අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

නිල විදේශ සංචිත ජූලි - සංචිත අවශ්‍යතාවය සම්පුර්ණ කිරීම අභියෝගාත්මකයි..?

නිල විදේශ සංචිත ජූලි - සංචිත අවශ්‍යතාවය සම්පුර්ණ කිරීම අභියෝගාත්මකයි..?

ගෙවුණු (2025) ජූලි මාසය අවසානයේදී දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,144ක් ලෙස වාර්තා වෙනවා. මෙම ප්‍රමාණය පෙර මාසයට වඩා ඩොලර් මිලියන 63කින් වැඩියි. වර්ෂාවසාන සංචිත ඉලක්කය ඩොලර් මිලියන 7,255ක්. වාහන…

ගෙවුණු (2025) ජූලි මාසය අවසානයේදී දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,144ක් ලෙස වාර්තා වෙනවා. මෙම ප්‍රමාණය පෙර මාසයට වඩා ඩොලර් මිලියන 63කින් වැඩියි. වර්ෂාවසාන සංචිත ඉලක්කය ඩොලර් මිලියන 7,255ක්.

වාහන ආනයන පුරෝකථන ඉක්මවා ඉහළ යමින් තිබීම රජයේ බදු ආදායම් ඉලක්ක ලඟා කරගැනීම කෙරෙහි හිතකර ලෙස බලපා ඇතත්, විදේශ සංචිත එකතු කර ගැනීම වඩා අසීරු කර තිබෙනවා.

නිල විදේශ සංචිත ජූලි - සංචිත අවශ්‍යතාවය සම්පුර්ණ කිරීම අභියෝගාත්මකයි..?

- ඉකොනොමැට්ටා -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න