 2025 නිකිණි 15 · කියවීමට මිනිත්තු 8
ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව වැඩි වෙලා..?
අපනයන වල සැබෑ වර්ධනයක් සිදු නොවුනත්, රුපියල් හෝ ඩොලර් වලින් බලද්දී, කිසියම් වසරක් තුළ අපනයන ආදායම් වැඩි වෙනවා. එයට හේතුව උද්ධමනය නිසා ලෝකයේ හැම රටකම මෙන්ම බොහෝ වසර වලදී මිල ගණන් යම් ප්‍රමාණයකින් ඉහළ…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 4
නිල විදේශ සංචිත ජූලි - සංචිත අවශ්‍යතාවය සම්පුර්ණ කිරීම අභියෝගාත්මකයි..?
ගෙවුණු (2025) ජූලි මාසය අවසානයේදී දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,144ක් ලෙස වාර්තා වෙනවා. මෙම ප්‍රමාණය පෙර මාසයට වඩා ඩොලර් මිලියන 63කින් වැඩියි. වර්ෂාවසාන සංචිත ඉලක්කය ඩොලර් මිලියන 7,255ක්. වාහන…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
විදේශ සංචිත පහත වැටේ-.ආර්ථික වර්ධන වේගය අඩාලයි
රුපියල අවප්‍රමාණය වේ-සල්ලි අච්චු ගසයි. ජාතික ආර්ථික ඉලක්ක අවදානම් මුදල් සැපයුම (මුදල් අච්චු ගැසීම) ඉහළ නැංවීම, අඛණ්ඩව විදේශ සංචිත පහත වැටීම, ආර්ථිකය හැකිලීම, රුපියල බාල්දුවීම සහ ආර්ථික වර්ධන වේගය පහත…
Lanka Newsweek · 2025 නිකිණි 5 · කියවීමට මිනිත්තු 3
මුදල් සැපයුම වැඩි වුණු හැටි..!
ගෙවුණු 2025 ජූනි මාසයෙන් අවසන් වූ මාස දොළහක කාලය තුළ පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 1,427.9කින් වැඩි වී තිබෙනවා. මෙය 10.4%ක වර්ධනයක්. අපට මුදල් සැපයුමෙහි මෙම වර්ධනය ඊට පෙර අදාළ කාල පරිච්ඡේද සමඟ…
Lanka Newsweek · 2025 නිකිණි 4 · කියවීමට මිනිත්තු 2
පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය
මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමක්. බදු ආදායම වසරේ පළමු මාස පහ තුළ රුපියල් බිලියන 1,802.5ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව…
Lanka Newsweek · 2025 ඇසළ 23 · කියවීමට මිනිත්තු 4
කැරට් 18 රන් පවුමක මිල ලක්ෂ 2ක පනී
කොළඹ හෙට්ටිවීදියේ රන් මිල ගණන් අද (19) වන විට යළිත් වරක් ඉහළ යමින් තිබේ. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 268,000ක් වේ. කැරට් 22 රන් පවුමක් රුපියල් 246,000 කට සහ කැරට් 18 රන් පවුමක් රුපියල්…
Lanka Newsweek · 2025 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
රාජ්‍යමූල්‍ය කළමනාකරණය - 2025 පළමු කාර්තුව
වසරේ පළමු කාර්තුවේ රාජ්‍ය අයවැය පිළිබඳ මූලික සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව, වසරේ පළමු මාස තුන ඇතුළත සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,067.4ක් වන අතර එයින් බදු ආදායම රුපියල්…
Lanka Newsweek · 2025 පොසොන් 1 · කියවීමට මිනිත්තු 4
රත්‍රං මිල රොකට් වේගයෙන් උඩු ගුවනට
වෙළෙඳ පොළේ රත්‍රං මිල ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ අයුරින් ඉහළම අගයක් සලකුණු කරමින් අවුන්සයක් ඇමරිකානු ඩොලර් 3,100 ඉක්මවා ගොස් තිබේ. ඇමරිකානු ඩොලර් 3,128.06ක් ලෙස ලෝක වෙළෙඳ පොළේ සඳුදා (31) සටහන් වූ…
Lanka Newsweek · 2025 බක් 1 · කියවීමට මිනිත්තු 1
සංවර්ධනයට ඇති බාධක ඉවත් කිරීම
(ආචාර්ය ජෙහාන් පෙරේරා) නව ආණ්ඩුවේ ධුර කාලයෙන් මාස හයකට පසුවත්, ප්‍රධාන ධනාත්මක ජයග්‍රහණ ලෙස ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සහ නාස්තිය හා දූෂණය අවම කිරීම අඛණ්ඩව පවතී. අතීතයේ මෙම තත්වයන් නොපැවති…
Lanka Newsweek · 2025 මැදින් 30 · කියවීමට මිනිත්තු 5
අපනයන ආර්ථිකය සම්බන්ධයෙන් රවී කරුණානායකගෙන් රජයට ප්‍රශ්න වැලක්
ශ්‍රී ලංකාවේ රෙදිපිළි ඇඟලුම් කර්මාන්තය සහ සාමාන්‍ය භාණ්ඩ අපනයනය 2030 වන විට අපේක්ෂිත ඇමරිකානු ඩොලර් බිලියන 8-10 ක ඉලක්කයක්ද සමඟින් අපනයන සහ ආර්ථික වර්ධනයේ ප්‍රධාන ධාවක බලවේගයක් වේ. මෙම අපනයනවලින්…
Lanka Newsweek · 2025 මැදින් 19 · කියවීමට මිනිත්තු 3
හිතන තරම් වාහන ආනයන සිදු නොවුනොත්..?
වාහන ආනයනයට ඉඩ දුන්නත්, ඉහළ බදු නිසා ලොකුවට වාහන ආනයනයක් සිදු වෙන එකක් නැද්ද? බදු අඩු කිරීමේ ඉඩකඩක් තිබෙන සේ සලකා වාහන ගන්න ඉන්න අය එය ප්‍රමාද කරයිද? වාහන ආනයනය හිතපු තරමට සිදු නොවුනොත් රාජ්‍ය ආදායම්…
Lanka Newsweek · 2025 නවම් 25 · කියවීමට මිනිත්තු 3