ව්‍යාපාරික
දැන්වීම

ආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය
ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය වෙත විවිධ පාර්ශ්ව වලින් මූල්‍යාධාර ලැබී තිබෙනවා. පහත තිබෙන්නේ මාධ්‍ය වාර්තා වලින් සොයා ගත හැකි එවැනි මූල්‍යාධාර ලැබීම් පිළිබඳ…
Lanka Newsweek · 2025 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 6
විදේශ සංචිත පහළට..!
නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,033 දක්වා පහත වැටී තිබෙනවා. මේ අනුව, නොවැම්බර් මාසය තුළ විදේශ සංචිත අඩු වීම ඩොලර් මිලියන 183ක් වන අතර, පසු ගිය මාස දෙක…
Lanka Newsweek · 2025 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 3
ආපදාවෙන් පසු විදේශ අංශය
අප බොහෝ දෙනෙකුට මතක තිබෙන ඉතිහාසය තුළ ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාව සුනාමියයි. සුනාමිය ජීවිත 35,000ක් පමණ බිලි ගත්තා. පසුගිය සුළි කුණාටුව සුනාමියෙන් පසුව ලංකාවට මුහුණ දීමට සිදු වූ…
Lanka Newsweek · 2025 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 7
ගංවතුරත් සමඟ අපි අමතක කරන ආර්ථිකය
ස්වාභාවික විපත් සහ ජාතික හදිසි අවස්ථා හැමදාම වෙන්නෑ කියලා අපි කවුරුත් දන්න කාරණයක්. ඒත් ඒවා සිද්ද වෙද්දි, අපි සූදානම් නැතිනම්, හානිය අපගේ ජීවිතය වසර ගණනාවක් ආපස්සට ගෙනියන්න පුළුවන්. රට පුරා ගංවතුර…
Lanka Newsweek · 2025 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 4
මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව
මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය විසින් දෙසැම්බර් 15 දින ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ පිළිබඳ පස්වන විමර්ශනය සලකා බැලීමට නියමිතයි. මෙම විමසා බැලීමෙන් අනතුරුව…
Lanka Newsweek · 2025 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 3
ඔබත් සුරක්ෂිත රැකියාවකින් ජපන් යන්න කැමති ද..?
වයස 18 ත් 35 අතර ශ්‍රී ලාංකික පුරවැසියෙක් ද..? අපගේ වෘත්තීය පුහුණු ආයතනය වන Global Skills Development Campus (GSDC) සමඟ සම්බන්ධවී ඔබට පාඨමාලාවන් සඳහා ලියාපදිංචි වී, විධිමත්ව අධ්‍යයන කටයුතුවල නිරත…
Lanka Newsweek · 2025 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
වතු කම්කරුවන්ගේ ඇත්ත ප්රශ්නය රුපියල් 200න් විසඳිය හැකි ද..?
(Advocata ආයතනයේ ප්‍රධාන විධායක- ධනනාත් ප්‍රනාන්දු) දැනට පවතින ජීවන වියදම තව වසරකින් 5%ක් වැඩි වන තත්ත්වයක් තුළ වතුකම්කරුවන් ගේ වැටුප දිනකට රුපියල් 1750ක (රජය මගින් ලබා දෙන රුපියල් 200 ද සමඟ) මට්ටමකට…
Lanka Newsweek · 2025 ඉල් 26 · කියවීමට මිනිත්තු 11
2026 අයවැය කොහොමද..? මේ ගැන විද්වතුන් කියන්නේ කුමක් ද..?
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය සති අන්ත ‘කතිකාව’ කාලීන සමාජ සංවාද මාලාවේ 250 වැනි වැඩසටහන පසුගිය ඉරිදා ‘අයවැය කොහොමද ?’ යන තේමාව යටතේ පැවැත්වීය. මෙවර කතිකාවේ සම්පත් දායකයින් ලෙස මහාචාර්ය…
Lanka Newsweek · 2025 ඉල් 24 · කියවීමට මිනිත්තු 13
වතු කම්කරුවන්ට ගෙවන රුපියල් දෙසීය..!
තේ කර්මාන්තයේ ශ්‍රමිකයින්ගේ දෛනික වැටුපට බදු ගෙවන්නන්ගේ අරමුදල් වලින් රුපියල් දෙසීයක මුදලක් එකතු කර තිබෙනවා. මේ රාජ්‍ය මැදිහත්වීම ලංකාවට අලුත් දෙයක්. මීට කලින් බොහෝ විට සිදු වූයේ රජය මැදිහත් වී අවම…
Lanka Newsweek · 2025 ඉල් 14 · කියවීමට මිනිත්තු 7
එක බඩුවකට - එක කඩයක්..?
(Janath perera) ලගදි දවසක දුඹුරු සීනී විකිනීමට ඉතිහාසේ පළමු වරට රජයෙන් කඩයක් දාපු විත්තිය ඔයගොල්ලෝ දැක්කා. කර්මාන්ත අමාත්‍යාංශය මගින් තමා මෙය සිදුකරන්නේ. අරමුණ විදියට පැහැදිලි වන්නේ දේශිය දුඹුරු…
Lanka Newsweek · 2025 ඉල් 14 · කියවීමට මිනිත්තු 3
අනුර කුමාරගේ නව ලිබරල් අයවැය
නව ලිබරල් අයවැය සහ රුපියල් සංචිතය අමුතුවෙන් හඳුන්වා දිය යුතු පුද්ගලයෙකු නොවන, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන විසින් රජයේ 2026 අයවැය හඳුන්වා තිබෙන්නේ "අනුර කුමාර දිසානායකගේ නව…
Lanka Newsweek · 2025 ඉල් 12 · කියවීමට මිනිත්තු 7
ජාතික අයවැය 2026
ඉදිරි (2026) වසර සඳහා වන මධ්‍යම රජයේ අයවැය පිළිබඳ යෝජනා මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. මෙය "ජාතික අයවැය" ලෙස හඳුන්වා ඇතත්, ඇත්ත වශයෙන්ම මෙය මධ්‍යම රජයේ අයවැයයි. අයවැය යෝජනා පිළිබඳව දැනට කෙටියෙන්ම කිව…
Lanka Newsweek · 2025 ඉල් 10 · කියවීමට මිනිත්තු 3
ශ්‍රීලංකන් ගුවන් සේවය කෝටි 759ක් පාඩු ලබයි..!
ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් පසුගිය (2024/25) මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 7,595ක (කෝටි 759)ක අලාභයක් වාර්තා කර තිබෙනවා. පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත් වූයේ මුලින්ම එයාර් සිලෝන් ලෙසත්, ඉන්…
Lanka Newsweek · 2025 වප් 27 · කියවීමට මිනිත්තු 1
උත්පාදක නාශනය: ආර්ථික වර්ධනය තිරසාරව පවත්වා ගන්නේ කෙසේද..?
පසුගිය සියවස් දෙකක කාලය තුළ, ඉතිහාසයේ පළමු වරට, ලෝකය පුරාම තිරසාර දිගුකාලීන ආර්ථික වර්ධනයක් දැකිය හැකි වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස, මානව සංහතියේ සෞභාග්‍යය සඳහා අත්තිවාරමක් දමමින්, ලෝකයේ බොහෝ දෙනෙකු…
Lanka Newsweek · 2025 වප් 16 · කියවීමට මිනිත්තු 3
ඩොලර් බිලියන හතේ සංචිත ඉලක්කය
සැප්තැම්බර් මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,243 දක්වා ඉහළ ගොස් තිබෙන බව කලින් සටහනේ ලිවුවා. අවුරුද්ද ඉවර වෙන්න තව තියෙන්නේ මාස තුනක් පමණයි. පසුගිය මාස වල රටාව අනුවනම්, ඔය මාස…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 8
ආයෙත් බංකොලොත් වෙයිද..?
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) 2020දී ඇමෙරිකාවේ ප්‍රකට ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් එවක ලංකාවේ ජනාධිපති ගෝඨාභයගේ ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කළේය. එනම් ලංකාවේ රාජ්‍ය ආදායම ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් නොවන බවය.Sri…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 4
ශ්‍රී ලංකා ආර්ථික ස්ථාවරත්වයේ අභියෝගය අවදානමක..?
ආර්ථික සංවර්ධන වේගය, උද්ධමනය සහ විදේශ සංචිත (රජිත් කීර්ති තෙන්නකෝන්) -විධායක අධ්යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය- ''මේ වසර ආරම්භයේ දී ඉලක්ක ගත කරන ලද 5% ක ආර්ථික උද්ධමනය, ලබා ගත නොහැකි බව…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 3
ලංකාවට ඉහළ ආදායම් රටක් විය හැක්කේ කවදාද..? - සීය 2048 කිව්වේ ඇයි..?
ලෝක බැංකුව විසින් රට රටවල ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය මත පදනම්ව, පහළ, පහළ මැදි, ඉහළ මැදි හා ඉහළ ආදායම් රටවල් ලෙස රටවල් වර්ගීකරණය කරනවා. මෙම වර්ගීකරණය හඳුන්වා දුන්නේ 1988 වසරේදීයි. එම වසරේදී රටවල්…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 3
මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්
අගෝස්තු අවසානය දක්වා වූ මාස අටක කාලය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 2,039.5ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඒ වාහන ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 918ක මුදලක් වැය වීමෙන් පසුවයි. අගෝස්තු මාසය තුළ පමණක්…
Lanka Newsweek · 2025 වප් 2 · කියවීමට මිනිත්තු 3
ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ඩොලර් බිලියන 7 කඩඉම පසු කිරීමට නොහැකි වීමට හේතු
(සම්පත් දිසානායක) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය ආණ්ඩුව ආර්ථිකය මෙහෙය වීමේ වගකීම භාර ගනු ලැබුවේ, 2022 වසරේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් වර්ෂ තුනකට පසුව ය. අනුර…
Lanka Newsweek · 2025 බිනර 25 · කියවීමට මිනිත්තු 5