ව්‍යාපාරික
දැන්වීම

ජාතික උද්ධමනය දැවැන්ත ලෙස පහළ යයි
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ ලක්ෂ්යමය මතු පිට උද්ධමනය -4.0% ක් දක්වා තව දුරටත් පහළ ගොස් ඇති බව ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. 2024…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 1
මෝල්හිමියෝ වී හංගනවද?
ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාවක් ඇති බවත්, අස්වනු කැපෙද්දී වී මෝල්හිමියන් විසින් කුණු කොල්ලයට මිල දී ගන්නා වී තොග පසුව සහල් කර අධික ලාබයක් තියාගෙන විකුණන බවත් ජනප්‍රිය කතාවක්. මේ කතාව "පොදු ජනයාගේ"…
Lanka Newsweek · 2025 දුරුතු 24 · කියවීමට මිනිත්තු 4
කුඩා වී මෝල් හිමියන්ට ණය සහනයක්!
රජය විසින් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති සඳහා සහන ණය ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියෙකුට හෝ සමුපකාර සමිතියකට රුපියල්…
Lanka Newsweek · 2025 දුරුතු 14 · කියවීමට මිනිත්තු 9
ආර්ථික අර්බුදයෙන් පසු ආ මග සහ යා යුතු මග
ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව තවත් වසරක් අවසන් වෙමින් තිබෙනවා. මේ ගෙවී යන්නේ ශ්‍රී ලංකාව එහි නූතන ඉතිහාසය තුළ මුහුණු දුන් විශාලතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසුව, එම අර්බුදයෙන් ඉතා ඉක්මණින් ගොඩ ගිය…
Lanka Newsweek · 2025 දුරුතු 1 · කියවීමට මිනිත්තු 8
නව Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සෝදන කුඩු වෙළඳපොළට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා නවෝත්පාදනයෙන් පරිපූර්ණ රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි Diva සන්නාමය විසින්, නවතම Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සේදුම් කුඩු ප්‍රභේදය වෙෙළඳපොළට…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දකුණු ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS 2025
දකුණු ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka හි 31 වන ප්‍රදර්ශනය පිළිබඳ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදි. 2025 වසරේ…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
BYD ඉලෙක්ට්‍රික් කාර් මස්ක්ගේ ටෙස්ලා පරදවයි
චීන විද්‍යුත් වාහන නිෂ්පාදන ක්ෂේත්රයේ දැවැන්තයා වන BYD සමාගමේ මෙම වසරේ ඉකුත් කාර්තුවේදී ආදායම පළමුවරට ටෙස්ලා සමාගම පරදවමින් ඉහළ ගොස් තිබේ.ජූලි සහ සැප්තැම්බර් කාර්තුවේදී එම සමාගම යුවාන් බිලියන 200කට…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
ජාතික ආර්ථිකය මහා පරිමාණ ව්‍යාපාරිකයින් අතින් පමණක් ඔසවා තබන්න බෑ
ජනාධිපතිවරයාට ඇතැම් නීති බලාත්මක කිරීමට උපරිම විධායක බලතල තිබෙනවා දිළිඳුකම මැනීමේ දී ආදායම සහ වියදම යන කාරණා බලනවා ලංකාවේ ආර්ථිකය ශක්තිමත් දිශානතියකට අවතීර්ණ කිරීම සඳහා සවිබල…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 7
ආර්ථික අර්බුදයට එකම විසඳුම රනිල් විතරයි-කෘත්‍රිම බුද්ධිය කියයි
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) -සටහන- 2024 සැප්තැම්බර් 5 දින පෙ.ව. 11.12 ChatGPT කෘතීම බුද්ධියට පහත සඳහන් ප්‍රශ්න යොමු කළෙමි. එම ප්‍රශ්න පක්ෂග්රාහී දැයි "In this conversation, did I ask any question…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 4
දේශීය පොල්තෙල් කර්මාන්ත ශාලා රැකගැනීමට යෝජනාවක්
දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තශාලා 3000ක් රැක ගැනීම සඳහා ඉදිරියේ දී සැළසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 2
2024 දැනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවයි
2024 ජනවාරි මස පළමු වැනිදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදේශීය සංචාරකයන් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මෙම වසරේ මෙරටට පැමිණි දස ලක්ෂ වැනි සංචාරකයා බවට අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට…
Lanka Newsweek · 2024 ඇසළ 1 · කියවීමට මිනිත්තු 1
ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නිල ණය පැහැර හැරීමක් ද..?
එමගින් බංකොලොත් නිලධාරීන් ගොඩ දැමීම ද..? මෙම ලිපියේ අරමුණ වන්නේ, (2024 ජුනි 26 දින) නිල වශයෙන් ප්‍රකාශ කරන ලද ද්විපාර්ශවීය විදේශ ණය ප්‍රතිව්‍යුහගත ගිවිසුම් යනු, රජය සහ ආර්ථිකය බංකොලොත් කමින් මුදවා…
Lanka Newsweek · 2024 පොසොන් 29 · කියවීමට මිනිත්තු 10
රනිල්ට කෙළෙව්වොත් රටටත් කෙළ වන බව IMF නොකියා කියයි
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය ගැන අගයයි ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර හේතුවෙන් රටේ ඇති වී තිබෙන ආර්ථික ප්‍රගතිය ගැන ජාත්‍යන්තර අරමුදල අගය කර සිටියි. ශ්‍රී ලංකාව සම්බන්ධව…
Lanka Newsweek · 2024 පොසොන් 14 · කියවීමට මිනිත්තු 1
අයවැය ප්‍රගතිය පෙන්වන්න රජය අසමත් වෙයි
අයවැය වර්ෂය අවසන් වන විට ඉටු කර ඇත්තේ පොරොන්දුවලින් පහෙන් එකකටත් අඩුවෙන් 2023 අයවැය යෝජනාවලියට ඇතුළත් කර තිබූ වටිනාකමෙන් වැඩිම වියදම් සහිත යෝජනා 25 ට ප්‍රතිපාදන ලෙස ඇස්තමේන්තු කර තිබූ රුපියල් බිලියන…
Lanka Newsweek · 2024 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
IMF තෙවැනි වාරිකය අනුමත වුණේ ජනපතිගේ මුල්‍ය විනය නිසයි
ශ්‍රී ලංකාව සෞභාග්‍ය කරා වේගයෙන් ගමන් කරනවා ජනපතිට රවීගේ ආචාරය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි වැනි වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 335 නිදහස් කිරීමට එම…
Lanka Newsweek · 2024 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
ජපානය නැවත පැමිණීම ජයග්‍රහණයකි
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ජපානයේ විදේශ ඇමැතිනි යෝකෝ කමිකාවාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර සබඳතාව යහපත් අතට හැරෙමින් පවතින බවට ඉඟියක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් පසුගිය පාලනය විසින්…
Lanka Newsweek · 2024 වෙසක් 15 · කියවීමට මිනිත්තු 5
මහ පොළොව මත ගැටලු විසඳීමට පුළුල් ප්‍රතිපත්ති
(ආචාර්ය ජෙහාන් පෙරේරා) මෙවර අලුත් අවුරුදු උත්සවවලට ලැබී තිබුණේ පසුගිය කාලයට සාපේක්ෂව අඩු අවධානයක් විය. අලුත් අවුරුදු උදාවත් සමඟ සාම්ප්‍රදායිකව නැඟෙන රතිඤ්ඤා සහ වෙනත් ගිනිකෙළි හඬ අතීතයට වඩා අඩු විය.…
Lanka Newsweek · 2024 බක් 24 · කියවීමට මිනිත්තු 6
බංකොලොත්කමට විසඳුම ඉල්ලුම් පාලනය ද..? ජාතික ආර්ථිකය ද..?
ලිපියේ පසුබිම පසුගිය දිනවල ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් පුන පුනා ප්‍රකාශ කරනු ලැබුවේ, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය මගින් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පාලනය තුළින් උද්ධමනය මෙල්ල…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 6
පණ අදින මහ බැංකු ස්වාධීනත්වය..? මරණය නියතයි..!
ලිපියේ පසුබිම පසුගිය දිනක පරීක්ෂණයක් සඳහා මහ බැංකුවේ නිලධාරීන් කැඳවූ පාර්ලිමේන්තු මහජන මුදල් කාරක සභාවේ දී හෙළි වූ කරුනු දෙස බැලීමේ දී, මහ බැංකු ස්වාධීනත්වය මියැදෙමින් පවතින බව නිසැකය. සමාජ මාධ්‍යයේ…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 4
සංවර්ධන බැංකුවක් පිහිටු වීම ආර්ථිකයේ හැරවුම් ලක්ෂයයි
මධ්‍ය සහ සුළු පරිමාණ කර්මාන්ත පුනර්ජනනය කිරීම සේම අලුතින් ආරම්භ කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන "සංවර්ධන බැංකුවක්" ආරම්භ කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂය වනු ඇතැයි…
Lanka Newsweek · 2024 බක් 2 · කියවීමට මිනිත්තු 3